PALI Language (පාලි භාෂාව)

PALI Language (පාලි භාෂාව)

Share

W. Pāli was considered by early Buddhists to be linguistically similar to old Madaghi or even a direct continuation of that language.

Pāli is a middle Indo-Aryan dialect or prakrit.It is most famous as the language in which the scriptures of Theravada Buddhism were written down in Sri Lanka in the first century BC. # Pāli is a middle Indo-Aryan dialect or prakrit.
# It is most famous as the language in which the scriptures of Theravada Buddhism (also known as the Pāli Canon or in Pāli the Tipitaka) were written down in Sri Lanka

27/01/2020

කාරුණික දැනුම් දීමයි. මීට වසර කීපයකට පමන පෙර අප මෙ⁣ම පේජය ආරම්භ කලේ පාලි භාෂාව පිලිබදව දැනුම හුවමාරු කර ගැනීමටය. කාලයත් සමග අද වන විට එය නිදිආකාරයට සිදුනොවන බව මා මට හැගී යයි.
කව්රුන් හෝ මේ පේජය යාවත්කාලීන කරමින් පවත්වා ගෙන යාමට කැමති අයෙක් වෙත්නම් කරුණාකර මාහටකතා කරන ලෙස ඉල්ලා සිටිමි.
පාලි භාෂාව පිලිබද අවබෝධයක් තිබීම අගේ කොට සලකමි.

13/12/2010

පාලි භාෂාවෙහි අකුරු හතළිස්‌ එකකි... එයින් ස්‌වර අටකි(08).. ව්‍යඤ්ජන තිස්‌ තුනකි(33).. සියල්ල හතළිස්‌ එකකි(41).. අ,ආ,ඉ,ඊ,උ,ඌ,ඒ,ඕ(ස්‌වර)

13/12/2010

පාලිය උජ්ජයිනියේ බස ලෙසද, කාලිඦගයේ බස ලෙසද, අර්ධ මාගධී විශේෂයක්‌ ලෙසද, හදුන්වති..පාලිය මධ්‍යතන යුගයට අයත්වේ...

13/12/2010

පාලිය විවිධ භාෂාවල සඦකලනයක්‌ බව බොහෝ දෙනා පිළිගෙන ඇත. ලඦකාවේ පවතින පාරම්පරික මතය අනුව පාලිය මගධයේ බසකි...

13/12/2010

" පාලි " යන පදය පරියාය, පාඨ, ප්‍රාකෘත, පේල, පරිපාල, යන එකකින් භින්න වූයේ යැයි සලකති... (පරියාය> පලියාය > පාලියා> පාලි)..

13/12/2010

පාලි යන පදයෙහි පඦක්‌තිය, මියර යන තේරුම ඇත. " අත්ථඦ පාති රක්‌ඛතීති පාලි" යනු පාලි යන්න විග්‍රහ කළ පාඨයයි....

08/12/2010

බුද්ධ ධර්මය පිළිබඳව නියම අවබෝධයක්‌ ඇතිකර ගැණීමට උත්සාහ කළ බටහිර පඬිවරු මුලින් කලේ පාලි භාෂාව හැදෑරීමයි. රීස්‌ ඩේවිඩ්ස්‌ මහතා සහ එම මැතිණිය, ආචාර්ය ස්‌ටේස්‌, මැක්‌ස්‌ මුලර්, ආදි විද්වත්හු ලක්‌දිවට පැමිණ ලාඦකික ගිහි පැවිදි පඩිවරුන් වෙතින් පාලි භාෂාව උගත්හ.....මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලන්ඩන් පාලි පොත් සමාගම බිහිවිය......

08/12/2010

සමහර භාෂාවල ඇති රළු, කඨෝර ශබ්ද පාලියෙහි විද්‍යමාන නොවේ. බුද්ධ ධර්මය වැනි ශාන්ත ධර්මයක්‌ ප්‍රකාශ කිරීමෙන් පාලිය ඉතා ගැඹුරු මෙන්ම සියුම් භාෂාවක්‌ බව පෙනේ.....

08/12/2010

පාලි භාෂාවේ උප්පත්තිය හා සඦවර්ධනය පිළිබඳ විවිධ මති මතාන්තර වෙති. එහෙත් පෙර අපර දෙදිග පඬිවරු පාලිය මධ්‍යතන ඉන්දියානු භාෂා අතර පෙරණි භෂාවක්‌ බව පිළිගනිති...

08/12/2010

භාෂාවක්‌ සඳහා " පාළි " යන්න යෙදී තිබෙන්නේ ඉතා මෑත කාලයකදීය.. අටුවාවල නොයෙක්‌ තැන මේ සඳහා දකින්නට ලැබෙන්නේ 'මාගධභාසා' යන්නයි...............................

08/12/2010

" පාළි" යන වචනය මුල් කාලයේ දී යොදා තිබෙන්නේ 'ත්‍රිපිටක ධර්මය' හැඳින්වීම සඳහාය..

08/12/2010

පාලි" යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ ථේරවාදීන් ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්ම සංග්‍රහ ග්‍රන්ථ ද බුද්ධ චරිතය ආදි අන්‍ය ග්‍රන්ථයෝ ය........."

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

SRI PUSHPARAMA PIRIVENA, MEETIYAGODA
Galle
80330