Mahinda College Galle

Mahinda College Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahinda College Galle, School, Eliyet Road, Galle.

17/03/2018

PARADE OF THE GOLDS roamed the streets last thursday with thousands of Mahindians joining with the event. Nite of the Golds organized by the Old Boys' Association of Mahinda College took place at Samanala Ground afterwards.

   අවසානය තෙක් සටන අත්නොහැරිය යුතුය යන්නට මහින්ද විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර පැවති අවසන් පූර්ව තරඟය කදිම නිදසුන...
20/12/2016

අවසානය තෙක් සටන අත්නොහැරිය යුතුය යන්නට මහින්ද විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර පැවති අවසන් පූර්ව තරඟය කදිම නිදසුනක් විය. සිවුවන වටය අවසානයේ සහ පස්වන වටය අවසානයේ ප්‍රතිඵලන් විදහා දැක්වෙන මෙම ලකුණු පුවරැ ඊට සාක්ෂි දරයි... අවසන් තරඟ වටයේදී ලැබුණු අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අවසානය තෙක් සටන අත්නොහරිමු යන්න මනාව ප්‍රදර්ශනය කරමින් අවසන් වටාය්දී තම ආධිපත්‍ය පැතිරෑ ලසිත් ගෞරව බාලසූරිය සොයුරා ප්‍රමුඛ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට සුභ පැතුමි.....!!!!

09/12/2016
දෙයියන්ගේ නාමෙට facebook එකේ රිච්මන්ඩ්ලට මඩ ගහන්න එපා. උන්ට ඕන තරම් උඩ පැන පැන මඩ ගගහ උන්ගේ හැටි ලෝකෙට පෙන්නන්න දීපල්ලා....
04/03/2016

දෙයියන්ගේ නාමෙට facebook එකේ රිච්මන්ඩ්ලට මඩ ගහන්න එපා. උන්ට ඕන තරම් උඩ පැන පැන මඩ ගගහ උන්ගේ හැටි ලෝකෙට පෙන්නන්න දීපල්ලා.කොච්චර මඩ ගැහුවත් එවට react කරන්න comment කරන්න යන්න එපා... උන්ට තනියම මඩ ගහගෙන මඩ නාගෙන චාටර් වෙන්න දීපල්ලා...
තඹ සතේකට උන්ව මායිම් කරන්න එපා.
Partnersලා 35ක් එක්ක සිරා පොෂ් campaign එකක් අපි කරන්නේ. ඒකට සෙට් වෙයල්ලා...
මඩ නැතුව මහින්ද නම බබලමු

Mahindians will never forget you!
30/12/2015

Mahindians will never forget you!

මහින්දය යනු අහඹුවක් නොව අචින්තයකි. සියවසකටත් වඩා පාරමී පිරූ ජීවිත වලින් ජිවනය වී සහස් සුවහස් ප්‍රඥාවන්තයින් ලොවට තනන්නට....
22/12/2015

මහින්දය යනු අහඹුවක් නොව අචින්තයකි. සියවසකටත් වඩා පාරමී පිරූ ජීවිත වලින් ජිවනය වී සහස් සුවහස් ප්‍රඥාවන්තයින් ලොවට තනන්නට...... මේ මාතෘ භූමියට දයාද කරන්නට වෙහෙසෙන මහින්දය මිහිබට සුරපුරයකි....

අද අපි හැමෝගෙම ජිවිත සුවඳවත් කරන ලස්සන කරන එ සොඳුරු තක්සාලව වන මිහිදු මවගෙන බොහෝ දෑ අරගෙන ඇගෙන් සමුගෙන කාලය....... නිකන්ම වගෙ ගෙවිලා ගිහිල්ලා...... අපි හය හතර ඉගෙන ගන්න කාලෙ අපිත් එක්ක එක බත් පත කාපු...... එකට කාලය ගතකරපු..... එකට කට්ටි පැනපු...... එකට පාඩම් වැඩ කරපු..... එකට දඩුවම් විදපු........ කොටින්ම කිව්වොත් එකට විභාගෙ කොපි කරපු අපෙ කොල්ලො සෙට් එක...... 2013 සහොදරයෝ සෙට් එක නැවතත් හමුවෙන දවස අත ළඟටම අවිදින්................ මම දන්න විදියට 2013 අපේ සෙට් එකෙ තමයි, හැමදෙකම ඉන්න හොදම පට්ට සෙට් එක හිටියෙ...... මහින්දෙ ඉන්න ලොකුම බුදුමොරාල්කාරයොත් අපි තමයි..... ඉතින් එ මොරාල් එක පෙන්වන්න ආයිත් කාලය..... උදාවේලා.......!!!

අපි හැමොගෙම ජිවිත සුන්දර කරපු එ අපූරු තක්සලාවට කෘතගුණ දක්වන්න... හැමොම එකතුවෙන්න... කතාබහ කරන්න... තැනක් සහ වෙලාවක් වෙන්කරගන්න අපෙම බොක්කෙ කොල්ලො කිහිපදෙනෙක් දැන් කාලයක් තිස්සෙ අතින් කටින් කයිට් කරගෙන, වෙනස්මවූ ලස්සන තේමාවකට හරි අපූරුවට අපේ තෙවෙනි සුහද හමුව සංවිධානය කරලා තියෙනවා...... එයාලා අපි හැමොවම දැනුවත් කලේ මීට මාස ගානකට කලින් ඒක නිසා කාටවත් නැවිත් ඉන්නන්ම් හේතු කාරණා නෑ...

ඉතින් අපි හැමෝගෙම යුතුකම තමයි ඒදාට අපෙ කාලය වෙන් කරගෙන සහභාගි වෙන එක........

ඉතින් මගෙ මේ ආයාචනය 2013 අපෙම සහොදරයන්ට.....වෙනස්ම ගෙට් එකක්.... වෙනස්ම තේමාවක්.....හැමෝම ඇවිත් මහින්දෙ වැඩිම පිරිසක් පැමිණි ගෙට් එක කරලා 2013 මහින්දෙ එතෙක් මෙතෙක් බිහිවුන සුපිරිම සෙට් එකේ සුපිරිම ගෙට් එක කරමු........ මොකද 2013 ඉන්නෙ හැම අතින්ම සුපිරිම කොල්ලො සෙට් එක නිසා........!!!
චිරං ජයතු.....!!!

"ලෝපතල කීර්තියේනි වෙ ජයම දින දිනා - මෙ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියේනි වැජඹෙවා"

Address

Eliyet Road
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda College Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category