Mihinduwo '07

Mihinduwo '07

Share

Warmly Welcome You All to the Official Facebook Fan Page of Mahinda College 2007 Old Boys

10/10/2025

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු"
මහින්ද විද්‍යාලීය 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් වාර්ශිකව සංවිධානය කරන ලේ දන්දීමේ පිංකම 2025/10/19 වන දින කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
ඔබේ රුධිරයෙන් ඔවුනට ජීවය දෙන්නට මෙදා අවුරුද්දටත් අපි පාරමිතා පුරමූ 🙏
එන්න ඔක්තෝම්බර් මස 19 වන දින උදේ 9.00 සිට ප.ව 3 .00 වනතුරු කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවට ...
මිහිදු අපි සූදානම් ඔබව පිලිගැනීමට......
පිං කැමති ඔබ සැමට ආරාධනා🩸🙏
~~~Please lock the date🔒~~~
2025/10/19

Photos from Mihinduwo '07's post 12/02/2025
Photos from Mihinduwo '07's post 12/02/2025

පාරමී අභිමන් - 2025🩸

- Be the reason for someone’s heartbeat. ❤️‍🩹 -

Blood Donation Camp with Eye & Hearing Care Clinic 🗓️ 08.02.2025

Mahinda College 2007 Old Boys Association Year Startup CSR Project 🖤💛🖤
🙏

25/01/2025

2025 වසරේ අප සංගමයේ පළමු සමාජ සත්කාරක ව්‍යාපෘතිය. 👇
මෙම උතුම් කර්තව්‍ය සදහා එදිනට ඔබටද දායක විය හැකිය.
🖤💛🖤

Photos from Arch92's post 24/01/2025

🖤💛🖤 Successfully completed the project by Mihinduwo '07 OBA 🖤💛🖤

22/01/2025

අප මිහිඳුවෝ 2007 කණ්ඩායම මගින් සිදුකිරීමට නියමිත මීළඟ ව්‍යාපෘතිය සඳහා සියලු කටයුතු සූදානම්..🖤💛🖤

31/12/2024

🖤💛🖤

Photos from Mihinduwo '07's post 21/06/2024

2024 ජුනි මස 21 ක් වූ උතුම් පොසොන් පොහොය නිමිති කරගනිමින් 2007 මිහිදුවෝ අප විසින් සංවිධානය කර අති සාර්ථකව අවසන් කරන ලද අයිස් ක්‍රීම් දන්සැල 🖤💛🖤☸️

16/06/2024
11/06/2024

පුරා වසර දාහතරක් මහින්ද විද්‍යාලීය වෙනුවෙන්, ගුරු භූමිකාවෙන් අමිල සේවාවක් කළ චන්ද්‍රසේන ගුරු පියාණන්ට
ආදි මහින්දීයන්ගේ බලවත් ශෝකය

23/05/2024

සම්බුදු තෙමඟුල ඇතුළු බෞද්ධයන්ට බොහෝ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ වෙසක් පුන් පොහොය දිනය අදයි. මේ වෙසක් පුන් පොහෝ දිනයේ ලක්වාසී සැමගේම සිත් දම් සිසිලසින් සැනසේවා යන්න අපගේ පැතුමයි..!

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

121A, Woodward, Mawatha
Galle