O/L Commerce English Medium

O/L Commerce English Medium English Medium O/L Commerce classes at Galle

📚 2026 අපොස සාමාන්‍ය පෙළ – ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | ඉංග්‍රීසි මාධ්‍යගාල්ල නගරය ආශ්‍රිතව 2026 වසරේ අපොස සාමාන්‍ය ...
20/07/2026

📚 2026 අපොස සාමාන්‍ය පෙළ – ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | ඉංග්‍රීසි මාධ්‍ය
ගාල්ල නගරය ආශ්‍රිතව 2026 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම් පන්ති ආරම්භ කිරීමට නියමිතයි.

🔹 විෂය කරුණු සරලව හා පැහැදිලිව අවබෝධ කර දීම

🔹 විෂය නිර්දේශය ක්‍රමානුකූලව ආවරණය කිරීම

🔹 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

🔹 විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර පුහුණුව සහ පිළිතුරු ලිවීමේ ක්‍රමවේද

🔹 2026 O/L සිසුන් සඳහා විශේෂ Speedy Revision වැඩසටහන

🔹 සිසුන්ට වැඩි අවධානයක් ලබාදීම සඳහා කුඩා කණ්ඩායම් පන්ති

👩‍🏫 මෙහෙයවීම:
Nilochana Wickramarathna
BA (Hons) Management and Leadership – First Class Honours
Coventry University, UK

📍 භෞතික පන්ති – ගාල්ල

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 685 3090
📱 WhatsApp: 071 685 3090

Fb page - https://www.facebook.com/share/19EWkiZAkJ/

👉 ඔබේ දරුවා 2026 O/L විභාගයට පෙනී සිටිනවා නම්, වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🎓 ඔබේ දරුවාගේ O/L ගමනට ශක්තිමත් පදනමක් ලබාදෙමු!

05/07/2026

O/L Business and Accounting Studies

🔰 අපොස සාමාන්‍ය පෙළ Business and Accounting studies ඉංග්‍රීසි මාධ්‍ය පංති.

🔰 ගාල්ල නගරය අවටින් Business and Accounting studies English medium පංති සොයන ඔබටයි මේ දැනුවත් කිරීම.

🔰 ගාල්ල නගරය තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් Business and Accounting studies කණ්ඩායම් පංති ඉක්මනින් ආරම්භ කෙරේ.

🔰 2026 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන Speedy Revision පංතිය.

🔰 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුලින් විශය නිර්දේශය පුනරීක්ෂණය කිරීම.

🔰 මෙහෙය වීම :- Nilochana Wickramarathna (Ba (Hons) Management and Leadership - 1st class Honors - Coventry University UK)

🔰 වැඩි විස්තර සඳහා - 071 685 3090
🔰 WhatsApp - 071 685 3090

English Medium O/L Commerce classes at Galle

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when O/L Commerce English Medium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category