Eranda Aththanayake

Eranda Aththanayake For a Brilliant achievement it needs only one person to think and its YOU..!

25/08/2026

මේ පාර නුවරටයි ගාල්ලටයි 😊😊

2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනම...
24/08/2026

2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯

1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න!

අපි සූදානම්... ඔබ සූදානම් ද? 💪⚡

🗓️ සැප්තැම්බර් 8 අගහරුවාදා සිට
📍 SEI Kandy - මහනුවර - https://maps.app.goo.gl/WYox28LXTqLJtpQN9
🌐 Online Live - දිවයිනටම

📲 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා Telegram Channel එකට එකතු වෙන්න:
https://t.me/PhysicsWithEra26T

💬 ගැටලු පවතීනම් විමසන්න:
https://t.me/EAphysicsAdmin

📞 විමසීම්: 077 198 7808

Physics | Eranda Aththanayake

/LPhysics /LRevision

16/08/2026

⏳ ඔයාත් බාලගිරිද?
හෙටට දාන පුරුද්ද අදම නවත්තන්න. සාර්ථකත්වය පටන් ගන්නේ ක්‍රියාවෙන්. 🚀

🧠 MASTER QUIZ  #12මේකට උත්තරේ හරියට දෙන්න පුළුවන්ද? 🤔👇
12/08/2026

🧠 MASTER QUIZ #12

මේකට උත්තරේ හරියට දෙන්න පුළුවන්ද? 🤔👇

11/08/2026

ශිෂ්‍යත්වේ ලියපු අය දැන්… 👀😂
රටම බලාගෙන ඉන්නේ එකම දේකට!

09/08/2026

⏱️ තත්පරයක් කියන්නේ ඇත්තටම මොකක්ද?

මාස ගණනක් මහන්සි වෙලා, බලාපොරොත්තු ගොඩක් තියාගෙන ආපු මේ දීර්ඝ ගමනේ වැදගත්ම පියවරට දැන් ඔයා ඇවිල්ලා. ❤️✨ඉදිරි දවස් කිහිපය...
09/08/2026

මාස ගණනක් මහන්සි වෙලා, බලාපොරොත්තු ගොඩක් තියාගෙන ආපු මේ දීර්ඝ ගමනේ වැදගත්ම පියවරට දැන් ඔයා ඇවිල්ලා. ❤️✨

ඉදිරි දවස් කිහිපය පුරාම තියෙන්නේ තවත් එක සාමාන්‍ය විභාගයක් විතරක් නෙවෙයි, ඔයා මෙච්චර කාලයක් කැප කරපු නිදි නැති රාත්‍රීන්, කරපු මහන්සිය සහ ඔයාගේ හැකියාව පෙන්වන්න ලැබෙන රන්මය අවස්ථාව. 💪📚

අන්තිම මොහොතේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
උපරිම විශ්වාසයෙන් විභාගයේ හැම පේපර් එකකටම මුහුණ දෙන්න.

ඔබට විශිෂ්ට ජයග්‍රහණයක් වේවා! 🎯🏆

06/08/2026

🌳 එක ප්‍රශ්නයක් මඟහැරියොත්... තවත් ප්‍රශ්න ගොඩක් එකතු වෙනවා.

A/L වල වගේම ජීවිතෙත්, අද විසඳන්න පුළුවන් දේ හෙටට දාන්න එපා.
පුංචි ප්‍රශ්නයක් කල් දාන හැම දවසක්ම, ලොකු ප්‍රශ්නයකට ඉඩ හදනවා.

මේක අහන්න ඕන යාළුවෙක් ඉන්නවා නම් Tag කරන්න. 👇

🧠 MASTER QUIZ  #11මේකට උත්තරේ දන්නවද? 🤔👇
06/08/2026

🧠 MASTER QUIZ #11

මේකට උත්තරේ දන්නවද? 🤔👇

03/08/2026

💧 වතුර වෙනුවට හැමදාම Bubble Tea, Cool Drinks බිව්වොත්... මොනවා වෙයිද? 😳

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Eranda Aththanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eranda Aththanayake:

Shortcuts

Share

Category