12/05/2026
ගොම්මන් වෙලේ ...
පාලු හදට දුක කිය කියා මහන්සියත් තුරුලු කරන් හෙමින් සැරේ ගෙදර යන ගමන්🙈🙈
゚viralシfypシ゚viralシalシfollowers
Whatsapp For Marketing and Advertising
+642902258124 (Charith)
M.K.S. Nilmini
Former Registered Nurse, Sri Lanka
Currently residing in New Zealand.
12/05/2026
ගොම්මන් වෙලේ ...
පාලු හදට දුක කිය කියා මහන්සියත් තුරුලු කරන් හෙමින් සැරේ ගෙදර යන ගමන්🙈🙈
゚viralシfypシ゚viralシalシfollowers
ඔයා කැමති කාර්තුවට ආදරය කරන්න 😍 එය වසන්තයම විය යුතු නැත.❤️
11/05/2026
මීට අවුරුදු 10 ට කලින් මම😜😜
ලොකු වෙනසක් වෙලා නැ වගේ නේද? 🥴😂😂
゚viralシfypシ゚viralシalシfollowers
11/05/2026
අනිත් අයව ඔයා කොහොම දැක්කත් විවේචනය කරත් කමක් නැ.. ඔයා ගැන හරියටම දන්නේ ඔයා විතරයි❤️
මේ ලෝකේ හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස් ගමනක් තියෙන්නේ 🙏 ඒක නිසා ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්න එපා තව කෙනෙක් වගේ වෙන්න උත්සාහ කරලා.🙃
නිතරම හිනා වෙලා ඉන්න 😜😂 හිනාව බෝ වෙන සුලුයි.
ඔයා වපුරන දේ දවසක් එනවා නෙලන්න වෙන..ඒක නිසා වපුරන වෙලාවට ඒක මතක තියා ගන්න 🥴 නැත්තම් නෙලන්න යද්දී දුක් වෙන්න වෙනවා🙈
හැම තැනම තියෙන්නේ copy ඒක නිසා ඔයා original එක වෙන්න 🙏
゚viralシfypシ゚viralシalシfollowers
අම්මා කියන්නේ කියලා නිම කරන්න බැරි ආදරයකට..🙏❤️
මගේ අම්මත් බුදු වේවා..සියලුම අම්මාවරුනුත්🙏🙏
゚viralシfypシ゚viralシalシfollowers
කවදාවත් කාටවත්ම මුණ ගැහැන්න එපා රස්සාව උගන්වන මුවාවෙන් ඇරියස් කවර් කරන්න දගලන අයව නම්🙏🙏
ඔයාලා හිතන්නේ යාලුවෝ වැඩියෙන්ම ඉන්න අය ගොඩාක් වාසනාවන්තයි කියලද🙈🤔
නවසීලන්තයේ මේ දවස්වල පාරේ යනකොට😜😜
゚viralシfypシ゚viralシalシfollowers
10/05/2026
සමහරු අහනවා ඔයා නම් හරිම සතුටින් නේද? ඉන්නේ කියලා ..ඔවු අනිවාර්යයෙන්ම..
හැබැයි මම ලංකාවේ CTB bus එකේ රැපියල් 100ක් විතර පර්ස් ඒකේ දාගෙන යන කාලේත් හිටියේ සතුටින් තමයි..
සතුට තියෙන්නේ තමන් ලගමයි..ඒක හොයන්න ඕන තමන්ගේ හිත ඇතුලෙන්. ඒක සමහරු දන්නේ නැ..ඒකයි ගොඩක් දේවල් තියෙන අයත් දුකින් ඉන්නේ..
සතුටින් ඉන්න එක කලාවක්.. ඒක ඉගෙන ගන්නම් ඕන දෙයක්
හැම දෙයක්ම සර්ව සම්පූර්ණ වුණ අය නෙමෙයි මේ ලෝකේ සතුටින්ම හිටියේ 🤨 ලැබුණ දේවල් වලින් සැහීමට පත් වුණ අය තමයි සතුටින් හිටියේ 😍🙏
゚viralシfypシ゚viralシalシfollowers