Chala Roo Education Center

Chala Roo Education Center

Share

1st Floor, Dhammika Hardware, Hiyare Junction, B129, Akmeemana.

Photos from Chala Roo Education Center 's post 12/11/2022

රැල්ලට කෙහෙල් කොලේ බත් ..අපිත් ඔහොම කෙහෙල් කොලේ බත් කෑවා.....😁

Photos from Chala Roo Education Center 's post 12/11/2022

ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 දිනට යෙදී තිබේ. පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. පරිසරය නිසා මිනිසා මෙන්ම සතුන් ද රුකෙනු ඇත. රටම හරිත පැහැයෙන් බබළවන රෑස්ස ගසින් හෙබි වනාන්තරය හා තුරැලතා ද ඒවායේ පිපී සුගන්ධවත් පුෂ්ප ද පරිසරයට අයත්ය.

එමෙන්ම සුදු වර්ණ පෙණ නංවමින් ගලන දියදහරා ද කෙත්වතු සරැ කරමින් ගලන ගංගා ද පරිසරයට අයත් වේ. මෙවන් වූ පරිසරයට අයත් නොයෙක් ආකාරයේ සුන්දර දේවල් ද රුසකි. කුරැල්ලන්, සමනලුන් ඇතුළු විවිධාකාරයේ සත්තු ද ඒ අතර වෙති. ලක්මවගේ සුන්දරත්වයට උරදෙන මේ පරිසරය රුකගැනීමේ යුතුකම අප සතුයි. වර්තමානයේ පරිසරය විනාශ කිරීමට මිනිසා පෙලඹීම නිසා විවිධ ගස්වැල් හා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. පරිසර දිනය යෙදුණු දවසට පමණක් පරිසර හිතකාමීව ක්‍රියා කිරීමෙන් පලක් නැත.

වසරේ සෑම දිනකම පරිසරය රුක ගැනීමට කටයුතු කළ යුතුය. අපි ගස්වැල් රුක ගනිමු. ගංගා ආදියට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. අපි පරිසරය රුක ගනිමින් සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.

Photos from Chala Roo Education Center 's post 12/11/2022

ස්වර අකුරැ -Vowels
a - අ /ආ / ඇ/ ඈ/ එ/ ඒ/ඔ/ ඕ
e - එ/ ඒ /ඉ/ ඊ/ ඇ
i - අ/ ඉ/ ඊ
o -ඔ/ ඕ/ අ/ උ
u - අ / උ
ස්වර අකුරැ හො එම අකුරැව ශබ්දය නැතිව කිසිදු ඉංග්‍රීසි වචනයක් ශබ්ද කල නොහැක. සෑම ඉංග්‍රීසි වචනයක්ම කොන්සොනන්ට් සහ වවල් අකුරැ එකතුවිමෙන් සෑදි ඇත. සෑම ඉංග්‍රීසි වචනයකම ස්වර අකුරැ එකක් හො වැඩි ගනනක් ඇත.

Photos from Chala Roo Education Center 's post 12/11/2022

නවීනතම ඉගැන්වීම් ක්‍රමවේද යටතේ මේ යුගයට ගැලපෙන ආකාරයෙන් සිංහල විෂය ඉගැන්වෙන ලංකාවේ එකම සිංහල පන්තිය.

හරි අපූරු සිංහල අක්ෂර මාලාව උගන්නපු හැටි......

Photos from Chala Roo Education Center 's post 12/11/2022

ඔබෙි දරැවා දෙමළ විෂය සඳහා දුර්වලද ?

1 ශ්‍රේණියේ සිට ඉහළට පාසැල් විෂය නිර්දේශයට අනුව දෙමළ භාෂාව
විශිෂ්ට ප්‍රතිපල සඳහා හොදම දෙමළ පංතියට ඔබෙි දරැවා සම්බන්ධ කරන්න
සරලව දෙමල භාෂාවේ ඒක වචන බහුවචන ඉගෙන ගන්න එක්වන්න
දැනුම අපමණයි

Photos from Chala Roo Education Center 's post 12/11/2022

MATHS FOR GRADE 6 – 11 – ( ENGLISH) MEDIUM
CAMBRIDGE / EDEXCEL / LOCAL - MATHS CLASSES
Mathematics is a problem for many students because they have no basic understanding of mathematics. Mathematics is the most important subject for the Ordinary Level. The future of many will be solved on the basis of this subject.

Is Mathematics difficult for You? Didn't understand Maths? Are you getting lower marks on Maths ? Do you need to pass the O/L Mathematics subject with an ‘ A ‘ pass?
So let’s start from the beginning…

• Grade 6 - 11 English medium ( Local, Edexcel, & Cambridge & KS3 Syllabus) Theory / Revision, 25 years experience, Paper marking, Professionally qualified, having Master’s Degree ( B.Sc ) Best Maths Teacher in Sri Lanka .

• Short techniques in mathematics will be taught.
• Short techniques in mathematics will be taught.
• Help you to achieve your target “ A “ Pass
• If your child is weak in mathematics, not be so take action immediately.

Photos from Chala Roo Education Center 's post 12/11/2022

ICT for grade 6,7,8,9,10 & 11 students

(including MS office package sessions and practical sessions )
පාසල් විෂය නිර්දේශයට අමතරව අත්‍යාවශ්‍ය අනෙකුත් පරිගණක ආශ්‍රිත දැනුම අඩංගු කරගනිමින් පාඩම් මාලාව පෙළගස්වා ඇත.

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

1st Floor, Dhammika Hardware, Hiyare Junction, B129, Akmeemana
Galle
80000