Madushika ටීචර්

Madushika ටීචර් Stars can't shine without darkness ✨🌠 Be Happy Everyday
(50)

🔵1 ශ්‍රේණිය 2026..... 🔵 සැසඳීම සරල ක්‍රියාකාරකම්.....⬇️Shashini Madushika ීචර්  ゚viralシfypシ゚viralシ
24/12/2025

🔵1 ශ්‍රේණිය 2026.....
🔵 සැසඳීම සරල ක්‍රියාකාරකම්.....⬇️
Shashini Madushika

ීචර් ゚viralシfypシ゚viralシ

🌺 1 ශ්‍රේණිය 2026..... 🌺 ග  ,   හ   ,  අකුරු හඳුනා ගැනීමේ සරල ක්‍රියාකාරකම්.....⬇️Shashini Madushika ීචර්  ゚viralシfypシ゚v...
24/12/2025

🌺 1 ශ්‍රේණිය 2026.....
🌺 ග , හ , අකුරු හඳුනා ගැනීමේ සරල ක්‍රියාකාරකම්.....⬇️
Shashini Madushika

ීචර් ゚viralシfypシ゚viralシ

දන්නවද, ජීවිතේ හැමදේම ලැබෙන එකම නෙමෙයි සතුට කියන්නෙ. 🖤ලැබෙන නොලැබෙන හැම තැනකදිම ධනාත්මක විදියට හිතන්න. එතකොට ඇත්තටම " ඒක...
22/12/2025

දන්නවද,
ජීවිතේ හැමදේම ලැබෙන එකම නෙමෙයි සතුට කියන්නෙ. 🖤

ලැබෙන නොලැබෙන හැම තැනකදිම ධනාත්මක විදියට හිතන්න.
එතකොට ඇත්තටම " ඒක එහෙම වුණ එක හොඳයි. " කියලා හිතෙයි..
ඔයාලගෙ ජීවිතෙත් එහෙම අවස්ථා ඕනෙ තරම් ඇති..

🌻💫🖤


✨ Shashini Madushika

06/10/2025

Happy teacher's day ❤️

゚viralシfypシ゚

01/10/2025
ලාවුලු...💛අතීත කතාව - මීට අවුරුදු ගණනකට ඉහතදී ලංකාවේ තිබුණා පරිප්පු ඇටයක්වත් හොයාගන්න බැරි උන කාලයක්. ඉතින් ආහාර වේලට පර...
28/09/2025

ලාවුලු...💛

අතීත කතාව - මීට අවුරුදු ගණනකට ඉහතදී ලංකාවේ තිබුණා පරිප්පු ඇටයක්වත් හොයාගන්න බැරි උන කාලයක්. ඉතින් ආහාර වේලට පරිප්පු නැතිවම බැරි උන අය මේ සදහා ආදේශකයක් හොයාගත්තා. කතාවට කියන්නෙ නම් පරිප්පු වලට යොදන්න පුළුවන් ආදේශක කොහෙවත් නෑ කියලා උනත් රස බලපු හැමෝම කියලා තියෙන්නෙ මේ ව්‍යංජනය ඊටත් වඩා රසවත් උනා කියලා තමයි. ඒ තමයි ලාවුළු ව්‍යංජනය.

☘️ලාවුළු කියලා කියන්නෙ ටිකක් කන්න අපහසු තරම් මත් ගතිය එන නිසාම අපේ රටේ සමාජයෙන් ඉවත් වෙලා යන පලතුරක්.

☘️ලන්දේසී සමයේ ලංකාවට හදුන්වා දුන්නා කියලා අදහස් කෙරෙන මේ ශාකය හරිම ගුණදායක පෝෂක වලින් යුතු ගෙඩි වලින් යුක්තයි.
☘️ පෝෂණ බහුලතාව නිසා අධිකව ආහාරයට ගැන්මෙන් මත් ගතියක් ඇති වන්නේයැයි සඳහන් වන ලාවුළු ඉතා ශක්තිජනක පලතුරක්.
☘️ ලාවුළු මද ග්‍රෑම් 100ක, ශක්තිය කැලරි 138 ක් අඩංගු වෙනවා.
☘️ ඒ වගෙම විටමින් A B C ඛනිජ ලවණ- ප්‍රෝටීන් පොස්පරස් යකඩ කැල්සියම් පොටෑසියම් කාබොහයිඩ්‍රේට් පෝෂක, ඇමයිනෝ අම්ල, හිතකර රසායන සංයෝග, ප්‍රතිඔක්සිකාරක ගුණ ආදියෙනුත් පරිපූර්ණයි.
☘️ Canistel, Egg fruit , yellow sapotae යන නම්වලින් මෙය හඳුන්වනු ලබනවා. Egg fruit කියන නමේම ගැබ්වෙලා තියනවා මේ පලතුරේ තියන ගුණදායක බව
☘️ඉදුණු ගෙඩිවල දීප්තිමත් කහ පැහැති මාංශල, පිෂ්ට ගතියෙන් යුක්තයි.
☘️ පලතුරක් විදියට වගේම ජෑම් වර්ග අයිස්ක්‍රීම් කස්ටඩ් විදියටත් සකස් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ ගෙඩිවලින් බීම හදලා පානයට භාවිතාකරන්නත් පුළුවන්.

☘️විෂනාශකයක්, දාහය නිවන්නක්, බැක්ටීරියා සහ දිලීර නාශකයක්, ප්‍රතිශක්ති වර්ධකයක්, හෝමෝන වර්ධකයක්, හා ස්වාභාවික රූපලාවණ්‍ය වර්ධකයක් විදියටත් සිරුරේ ක්‍රියාත්මක වෙනවා.
☘️ ඇසේ දෘෂ්ටි විතානයේ නීරෝගී පැවැත්මට අවශ්‍ය වන A විටමින කැරටිනොයිඩ ලාවුළුවල බහුලව පවතින බව ඔබ දන්නවාද. ඉතින් ඒ මගින් ඇස්වල වියළි බව නැතිකරන්න සමත් වෙනවා. සුද ඇතිවීමත් වෙනත් ඇස් රෝග වැළකී අක්ෂිවල පෙනුම වර්ධනය වීමක් සිදුවෙනවා.
☘️ ගෙඩිවල අන්තර්ගත කැරොටිනොයිඩ ඔබේ සම පැහැපත් කරලා එහි දිලිසෙන ගතිය නැත්තම් glow එක වැඩි කරනු ලබනවා.. ඒ වගේම ඔබේ හිසකෙස් නිරෝගිකර වර්ධනය කර දෙනු ලබනවා.

☘️මේ ශාකයේ ගෙඩි වලට හිසරදය, ආමාශයේ ඇතිවන දාහය , විෂාදය සහ අධි රුධිර පීඩන මට්ටම් පාලනය කිරීමේ හැකියාවකුත් පවතිනවා.ඒ වගේම පරීක්ෂණ වලින් සනාථ වෙල තියනවා පිළිකා සෛල මර්දනය කරන්නටත් උපකාරි වෙන බව.
☘️ඒ වගේම එය විටමින් B6 වලින් පොහොසත්.ඒ නිසා ඉන් අක්මාව ආරක්ෂා වන අතරෙ සිරුරේ විෂ හරණය වීමත් සිදුකෙරෙනවා.
☘️අක්මාවට වගෙම එය අග්න්‍යාශයටත් ඉතාම හිතකරයි. සීනි මට්ටම කෙරෙහි බලපාමින් දියවැඩියාව පාලනය කිරීමක් මෙමගින් සිදුකරනවා.
☘️ඒ නිසාම අධි රුධිර පීඩන,අධි කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියත් ආහාරමය වශයෙන් පාලනය කිරීමක් කරන්න මේ ගෙඩිවලට පුළුවන් කම තියනවා.
☘️ලාවුළු ගෙඩි වල යකඩ බහුලයි. මේ නිසා ලාවුළු ආහාරයට ගැනීම මගින් හිමොග්ලොබින් නිපදවීමට සහායවෙමින්, ඔක්සිජන් ප්‍රවාහ වැඩිකර, මතක ශක්තිය වර්ධනය කිරීම අවශ්‍යයෙන්ම සිදුවනු ලබනවා.
☘️මෙමගින් රක්ත හීනතාවය නැතිනම් නිරක්තියත් එමගින් ඇතිවෙන්න පුළුවන් තවත් රෝග තත්වත් වළකනවා.
☘️ ලාවුළු ගෙඩිය කැල්සියම්වලිනුත් ඉතාම පොහොසත්. මේ නිසා මේ ගෙඩි ආහාරයට එකතු කරගන්න එකෙන් ඔබේ අස්ථි ශක්තිමත් වෙනවා.
☘️ කාටිලේජවල මනා පැවැත්මට උපකාරී වෙන අතරෙම ආතරයිටිස් වැනි සන්ධි රෝග පාලනය කිරීමටත් සමත් වෙනවා. අස්ථි වල මනා පැවැත්මට හේතු වෙන නිසා ඔස්ටියෝ පොරෝසිස් අවදානම අඩුකිරීමත් සිදුවෙනවා.
☘️අස්ථි වලටම අයිති වෙන දත් සවිමත්වීම සිදුවෙන අතරෙ විදුරුමසින් සිදුවෙන ලේ ගැලීමුත් වලකිනවා.
☘️දත් කැක්කුම දුරුකිරීමට ප්‍රතිකාරයක් ලෙස ඇට මදය යොදාගන්නවා.
☘️ලාවුළුවල ඇති ආහාරමය තන්තු ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ඇතිකරනු ලබනවා. මේ හින්දා බඩවැල් ආශ්‍රිතව ඇතිවන විවිධාකාර රෝග වලටත් මල බද්ධ අර්ශස් ආදී රෝගවලටත් මේ පලතුර ඉතාම හිතකරයි.

☘️ ස්නායු පද්ධතියට හිතකරව ක්‍රියා කරන ලාවුළු අපස්මාරය හා මතකය අඩුවීම ආශ්‍රිත ඩිමෙන්ෂියා රෝග තත්වය පාලනය කිරීමට සමත් වන ආහාරමය ඖෂධයක්.
☘️ ඒ වගේම මානසික ආතතිය දුරු කරලා සුවපත් නින්දක් ලබාදීමටත් සමත් වෙනවා.


👉ගැබිණි මවුවරුන්ට ඉතාම පෝෂ්‍යදායි පලතුරක් විදියට ලාවුළු දක්වන්න පුළුවන්. බොහොමයක් පලතුරු වර්ග රසායන ද්‍රව්‍ය ඉහලා ගෙනෙන ඒවා උනත් ස්වභාවිකව ගන්න පුළුවන් විදියෙ හොදම පලතුරක් තමයි මේක.


⭕කොයිතරම් ගුණදායක වුවත්, මේවායේ පොටෑසියම් බහුලතාව නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු රෝගීන්ට ලාවුළු හිතකර වෙන්නෙ නෑ.
කොපමණ ගුණ වුවත් සීමාවකට ගැනීම සුදුසු බවයි සඳහන්වන්නේ. ⭕

ගොනු කෑ වැල් ගොනිකා වැල් උනාලු..අස්ථි  බිඳීම් ඉදිමීම් සහ අස්ථි වේදනාවන් සුවපත් කිරීමේ දිව්‍ය ඖෂධයක් ලෙස ගොනිකා නම් දරනවා...
28/09/2025

ගොනු කෑ වැල් ගොනිකා වැල් උනාලු..

අස්ථි බිඳීම් ඉදිමීම් සහ අස්ථි වේදනාවන් සුවපත් කිරීමේ දිව්‍ය ඖෂධයක් ලෙස ගොනිකා නම් දරනවා..🍃

අතේ පයේ අස්ථි කැඩුණු බිඳුණු විට ඒවා නැවත ශක්තිමත්ව බැඳීමේ ක්‍රියාවලිය වේගව්ත් කිරීමේ විශේෂ ගුණයක් ගොනිකා වලට තිබෙනවාලු.🌼

ඒ වගේම රුධිරයේ කොලස්ටරෝල් මට්ටම අවම කරනවා යයි කියන ගොනිකා,මල බද්ධතාවයද දුරු කරනවලු.

අංශභාග සහ ඉනායු දුර්වලතා සහිත අයගේ ගිලිහී ගිය මතක ශක්තිය නැවත වර්ධනය කිරීමේ ගුණයකුත් පවතිනවාලු

ඉතින් කැඳක් විදිහට වගේම කලවම්පලා මැල්ලුමක් විදිහටත් ගොනිකාා ආහාරයට ගන්න පුළුවන්...

අම්බො ඉතින් 💛💛
15/09/2025

අම්බො ඉතින් 💛💛

03/09/2025

කාව හරි බැදල හරියන්නේ නෑනෙ 💐✅❤️

30/08/2025

අපි මුලින්ම අපිට කැමති වෙලා ඉන්න ඕනෙ🤗❣️

Video credit goes to first owner 🕊️ 🥀

Address

Dodhampehena, Thalpe North, Unawatuna
Galle

Alerts

Be the first to know and let us send you an email when Madushika ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category