Kasun Wasalage

Kasun Wasalage ✅සෑම වසරකම ගාල්ලෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් බිහි කරන SFT පන්තිය

සුබ පැතුම් දරුවනේ..💖🎉️
09/08/2026

සුබ පැතුම් දරුවනේ..💖🎉️

01/08/2026

2026 Last Day - Galle

15/07/2026

"විශිෂ්ටයන් බිහිකරන විශිෂ්ට ගුරුවරයා...’’
කසුන් වාසලගේ
SFT විෂය ධාරාවේ විශ්වාසනීය නාමය ✨

🎓 2028 A/L SFT (Science for Technology) නව පන්තිය දැන් ආරම්භවේ.SFT විෂය මුල සිටම නිවැරදිව ඉගෙනගෙන A සාමාර්ථයක් ලබාගැනීමට...
01/07/2026

🎓 2028 A/L SFT (Science for Technology) නව පන්තිය දැන් ආරම්භවේ.
SFT විෂය මුල සිටම නිවැරදිව ඉගෙනගෙන A සාමාර්ථයක් ලබාගැනීමට අදම එකතු වන්න.

✅ මුල සිට සරලව හා විභාග ඉලක්ක කරගත් ඉගැන්වීම
✅ Theory + Paper + Revision සමඟ සම්පූර්ණ වැඩසටහන
✅ Physical සහ Online පන්ති

📍 නව පන්ති ආරම්භය

⏺️ගාල්ල සදර්න්

ජුලි 04

⏺️අම්බලන්ගොඩ විශාකා

ජුලි 06

⏺️කිරිබත්ගොඩ සක්යා

ජුලි 05

⏺️ඇල්පිටිය සිප්සා

ජුලි 01

⏺️අකුරැස්ස සියෝරා

ජුලි 02

⏺️ලංකාවටම online

ජුලි 06

📞 වැඩි විස්තර සඳහා:
077 517 2628 | 076 257 6849

21/06/2026

ගාල්ල, කොළඹ SFT අත්දැකීම දැන් අකුරැස්ස නගරයට!

මම එනවා අලුත්ම වෙනසක් සමඟ... 💙
A/L හොදින් සමත් වි සරසවි සිහිනය සැබෑ කරගෙන විශිෂ්ටයෙකු වීමට ඔබත් සූදානම්ද?

✨ ZIYORA ආයතනයේ SFT ආරම්භක සම්මන්ත්‍රණයට ඔබ සැමට ආරාධනා!

📅 මෙම සතියේ බ්‍රහස්පතින්දා(2026.06.25)
⏰ උදෑසන 8.00ට
📍 අකුරැස්ස නගරයේදී

💥 ගාල්ල සහ කොළඹ සිසුන් විශ්වාස කළ SFT අත්දැකීම, දැන් අකුරැස්ස සිසුන් වෙනුවෙන්!

ආරම්භක සම්මන්ත්‍රණ දිනයට අනිවාර්යයෙන්ම සහභාගී වන්න!

"විශිෂ්ටයන් බිහිකරන විශිෂ්ට ගුරුවරයා...’’
කසුන් වාසලගේ
SFT විෂය ධාරාවේ විශ්වාසනීය නාමය ✨

20/06/2026

O/L විභාග ප්‍රතිඵල නිකුත් වූ ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!

මම කසුන් වාසලගේ.

ඔබගේ අනාගත අධ්‍යාපන ගමන නිවැරදිව සැලසුම් කරගැනීමට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම් සහ මාර්ගෝපදේශන වැඩසටහන් පහත ආයතන මඟින් ඉදිරියේදී ආරම්භ කරනු ලැබේ.

📍 Southern Institute – Galle
📍 Vishaka Institute – Ambalangoda
📍 SIPSA Institute –Elpitiya
📍 Shakya Institute – Kiribathgoda

🎓 O/L පසු තෝරාගත යුතු නිවැරදි අධ්‍යාපන මාර්ගය, වෘත්තීය අවස්ථා සහ අනාගත සැලසුම් පිළිබඳ වටිනා දැනුවත් කිරීම් ඇතුළත් ආරම්භක සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේදී පැවැත්වේ.

📢 සම්මන්ත්‍රණ දිනයන්, වේලාවන් සහ අනෙකුත් විස්තර සඳහා අපගේ Facebook පිටුව සමඟ රැඳී සිටින්න.

ඔබගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් අපෙන් උණුසුම් සුබ පැතුම්!

"විශිෂ්ටයන් බිහිකරන විශිෂ්ට ගුරුවරයා"

කසුන් වාසලගේ
SFT විෂය ධාරාවේ විශ්වාසනීය නාමය

/L

24/03/2026

2028 AL , Technology
SFT පන්ති ආරම්භ විය..

ප්‍රථමයන් තැනූ ලංකාවේ  #1 SFT class එක. 2028 AL සඳහා නව පන්ති ආරම්භය.📍සදර්න් - ගාල්ල  Group 01 : මාර්තු 3 අඟහරුවාදා පෙ.ව...
27/02/2026

ප්‍රථමයන් තැනූ ලංකාවේ #1 SFT class එක.

2028 AL සඳහා නව පන්ති ආරම්භය.

📍සදර්න් - ගාල්ල

Group 01 : මාර්තු 3 අඟහරුවාදා පෙ.ව. 8.00

Group 02 : මාර්තු 06 සිකුරාදා ප.ව. 2.00

📍විශාකා - අම්බලන්ගොඩ

Group 01 : මාර්තු 02 සඳුදා පෙ.ව. 8.00

Group 02 : මාර්තු 03 අඟහරුවාදා ප.ව 12.30

Group 03 : මාර්තු 05 බ්‍රහස්පතින්දා පෙ.ව. 08.00

📍සිප්සා - ඇල්පිටිය
මාර්තු 04 බදාදා පෙ.ව. 10.30

📍සක්යා - කිරිබත්ගොඩ
මාර්තු 01 ඉරිදා පෙ.ව 11.30

🖊️ දශකයක විශිෂ්ඨත්වය

⭕ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය හා වැඩිම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් ප්‍රමාණය සමඟ

⭕ ගාල්ලෙන් පමණක් ප්‍රථමයන් 12 ක්‌
දිස්ත්‍රික් 1,2,3 ස්ථාන 36 ක්‌ සමඟ ප්‍රතිඵල ඒකාධිකාරය අප සතු වේ.

රැල්ලට  😀
10/02/2026

රැල්ලට 😀

‼️ 2027 AL ‼️ 🖋️  " බලය " පාඩම ආරම්භ වේ.(සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා සකස් වූ ප්‍රශ්න සමුහයකින් යුත් නිබන්ධන දෙකක් ස...
06/02/2026

‼️ 2027 AL ‼️

🖋️ " බලය " පාඩම ආරම්භ වේ.

(සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා සකස් වූ ප්‍රශ්න සමුහයකින් යුත් නිබන්ධන දෙකක් සමඟින් )

SFT විෂය අවුල් කරගෙනද ඉන්නේ?

ඔබ මොන මට්ටමේ සිටියත් SFT වලට හොඳ, 🅰️ එකකට යන්න හොඳම වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙන්නේ.

ඒක ඇවිල්ලම බලන්න.

Contact us :
Voice - 0775172628
Whatsapp - 076 257 6849

📌 දශකයක අත්දැකීම් තියෙන F -> A කරන Rank හදන හොඳම SFT පන්තිය.
SFT with Kasun wasalage.

Address

Galle

Telephone

+94702099498

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Wasalage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kasun Wasalage:

Shortcuts

Share

Category