Agri Science A/L

Agri Science A/L Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agri Science A/L, Tutor/Teacher, Richmond Hill, Galle.

2028 A/L කෘෂි විද්‍යාව මුල සිට 🌾🧑‍🎓O/L අවසන් කල ඔබ A/L Bio/Tech/Art  අංශයෙන් හැදෑරීමට  බලාපොරොත්තුව සිටින අයෙක්ද ? එන්න ...
10/07/2026

2028 A/L කෘෂි විද්‍යාව මුල සිට 🌾🧑‍🎓

O/L අවසන් කල ඔබ A/L Bio/Tech/Art අංශයෙන් හැදෑරීමට බලාපොරොත්තුව සිටින අයෙක්ද ? එන්න අප සමග එකතු වන්න...
ඔබගේ විශ්ව විද්‍යාල සිහිනය යථාර්ථයක් කරගන්න හොදම ව්සදුම..🌾❤️

ලංකාවේ කොතන සිටියත් මුලු ලංකාවටම Online.. Zoom තාක්ෂණය ඔස්සේ...

🛑පලමු දිනය නොමිලේ...💥
🛑සියලුම විෂය කරුණු ආවරණය කරමින් නිබන්ධන ලබාදීම..💥

02/07/2026

🟢 Farm Officer (Smart Agriculture) NVQ Level 4
----------------------------------------------------
පාඨමාලා ආරම්භය - 2026 අගෝස්තු 18
කාල සීමාව - මාස 12 - සිංහල මාධ්‍ය
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

01. උපදෙස් පත්‍රිකාව -https://drive.google.com/file/d/1E94ailbOrCew-xWbjOq8nb1m8mgmvpJi/view?fbclid=IwY2xjawSwUU5leHRuA2FlbQIxMABicmlkETF1ZU9QM21udHJ0WTNua0tIc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHoSg1t9UerqZ-wqYgPJLR5Plv4w6P3XbSPwYMJqwVUu9SQa4bEn-vSF_UaJQ_aem_ig6eaGuat8d7c5RHJ--xvw

02. අයදුම්පත- https://drive.google.com/file/d/1iZ7np8X-TcrII_DFO5YudaR0NlpjbXsT/view?fbclid=IwY2xjawSwUVxleHRuA2FlbQIxMABicmlkETF1ZU9QM21udHJ0WTNua0tIc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHoSg1t9UerqZ-wqYgPJLR5Plv4w6P3XbSPwYMJqwVUu9SQa4bEn-vSF_UaJQ_aem_ig6eaGuat8d7c5RHJ--xvw
වැඩි විස්තර සදහා

නියෝජ්ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය,
අගුණකොළපැලැස්ස.
දු. අං. 0472228266 අමතන්න.

2028 A/L කෘෂි විද්‍යාව මුල සිට 🌾🧑‍🎓O/L අවසන් කළ ඔබ A/L Bio/Tech/Art අංශයෙන් හැදෑරීමට බලාපොරොත්තුව සිටින අයෙක්ද? එන්න අප ...
27/06/2026

2028 A/L කෘෂි විද්‍යාව මුල සිට 🌾🧑‍🎓

O/L අවසන් කළ ඔබ A/L Bio/Tech/Art අංශයෙන් හැදෑරීමට බලාපොරොත්තුව සිටින අයෙක්ද? එන්න අප සමග එකතු වන්න...

ඔබේ විශ්වවිද්‍යාල සිහිනය යථාර්ථයක් කරගන්න කෘෂි විද්‍යාව (Agri Science) විෂය සඳහා ඇති හොඳම විසඳුම 🌾❤️

2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහාම විශේෂයෙන්ම මෙහෙයවන Agri Science Theory Class ලංකාවේ කොතන සිටියත් මුළු ලංකාවටම Online, Zoom තාක්ෂණය ඔස්සේ...

🛑 පළමු දිනය නොමිලේ සම්බන්ධ විය හැක! 💥
📆 දිනය: ජූලි 01 බදාදා
⏰ වේලාව: ප.ව. 7.00 සිට 9.30 දක්වා

✨ අපේ පන්තියේ විශේෂත්වයන්:

මුල සිට සරලව හා කෙටියෙන්:
කෘෂි විද්‍යාව පළමු පාඩමේ සිට සමස්ත විෂය නිර්දේශයම ඉතාමත් පැහැදිලිව සහ ඉක්මනින් ආවරණය කරනු ලැබේ.

නිබන්ධන (Tutes) ලබාදීම:
සියලුම විෂය කරුණු ක්‍රමවත්ව ආවරණය කරමින් වටිනා නිබන්ධන ලබාදීම. 📚

සෑම ඒකකයක් (Unit) අවසානයේදීම විශේෂිත ඒකක ඇගයීම් පරීක්ෂණ පැවැත්වීම.

පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර:
වාර විභාග සඳහා ඔබව කල්තියා සූදානම් කරමින් පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

උසස් පෙළ කෘෂි විද්‍යා විෂයට විශිෂ්ටතම (A) සාමාර්ථයක් ලබාගැනීම සඳහා අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

👩‍🏫 මෙහෙයවීම:
L.R. Maduwanthi

BSc(Hons) Agri tech. Mgt (Pera)

MSc Food sci. & tech. (Pera)

රජයේ පාසල් ගුරුවරියක ලෙස වසර 7කට වඩා වැඩි පළපුරුද්දක් සහිතයි.

📞 වැඩි විස්තර සහ පන්තියට සම්බන්ධ වීම සඳහා අදම අමතන්න / WhatsApp කරන්න: 076 257 5623

🌾 2028 අ.පො.ස (උසස් පෙළ) කෘෂි විද්‍යාව - නවක කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුනා 🌾ඔබේ අනාගතය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉහළම තලය...
08/04/2026

🌾 2028 අ.පො.ස (උසස් පෙළ) කෘෂි විද්‍යාව - නවක කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුනා 🌾

ඔබේ අනාගතය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉහළම තලයකට රැගෙන යන්නට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම සොයනවාද? විෂය නිර්දේශය මුල සිට සරලව, ප්‍රායෝගිකව සහ තර්කානුකූලව ඉගෙන ගන්න එන්න අප හා එක්වන්න.

අපගේ පන්තියේ විශේෂතා:

පරිපූර්ණ සිද්ධාන්ත:
මුල සිට සරලව විෂය කරුණු ආවරණය කිරීම.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව:
පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) මගින් විභාගයට මනා පෙරහුරුවක් ලබා දීම.

Individual & Group Classes:
ඔබේ අවශ්‍යතාවය පරිදි තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා සහභාගී විය හැක.

Online Zoom Classes:
ලංකාවේ ඕනෑම තැනක සිට නිවසේ සිටම සම්බන්ධ වීමේ හැකියාව.

සිංහල මාධ්‍යයෙන් සියලුම උගැන්වීම් කටයුතු සිදු කෙරේ.

L.R. Maduwanthi
BSc(Hons) Agri tech. Mgt (Pera)
MSc Food sci. & tech. (Pera)

✨ දැන්ම ලියාපදිංචි වන්න ✨

වැඩි විස්තර සඳහා අදම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📞 074 280 9024

🌾 2028 අ.පො.ස (උසස් පෙළ) කෘෂි විද්‍යාව 🌾ඔබ 2028 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින, කෘෂි විද්‍යාව (Agri Science) විෂය ධා...
08/04/2026

🌾 2028 අ.පො.ස (උසස් පෙළ) කෘෂි විද්‍යාව 🌾

ඔබ 2028 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින, කෘෂි විද්‍යාව (Agri Science) විෂය ධාරාවෙන් විශිෂ්ට සාමාර්ථයක් අපේක්ෂා කරන ශිෂ්‍යයෙක්ද? එසේනම්, ඔබ යා යුතු නිවැරදිම මඟ මෙයයි

🌟 අපගේ පන්තියේ විශේෂතා:

පූර්ණ සිද්ධාන්ත (Theory):
මුල සිට සරලව, ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකුට වැටහෙන ලෙස ඉගැන්වීම් සිදු කෙරේ.

ඇගයීම් පරීක්ෂණ:
සෑම ඒකකයක් අවසානයේදීම ඔබේ දැනුම මැන බැලීමට පරීක්ෂණ පවත්වනු ලැබේ.

විභාග පුහුණුව:
MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා නිසි කාල කළමනාකරණය සමඟින් පුහුණුව ලබා දීම.

පුනරීක්ෂණ:
වාර විභාග ඉලක්ක කරගනිමින් පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ පුනරීක්ෂණ වැඩසටහන්.

ඔන්ලයින් පහසුකම්:
Zoom තාක්ෂණය ඔස්සේ දිවයිනේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.

තනි හෝ කණ්ඩායම් පන්ති (Individual & Group Class) ලෙස සම්බන්ධ වීමට දැන්ම අමතන්න.

📞 වැඩි විස්තර සඳහා: 074 280 9024

Address

Richmond Hill
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Agri Science A/L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category