G/ Sri Vidya Pradeepa Maha Pirivena

G/ Sri Vidya Pradeepa Maha Pirivena Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G/ Sri Vidya Pradeepa Maha Pirivena, School, Manawila, Walahanduwa, Galle.

26/06/2025

අප පිරිවෙනේ උසස් පෙළ හදාරන කිරම උත්තරානන්ද පොඩි හාමුදුරුවෝ 🙏

ඒක නම් ඇත්තටම භාවනාවක් 😇

ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති හා  ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරීව වැඩ විසූ අපවත් වී වදා...
08/06/2025

ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති හා ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරීව වැඩ විසූ අපවත් වී වදාළ දෑරංගල උදිත නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම .

මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථ ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙනෙහි සංකල්පයක් අනුව "පිරිවෙනෙන් ගමට" පරිස...
06/02/2025

මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථ ශ්‍රී විද්‍යා ප්‍රදීප මහ පිරිවෙනෙහි සංකල්පයක් අනුව "පිරිවෙනෙන් ගමට" පරිසර සංවේදී වැඩසටහන අති සාර්ථකව පවත්වන්නට යෙදුනු බව සතුටින් දන්වා සිටිමු .

ඒ සඳහා කාලය ශ්‍රමය ධනය කැප කරමින් නන් අයුරින් දැක් වූ සහයෝගය වෙනුවෙන්

👉ගා/යටගල හෙට්ඨාචල මහ පිරිවෙනට,

👉ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනට,

👉චීනකොරටුව සංඝාරාමාධිපති වල්පොල අනුරුද්ධ හිමිපාණන් වහන්සේට,

👉අක්මීමණ ප්‍රාදේශීය මහ ලේකම්තුමිය ඇතුළු කාර්යමණ්ඩලයට,

👉අක්මීමණ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්යමණ්ඩලයට හා රියදුරු මහත්මාට,

👉පුණ්‍යවර්ධන දායක සභාවේ නිළධාරී මණ්ඩලය ඇතුළු දායක පිරිසට

👉ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ක්‍රිෂාන්ත මහත්මාට,

👉අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ග්‍රාම නිළධාරි,ආර්ථික සංවර්ධන නිළධාරිවරු ඇතුළු අනුබද්ධ සියලුම ග්‍රාමීය කමිටු වෙත

👉අක්මීමණ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමන්ට,

👉ඛෙත්තාරාම සණස සමිතියට,

👉මාර්ග සංවර්ධන අධිකාරියෙහි නිළධාරීන්ට හා කාර්ය මණ්ඩලයට

👉Highway grand resort ආයතනයෙහි අසෝක ගුණසේකර මහතා ඇතුළු කාර්යමණ්ඩලයට,

👉Sunrice ආයතනයෙහි අධිපති සමන් මහතා ඇතුළු කාර්යමණ්ඩලයට,

👉Y.R foodcity ආයතනාධිපතිතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට,

👉යක්ගහ හංදිය පළතුරු වෙළඳ සැළෙහි අධිපතිනි වජිරා මහත්මියට,

👉යක්ගහ කිත්සිරි මහතාට,

👉ප්‍රාවාහන පහසුකම් සලසා දුන් යක්ගහ සාන්ත මහතාට,

👉මගදෙපස සිත් තුටින් සංග්‍රහ කටයුතු කළ ප්‍රදේශවාසි පිංවත් සැමට,

👉විද්‍යාප්‍රදීප මහ පිරිවෙන් ශිෂ්‍යනායක මණ්ඩලයට පරිසරකමිටුවට, මාධ්‍ය ඒකකයට හා සියලුම සිසු හිමිවරුන්ට හා දරුවන්ට

👉නන් අයුරින් සහය දැක් වූ සැමට,

සුවදායී පරිසරයක ආදරණීය හුස්ම පොදක් වෙනුවෙන් අපගෙ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙසෙ පුදකරමු

මෙයට
කෘත්‍යාධිකාරි හිමි,
පරිවෙණාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය හා විද්‍යාප්‍රදීප පරිසර කමිටුව

2024 අවසන් වාර පරීක්ෂණය 📝
08/01/2025

2024 අවසන් වාර පරීක්ෂණය 📝

තෙරුවනේ ආශිර්වාද මැද 2025 නව වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ වූ වගයි...
03/01/2025

තෙරුවනේ ආශිර්වාද මැද 2025 නව වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ වූ වගයි...

2025 නව වසර සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..
01/01/2025

2025 නව වසර සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..

අප පිරිවෙනේ ආරම්භක අවධියේ සිට වසර 11ක් ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවයෙහි යෙදී සිටි, වත්මන් රජයේ ධීවර ජලජ හා සාගර සම්පත් නිය...
22/11/2024

අප පිරිවෙනේ ආරම්භක අවධියේ සිට වසර 11ක් ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවයෙහි යෙදී සිටි, වත්මන් රජයේ ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු Rathna Gamage මැතිතුමනි අපෙන් ඔබට සුභාශිංසන

- විද්‍යාප්‍රදීප අපි -

28/10/2024
ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනෙහි ගරු පරිවෙණාධිපති පූජ්‍ය මාතලේ සෝමිස්සර හිමියන්ගේ මෑණියන්ට නිවන්සුව ලැබේවා..
26/10/2024

ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනෙහි ගරු පරිවෙණාධිපති පූජ්‍ය මාතලේ සෝමිස්සර හිමියන්ගේ මෑණියන්ට නිවන්සුව ලැබේවා..

සරසවියට පෙර සවියක් ✨2️⃣0️⃣2️⃣6️⃣අ.පො.ස. උසස් පෙළ කලා අංශය සඳහානවක සිසුන් බඳවා ගැනේ..📌සා/ පෙළ සමත් හෝ අසමත් ඔබට‍, ගිහි/ ප...
09/10/2024

සරසවියට පෙර සවියක් ✨

2️⃣0️⃣2️⃣6️⃣
අ.පො.ස. උසස් පෙළ කලා අංශය සඳහා
නවක සිසුන් බඳවා ගැනේ..

📌සා/ පෙළ සමත් හෝ අසමත් ඔබට‍, ගිහි/ පැවිදි සිසුන්ට සරසවි වරම් ලැබීමට අනගි අවස්ථාවක්..

📌අඛණ්ඩව සරසවි වරම් තහවුරු කරදුන් ප්‍රවීණ ඇදුරු
මඩුල්ලකගේ මග පෙන්වීම් යටතේ..

📌වැඩිම Z අගයක් සහිත භාෂා හා සාමාජීය විෂයයන් හැදෑරීමේ අවස්ථාව

📌නේවාසික පහසුකම් ද සහිතයි.

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 ඔක්තෝබර් 14 සඳුදා දින..

⭕️ විමසන්න 👉 📞 0770353119

අපවත් වී වදාළ ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනේ ගරු කෘත්‍යාධිකාරී‍, මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාමාධිපති‍, පූ...
07/06/2024

අපවත් වී වදාළ ගා/ ශ්‍රී විද්‍යාප්‍රදීප මහ පිරිවෙනේ ගරු කෘත්‍යාධිකාරී‍, මානවිල අන්දායම්ගොඩැල්ල ශ්‍රී ඛෙත්තාරාමාධිපති‍, පූජ්‍ය දෑරංගල උදිත ලොකු හාමුදුරුවන් වහන්සේට අමා මහ නිවන්පුර දොරටු විවර වේවා!

Address

Manawila, Walahanduwa
Galle
80046

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94770353119

Website

Alerts

Be the first to know and let us send you an email when G/ Sri Vidya Pradeepa Maha Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/ Sri Vidya Pradeepa Maha Pirivena:

Shortcuts

Share

Category