Kids English Hub with Gaishi Teacher

Kids English Hub with Gaishi Teacher

Share

Let's Learn English with Fun Activities 🥰🏅🎖️️🏆️

16/06/2026

Before writing Sinhala names in English, let’s learn how consonants change with vowels. ✍️

13/06/2026

අම්මලා තාත්තලා මේක Save කරගන්න 📌

පොඩි අයට English කියවන්න උගන්නන ලේසිම විදිය.
මුලින්ම A-Z sounds ටික. ඊට පස්සෙ වචන හැදෙනවා තනියම.

මම මගේ දුවට කියලා දුන්න විදිය මේක 🥹
ඔයාලගෙ ළමයින්ටත් try කරලා බලන්න.

Result එක comment කරන්න. මම reply කරනවා ❤️

ිංහලෙන්

12/06/2026

STOP scrolling if your kid says "This" for everything! 🛑
95% of parents skip this question...
Is this a cat or a dog? 👇

Ask your child RIGHT NOW and comment their answer!
Wrong answers are cute too 😂

Save this for daily English practice ❤️

12/06/2026

"Part 2 is here! ❌ Kids love correcting us 😂 Is your little one smart enough for this?

11/06/2026
11/06/2026

English spelling එපා වෙනවද? 😩
"Receive" ද "Recieve" ද කියලා confuse වෙනවද?
Spelling Rules Lesson එක අද ඉඳන් පටන් ගන්නවා ✏️
සරල tricks එක්ක හරියට ලියන්න ඉගෙන ගමු.
Rule #1 coming soon!

10/06/2026

Sticker + Grammar = Fun Learning! 🤩
Today we learn "This is..." with cute stickers!
Can your little one guess? 🍦🐢
Pause the video & let them answer 👇
Save this for your next study time ❤️StickerEnglish

09/06/2026

THAT වල Uses 3ක් දන්නේ නැත්නම් ඔයා English Fail ❌

1. That is a star ⭐
2. That day ⏪
3. That was bad! 😡

Quiz: ___ book is mine (මේසේ අනිත් කොනේ)
Answer? 👇

Save + Follow for daily grammar 🔥

07/06/2026

Phone එකේ 'This is Nimal' කියන්නේ ඇයි? 😱

O/L, A/L අයට මේ 3 මදි!

Save කරලා තියාගන්න, exam එකට එනවා 100% ✅

හරි answer එක Comment කරන්න 👇

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Galle