ISL Education Hub

ISL Education Hub Maths Teacher
Civil Engineer

මෙවර සා/පෙළ  ලියන සිසුන් සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය ජූලි මස මුල සිට....🔶ඒකක වලට අදාල පසු ගිය ප්‍රශ්න වෙන වෙන්ම සාකච...
27/06/2024

මෙවර සා/පෙළ ලියන සිසුන් සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය ජූලි මස මුල සිට....
🔶ඒකක වලට අදාල පසු ගිය ප්‍රශ්න වෙන වෙන්ම සාකච්ඡා කරයි.
🔶පන්තිය තුලදි ප්‍රශ්න ලියවීම සහ සාකච්ඡා කිරීම.

2024 O/L විභාගයට සූදානම් වන සිසුන් සදහා පවත්වනු ලබන Paper Class එකට සම්බන්ද වීමට කැමති සිසුන් Whatsapp පනිවිඩයක් යොමු කර...
01/06/2024

2024 O/L විභාගයට සූදානම් වන සිසුන් සදහා පවත්වනු ලබන Paper Class එකට සම්බන්ද වීමට කැමති සිසුන් Whatsapp පනිවිඩයක් යොමු කරන්න. මේ මස සිට පන්තිය ආරම්භ කරයි. කල් තියා විභාගයට ලෑස්ති වී නියත A සාමාර්තයකට යෑමට සිසුන්ට මග පෙන්වයි...

17/05/2024
තුන්වන වාර විභාගයෙන් පසු නව පන්ති සදහා සම්බන්ද වන්න...◾Online තාක්ෂණය ඔස්සේ නිවසේ සිට ඔබේ දරුවාට සුරක්ෂිතව සම්බන්ද විය හ...
11/02/2024

තුන්වන වාර විභාගයෙන් පසු නව පන්ති සදහා සම්බන්ද වන්න...
◾Online තාක්ෂණය ඔස්සේ නිවසේ සිට ඔබේ දරුවාට සුරක්ෂිතව සම්බන්ද විය හැකිය.
◾සහනදායී මිලට Group Class ලෙස පවත්වන නිසා වෙන වෙනම සිසුන් ගැන අවදානය යොමු කරයි.
◾Home work පරීක්ෂා කරයි.
◾Papers කරවා ලකුනු ලබා දෙයි

Engineering Technology ...Individual & Group ClassesAround Matara & Galle areaContact - 0743533047
26/01/2024

Engineering Technology ...
Individual & Group Classes
Around Matara & Galle area
Contact - 0743533047

...2024 වර්ෂය සදහා නව පන්ති ආරම්භය ජනවාරි මාසයේ සිට...නිවසේ සිට සුරක්ෂිතව online තාක්ෂණය ඔස්සේ ඔබේ දරුවා එලදායී පන්තියකට...
17/12/2023

...2024 වර්ෂය සදහා නව පන්ති ආරම්භය ජනවාරි මාසයේ සිට...
නිවසේ සිට සුරක්ෂිතව online තාක්ෂණය ඔස්සේ ඔබේ දරුවා එලදායී පන්තියකට සම්බන්ද කරවන්න.
🔶 Group Class ලෙස පවත්වන නිසා වෙන වෙනම සිසුන් ගැන අවදානය යොමු කරයි.
🔶ගෙදර වැඩ පරීක්ෂා කරයි.
🔶පන්තිය තුලදී papers කරවා ලකුනු ලබා දෙයි.
🔶සහනදායී අය කිරීම්.

08/09/2023

දෙවෙනි වාරය සදහා නව පන්ති වලට සම්බන්ද වන්න.....◾අපගේ පන්තියේ සුවිශේෂතා◾
🔶සිසුන් සමග සාකච්ඡා කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
🔶වෙන වෙනම සිසුවා ගැන අවදානය යොමු කිරීම.
🔶ගෙදර වැඩ පරීක්ෂා කිරීම.
🔶වාර විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර කරවීම.
🔶දුර්වල ලමුන් ගැන විශේෂ අවදානයක් යොමු කිරීම.

Address

Galle

Telephone

+94761384781

Website

Alerts

Be the first to know and let us send you an email when ISL Education Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category