19/07/2026
🌸2027 අප්‍රේල් පාසල් වාරය සදහා සීමිත බදවා ගැනීම් දැන් සිදු කෙරේ ..
🌸N5 සමත් / අසමත් ( අසමත් සිසුන්ට ලියාපදිංචි වූ පසු ඊට අදාල පාඨමාලාවකට සම්බන්ධ කළ භාෂාව ඉගැන්වීම් සිදු කෙරේ ) වයස 27 ට අඩු ඕනෑම අයෙකුට අයදුම් කළ හැක .
🌸දැනටමත් ළමුන් ලියාපදිංචි වී ඇති බැවින් තවත් සීමිත අවස්ථාවන් ගණනක් පමනක් පවතී ..
🌸❤️මෙවර 2026 අගෝස්තුවේ උසස් පෙල පෙනී සිටින සිසුන්ටද අයදුම් කිරීමට අවස්ථාව ඇත .
🌸ඇයි ඔබ ජපානයම තෝර ගන්න ඕන.
🤜 Student Visa යන්න පුළුවන් අනෙකුත් රටවලට වඩා අඩු මුදලකින් visa අයදුම් කල හැකි වීම.
🤜 උසස් පෙල විභාගය සහ N5 වැනි අවම සුදුසුකම් වලින් අයදුම් කල හැකි වීම.
🤜 ඉගෙනීම් කාලයෙන් පසු දීර්ඝ කාලීනව ජපානයේ රැකියාවක හෝ ව්‍යාපාරයක නිරත වීමට ඇති හැකියාව
🌸 කාටද Student Visa apply කරන්න පුළුවන් ...
🤜 උසස් පෙළ සමත් ( S3 ) හෝ මෙවර A/L පෙනී සිටින .
🤜 වයස 27ට අඩු
🤜 ජපන් භාෂාව ඉගෙනීමට කැමති
🤜 පාසල් ගාස්තු ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් ඇති
මේ සුදුසුකම් තිබේ නම් ඔබටත් Student Visa apply කරන්න පුළුවන්.
( තෝකියෝ/ යොකොහමා/ ඕසකා/ ෆුකෝකා/ නාගසාකි )
🌸ඉතින් Yumemichi International අපේ ආයතනයත් මේ දිනවල 2027 april පාසැල් වාරය සඳහා බදවාගැනීම් සිදු කරනව.
🌸ඔබත් ජපානයට Student Visa අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නව නම් දැන්ම Whatsapp පණිවිඩයක් තබන්න ....
☎️09122 38529 ( Call )
0764320774 ( Call & Whatsapp )
📍 Yumemichi International ( Pvt ) Ltd
සුමංගලෝදය පාසල ඉදිරිපිට , කලහෙ , වංචාවල , ගාල්ල
අනාගතය ජය ගන්න.... Yumemichi International එකට එන්න...❤️❤️❤️
゚viralシ