Chamoda Galle

Chamoda Galle A secondary educational institute that provide good knowledge for primary students and GCE O/L students.

11/06/2025

චමෝදා අයතනය දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද අයිස් ක්‍රීම් දන්සල පසුගිය පොසොන් පොහෝ දින(10 වන දින) ඉතා සාර්ථක ලෙස පැවැත්විනි.✨

නව වර්ෂය ට සියලුම ශ්‍රේණි සදහා නව පංති ආරම්භ වේ.
20/01/2024

නව වර්ෂය ට සියලුම ශ්‍රේණි සදහා නව පංති ආරම්භ වේ.

2022 වර්ෂය සදහා සිසුන් ලියාපදිංචි කිරීම ජනවාරි මස 29 වන දින සෙනසුරාදා පෙ.ව 11.00සිට සිදු කෙරේ.
23/01/2022

2022 වර්ෂය සදහා සිසුන් ලියාපදිංචි කිරීම ජනවාරි මස 29 වන දින සෙනසුරාදා පෙ.ව 11.00සිට සිදු කෙරේ.

6 වසර සිට 11 වසර  දක්වා  නව වසරේ සියලු පන්ති ජනවාරි(2022) මස 01 දා සිට ආරම්හවේ. විමසීම් - 0779712588/0707862786/07686178...
25/12/2021

6 වසර සිට 11 වසර දක්වා නව වසරේ සියලු පන්ති ජනවාරි(2022) මස 01 දා සිට ආරම්හවේ.

විමසීම් - 0779712588/0707862786/0768617848

චමෝදා අධ්‍යාපන ආයතනය මකුළුව

01/05/2021

මේ දිනවල පවත්නා තත්වය හේතුකොටගෙන ආයතනයේ පංති මාර්ගත(online) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇත.
හේමන්ත දොඩංගොඩ සර් විසින් මෙහෙයවන 4 සහ 5 ශ්‍රේණි ගණිත ගැටලු මාර්ගත පංතිය සදහා මේ දිනවල ලියාපදිංචිය සිදු කෙරේ. ලියාපදිංචි වීමට කැමති සිසුන් සිටී නම් 0779712588 දුරකථන අංකය අමතා ලියාපදිංචිය සිදු කරන්න.
තවද 6-11ශ්‍රේණි සදහා ඉතිහාසය, ගණිතය, විද්‍යාව පංතිද මාර්ගත තාක්ෂණයෙන් පැවැත්වේ. ඒ සදහාද සිසුන් ලියාපදිංචි කිරීම සිදුවේ.0779712588 අංකය අමතා ලියාපදිංචි වන්න.

2021 නව වසර සදහා වූ කාල සටහන. ප්‍රවීණ ගුරුභවතුන් විසින් සියලුම පංති මෙහෙයවන ලද අතර, මේ දිනවල සිසුන් ලියාපදිංචි කිරීම සිද...
26/02/2021

2021 නව වසර සදහා වූ කාල සටහන. ප්‍රවීණ ගුරුභවතුන් විසින් සියලුම පංති මෙහෙයවන ලද අතර, මේ දිනවල සිසුන් ලියාපදිංචි කිරීම සිදුවේ.
විමසීම් - 0779712588/0768617848

2021 වර්ශය සදහා සිසුන් බදවා ගැනීම පෙබරවාරි මස 27 වන දින සිට ආයතනයේදී පැවැත්වේ. චමෝදා ආයතනය - ගාල්ලවිමසීම් - 0779712588/0...
26/02/2021

2021 වර්ශය සදහා සිසුන් බදවා ගැනීම පෙබරවාරි මස 27 වන දින සිට ආයතනයේදී පැවැත්වේ.
චමෝදා ආයතනය - ගාල්ල
විමසීම් - 0779712588/0768617848

22/02/2021

2021 වර්ශය සදහා 6 සිට 11 වසර දක්වා නවක සිසුන් බදවා ගැනීම මේ දින තුල ආයතනයේදී සිදුවේ. ආයතනය නිසියාකාරව සෞඛ්‍ය නීති වලට අනුකූලව සිසුන් බදවා ගන්නා අතර නවක සිසුන් හට මෙම සතිය තුල ආයතනයට පැමිණ ලියාපදිංචි වීමට හැකිය.
විස්තර සදහා අමතන්න - 0779712588/0768617848

ප්‍රවීණ ගුරුමණ්ඩලයක් සමගින් 2021 වර්ශය සදහා නව online  පංති ආරම්භ කිරීමට කිරීමට සූදානම්. දරුවාට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට...
29/12/2020

ප්‍රවීණ ගුරුමණ්ඩලයක් සමගින් 2021 වර්ශය සදහා නව online පංති ආරම්භ කිරීමට කිරීමට සූදානම්. දරුවාට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට එන්න අප හා එක්වන්න. අදම දී ඇති අංකයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි වන්න.

2021 නව වර්ශය සදහා ඉතිහාසය විෂය online පංති ආරම්භය ජනවාරි මස 01 වනදා සිදුවේ. ඒ සදහා ලියාපදිංචිය මේ දිනවල සිදු කෙරේ. පහත ...
29/12/2020

2021 නව වර්ශය සදහා ඉතිහාසය විෂය online පංති ආරම්භය ජනවාරි මස 01 වනදා සිදුවේ. ඒ සදහා ලියාපදිංචිය මේ දිනවල සිදු කෙරේ. පහත දැක්වෙන දුරකථන අංක වලට දැන්ම අමතා ලියාපදිංචිය සිදුකර ගන්න.
ඔබගේ දරුවාට ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් එන්න අප හා එක් වන්න.
චමෝදා ආයතනය - මකුළුව / ගාල්ල.

10 වසර ඉතිහාසය - තමරා මිස්
04/11/2020

10 වසර ඉතිහාසය - තමරා මිස්

SLIIT ලියෝ සමාජය විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වන ලද "වැලිපිල්ල" ගණිතය සම්මන්ත...
01/08/2020

SLIIT ලියෝ සමාජය විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වන ලද "වැලිපිල්ල" ගණිතය සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල දිස්ත්‍රික්කයට
අදාල සම්මන්ත්‍රණය පසුගිය ජූලි මස 22 වන දින මාර්ගගත(Online) ක්‍රමයට ඉතා සාර්ථකව අප ආයතනයේ දී පැවැත්විණි.

Address

232/4 Circuler Road, Magalle
Galle
80000

Opening Hours

Monday 14:00 - 17:00
Tuesday 14:00 - 17:00
Wednesday 14:00 - 17:00
Thursday 14:00 - 17:00
Friday 14:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94779712588

Website

Alerts

Be the first to know and let us send you an email when Chamoda Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chamoda Galle:

Shortcuts

Share

Category