19/09/2021
ගාල්ල සයන්ස් සෙන්ටර් ආයතනය මගින් පවත්වන සම්මන්ත්‍රණ .
Conducting lectures for BA (external) undergraduates - University of Kelaniya, Sri Lanka.
19/09/2021
ගාල්ල සයන්ස් සෙන්ටර් ආයතනය මගින් පවත්වන සම්මන්ත්‍රණ .
30/08/2021
28/07/2021
BA 2014 දෙවන වසර සමාජ විද්‍යාව (SOCI 2015/SOCI 2025)
BA - 2014 සමාජ විද්‍යාව විභාග ඉලක්ක කර මීට පෙර පවත් වන ලද සම්මන්ත්‍රණ සදහා සහභාගි වීමට නොහැකි වූ විද්‍යාර්ථීන් වෙනුවෙන් සමාජ විද්‍යාව (SOCI 2015/SOCI 2025) ප්‍රශ්න පත්‍ර දෙකට අදාළ මාර්ගගත ප්‍රතිපෝෂණ සම්මන්ත්‍රණ මාලාවක් පැවත් වීමට ගාල්ල සයන්ස් සෙන්ටර් ආයතනය කටයුතු සුදානම් කර ඇත.
සම්මන්ත්‍රණ මෙහෙයවනු ලබන්නේ ජාතික විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු විසිනි.
මෙම සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වීමෙන් සමාජ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට විශ්වාසයකින් යුතුව පෙනි සිටීමේ හැකියාව ඔබට අනිවාර්යයෙන්ම හිමි වනු ඇත. ඔබත් මේ සදහා සහභාගි වීමට අදහස් කරන්නේ නම් ඔබගේ නම, අධ්‍යයන වර්ෂය සහ WhatsApp අංකය, දුරකථන අංක 076-2234252 ට SMS කරන්න. මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට අදහස් කරන ඔබගේ යහලුවන් සිටීනම් ඔවුන්ද දැනුවත් කරන්න .
*දේශන ගාස්තු* :
එක් ප්‍රශ්න පත්‍රයක් සදහා (එක් දින පැය 06) දේශන ගාස්තු රු. 1000/= කි.
සම්මන්ත්‍රණ කාලසටහන ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
සයන්ස් සෙන්ටර්
ගාල්ල.
076-2234252
071-4237141