2022 A/L Set eka

2022 A/L Set eka Service

31/12/2025

ජීවිතේ මානසික සතුට, හොද යාලුවෝ කියන්නේ සල්ලි වලට ගන්න බැරි වටිනම වත්කම්....❤️

True ❤️
30/12/2025

True ❤️

සමහර එවුන්ට මොනාහරි බලුකතාවක් කියලා හරි viral වෙන්න තියේනම්...tution බල්ලට ගිහින්...
16/03/2025

සමහර එවුන්ට මොනාහරි බලුකතාවක් කියලා හරි viral වෙන්න තියේනම්...tution බල්ලට ගිහින්...

03/09/2023

Australia won by 5 wickets....

Congratulations ausi ❤

After A/L & O/L
29/04/2023

After A/L & O/L

 #චෙක්පත් රේඛනය පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ල...
27/04/2023

#චෙක්පත් රේඛනය

පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.

සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර හයක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් අය චෙක්එක ලියලා වම්පැත්තේ උඩ කෙලවරේ සමාන්තර ඉරිකෑලි දෙකක් ගහනවා දැකලා ඇති. ඒ හැරුණම සාමාන්‍ය හා විශේෂ කියලා රේඛණය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. චෙක්පතකට රේඛණයක් යොදන්නේ ඒමගින් චෙක්පතේ ආරක්ෂාව වැඩිකර ගන්නයි

අපි බලමු චෙක්පත් සදහා රේඛණයන් යොදන ආකාරය

1.රූපය ..ආදායකයාගේ ගිණුමට පමණයි
මේක නම් හැමවෙලාවෙම වගේ බහුලව යෙදෙන රේඛණයක්. මේකෙන් කියවෙන්නේ මේ චෙක්පතේ වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ චෙක්පතේ ආදායකයා වශයෙන් නම සදහන් වෙන තැනැත්තාට පමණයි. ඒ වගේම මේක බැංකුවේ කවුන්ටරයෙන් මාරුකර ගන්න බෑ. අනිවාර්යෙන්ම ආදායකයාගේ නමට තියෙන ගිණුමක තැන්පත් කරලා මාරුකරගත යුතුයි.

2.රූපය ..ගනුදෙනු ක්ළ නොහැකියි.
චෙක්පත් වලින් තියෙන වටිනාම ප්‍රයෝජනයක් තමයි තමන්ට ලැබුන චෙක්පත තමන්ගේ ගණුදෙණුවක් පියවන්නට තවත් අයෙකුට පිටසන් කර ලබාදීමට හැකිවීම. මේක ව්‍යාපාරිකයින් අතර හරිම ජනප්‍රිය ක්‍ර‍මයක් වුනත් සමහරුන් කැමති නෑ තමන් දුන්න චෙක්පතක් අතින් අත යනවට ඒවගේ උදවිය යොදන රේඛණයක් තමයි ගණුදෙණූ කල නොහැක.
මේක යෙදුවහම ඒ චෙක්පත වලංගු වෙන්නේ් මුහුණතේ නම සටහන්ව පවතින ආදායකයාට තම ගණුදෙණුව පියවා ගැනීම සදහා පමණයි.

3.රූපය ..උපරිම මුදලට සීමා පැණවීම
සමහර අවස්ථාවන් වලදී මුදල් අගයක් සටහන් නොකර චෙක්පත් ලබාදීමේදී ආරක්ෂාව තකා උපරිම මුදලක් රේඛණයක් ලෙසින් යෙදිය හැකියි. උදාහරණයක් ලෙස ඉහත චෙක්පතේ රුපියල් 14000/- නොයික්මවිය යුතුයි යනුවෙන් රේඛණයක් යොදා තියෙනවා. ඒවිට චෙක්පත ලද තැනැත්තාට චෙක්පතේ අගය ලෙස සටහන්කර මුදල් ගත හැක්කේ රුපියල් දාහතර දහසක් හෝ ඊ්ට අඩු අගයක් පමණයි

4/5.රූප ..වලංගුවන කාලය සීමා කිරීම
සාමාන්‍යයෙන් චෙක්පතක් වලංගු කාලසීමාව මාස හයයි. නමුත් සමහර අවස්ථාවල දින සීමාවන් පණවමින් චෙක්පත් නිකුත් කරනවා. බොහෝවිට රාජ්‍ය ආයතන වලින් කරනු ලබන ගෙවීම මෙලෙස දින සීමාවට යටත්ව නිකුත් කරනවා. ඉහත උදාහරණයේ පරිදි දින 30 60 90 වශයෙන් සීමාවන් යෙදීමට හැකියාව තිබෙනවා. එලෙස සදහන් දින ගණන පසුවුවහොත් ඒ චෙක්පත අඟරු චෙක්පතක් බවට පත්වනවා

6.රූපය .. විශේෂ රේඛණයන්
මේකේ තියෙන විදිහට මේ චෙක්පත අනිවාර්යෙන්ම ලංකා බැංකුවේ මැල්සිරිපුර ශාඛාවේ ආදායකයා නමින්ම ඇති ගිණුමක තැන්පත් කිරීමෙන් පමණක් මුදල් ලබාගැනීමට පුලුවන්. වෙනත් කිසිදු ආකාරයකට මුදල් ලබා ගත නොහැකියි. නැතහොත් චෙක්පත යලිත් අණකරුවෙත ලබාදී වෙනත් චෙක්පතක් ලබා ගැනීම හෝ යොදා ඇති රේඛණය අවලංගු කරගත යුතුයි.

#උපුටාගැනීමකි.

අනෙක් අය සමග බෙදා ගන්න. 🖋😌

25/04/2023

පරිනත වෙනවා කියන්නේ හැම දේම උපේක්ෂාවෙන් දරාගන්න එකට....

හැම මගුලම fb දාන එක නෙවෙයි මිත්‍රයා 😂

21/04/2023

Happy Eid Mubarak සියලුම අපේ මුස්ලිම් සහෝදරයන්ට...❤️❤️❤️

08/04/2023

පැරදුනාට අවුලක් නෑ ගේමක් දුන්නා

SL ❤

31/03/2023

2022/03/31 න් අවසම් වර්ශය...😉

ප්‍රවීණ ගායක සංගීත් නිපුන් සනත් නන්දසිරි ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා..😓
28/03/2023

ප්‍රවීණ ගායක සංගීත් නිපුන් සනත් නන්දසිරි ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා..😓

Address

Galle
80212

Alerts

Be the first to know and let us send you an email when 2022 A/L Set eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category