Science Kids-Galle

Science Kids-Galle

Share

Let's learn Science simply and easily...!!!

17/12/2024

💥 NEW GRADE 6 (English Medium)💥

𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗧𝘂𝗶𝘁𝗶𝗼𝗻-𝗚𝗮𝗹𝗹𝗲
𝑮𝒐𝒗𝒆𝒓𝒏𝒎𝒆𝒏𝒕 & 𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑺𝒄𝒉𝒐𝒐𝒍𝒔
( local syllabus)

Small Groups (15 per class)

𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝗰𝗼𝘃𝗲𝗿𝗲𝗱 𝗲𝗮𝗿𝗹𝘆.
(රජයේ පාසල් සහ අනෙකුත් පාසල්වල වාර විභාග වලට ගැලපෙන පරිදි)

At the end of the each term, model papers and past papers are discussed.It prepares the child to face the exam fearlessly.

𝗔𝗹𝗹 𝗹𝗲𝘀𝘀𝗼𝗻𝘀 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝗰𝗼𝗺𝗽𝗿𝗲𝗵𝗲𝗻𝘀𝗶𝘃𝗲𝗹𝘆 𝗲𝘅𝗽𝗹𝗮𝗶𝗻𝗲𝗱 𝗮𝗻𝗱 𝗮𝗹𝗹 𝗻𝗼𝘁𝗲𝘀 𝘄𝗶𝗹𝗹 𝗯𝗲 𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗯𝘆 𝘁𝗵𝗲 𝘀𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝘁𝗵𝗲𝗺𝘀𝗲𝗹𝘃𝗲𝘀.

The class which gave the best results in the school term tests for the children who were of average and weak levels.

𝘾𝙡𝙖𝙨𝙨𝙚𝙨 𝙖𝙧𝙚 𝙘𝙤𝙣𝙙𝙪𝙘𝙩𝙚𝙙 𝙗𝙮 𝙖𝙣 𝙚𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚𝙙 𝙮𝙤𝙪𝙣𝙜 𝙡𝙖𝙙𝙮 𝙩𝙚𝙖𝙘𝙝𝙚𝙧 𝙬𝙝𝙤 𝙞𝙨 𝙬𝙤𝙧𝙠𝙞𝙣𝙜 𝙖𝙨 𝙖 𝙥𝙖𝙥𝙚𝙧 𝙚𝙭𝙖𝙢𝙞𝙣𝙚𝙧 𝙞𝙣 𝙂𝘾𝙀 𝙊/𝙇 𝙀𝙭𝙖𝙢𝙞𝙣𝙖𝙩𝙞𝙤𝙣



කුඩා කණ්ඩායම් පංති

පාසල් කාලසටහනේ කාලරාමුවට අනුකූලව විෂය නිර්දේශය වේලාසන ආවරණය කෙරේ.
(මවුන්ට් කැල්වරි සහ සසෙක්ස් සිසුන් සදහා ඔවුන්ගේ පාසල් වාර විභාග වලට පෙර)

සෑම පාඩම් මාලාවක් අවසානයේ දී ඒකක පරීක්ශන සහ වාර අවසානයේදී පෙරහුරු ප්‍රශ්නපත්‍ර හා පහුගියප්‍රශ්නපත්‍ර සිසුන් ලවා පිලිතුරු ලියවා ලකුණු ලබාදී සාකච්ඡා කෙරේ.එමගින් දරුවා තරගකාරී විභාගය සදහා හොදින් සූදානම් කෙරේ.

සියළුම පාඩම් පුළුල්ව සරලව විස්තර කරනු ලබන අතර සියලු සටහන් සිසුන් ලවාම ලියවනු ලැබේ.

මධ්‍යස්ථ හා දුර්වල මට්ටමේ සිටි දරුවන්ට පාසල් වාර විභාග වලින් පිට පිටම හොඳම ප්‍රතිඵල ලබාදුන් පන්තිය.

දිනක් සහභාගීවී වෙනස වටහාගන්න.

සුදුසුකම්ලත් පළපුරුදු සාමාන්‍ය පෙළ විභාග උත්තරපත්‍ර පරීක්ශාවේ නිරත ගුරුතුමියක් විසින් පංති මෙහෙයවයි.

𝗖𝗔𝗟𝗟/𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 077 476 2597

27/11/2024
27/11/2024

Fertilization in flowering plants 🏓

27/11/2024

Fruits and their vitamins 🏓

29/09/2024

අපේ Science English Medium පංතියේ දරුවන් සියළුම දෙනා ඉහළින් සමත් 😍
සුභ අනාගතයක් සියළුම දරුවන්ට🙏

11/09/2024

Monocot Dicot 🌿

11/09/2024

General & informative biology

24/08/2024

Food chain in ecosystem 🍂

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kitulampitiya
Galle