21/08/2021
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
2019 දිවයිනේ ප්‍රථමයා (පැරණි) සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම ප්‍රථිඵල ලබාදුන් ගිණුම්කරණය ගුරුතුමා විසින් 2022 හා 2023 දරුවන් සදහා මුල සිටම ආරම්භ වන Online Accounting පංතිය.
මුල සිට විභාගය දක්වාම Online ලෙස පංති පැවැත්වේ.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ඔබට ගිණුම්කරණය විෂයට A සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය නම් මුල් දිනයේ සිටම පංතියට එක්වන්න. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත. මුල සිටම සරලව ඉගැන්වේ.
පහළ Link හරහා අපගේ Whatsapp Group සහ Telegram Group සමග එක්වන්න. එම Group හරහා විස්තර ලබාදෙනු ලැබේ.
ඔබට කොරෝනා නිසා ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබේනම් නොමිලේ ඉගැන්වීම් සිදුකෙරේ.
2023 දරුවන් සදහා
ප්‍රතිඵල එනතුරු නොසිට දැන් සිටම උසස්පෙළට සූදානම් වෙමු.
1 . පලමු Whatsapp Group එක 👇
https://chat.whatsapp.com/Bl3fSdIC6u2HykdGw55EQ9
2. Telegram Group 👇
https://t.me/joinchat/NvZ9Ih1ymT5hNjQ1
2022 දරුවන් සදහා
1 . පලමු Whatsapp Group එක 👇
https://chat.whatsapp.com/KGmV16bnkmDKfgqFiYUu34
2. දෙවැනි Whatsapp Group එක.👇
https://chat.whatsapp.com/Dq4g3xK0AMe5wmjFcqDWb2
3. Telegram Group 👇
https://t.me/joinchat/Cop3KT4Rqh81NWRl
දැනට මාසයක් පංති පවත්වා ඇත. එම වීඩියෝ ඔබට ලබාදෙනු ලැබේ.
ඉක්මනට පංතිය හා සම්බන්ධ වෙන්න.
පසුගිය පංති වාර දෙකක වීඩියෝ දෙකක් පහත Link එකෙන් බලන්න පුලුවන්.
🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖
2022 උසස්පෙල සදහා මුල සිටම ආරම්භ කරන ලද Online Accounting පංතිය.
මුල සිට අවසානය දක්වා Online ක්‍රමයට පංති පැවැත්වේ.
ONLINE Day 01
https://youtu.be/eeDdnlLBS-Y
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ONLINE Day 02
https://youtu.be/mnSA1L7Pm9c
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
දකුණේ ගිණුම්කරණය සන්නාමය
දිනේෂ් හර්ෂණ සර්.
077 461 39 01