05/01/2023
About 6 months ago, my neighbor asked me if I wouldn't mind sharing my Wi-Fi password. I decided to give it to him because it wouldn't cost me anything extra, and because I got along with him. Yesterday, as I was getting out of the car, the neighbor was at his door, getting ready to come outside. I stopped to talk a bit as he held the door open. He happily told me he now had Netflix. At that, jokingly I said: ′′I work hard, I barely have time to watch TV, but, if you could lend me your password to watch some shows, I would appreciate it ". A voice was heard in the distance, coming from inside the house. It was his wife, ′′We can't give the password to him, because I'm the one who pays the bill and I can't share it."
The man apologized and I said it was no problem. We kept talking about other things, and as I left, he stayed working outside. When I happened to look outside a little while later, I noticed the man's wife come outside. She seemed very nervous and upset. They both went into the house. After a few minutes, he and his wife came to my door to tell me the Wi-Fi password wasn't working anymore. I looked at them and said, ′′ I changed my password, because it's me paying the bill and I can't share it ". The wife turned red and tried to say something, but I said, ′′Ma'am, I have my network and you have your Netflix, everything is fine and everyone is happy". They turned around and left. They never spoke to me again.
This STORY isn't mine, but here's the lesson I learned from it
- Friendship must be mutual.
- Love must be mutual.
- Affection must be mutual.
In 2023 (and beyond) I intend to return
silence with silence,
absences with absences,
affection with affection,
friendship with friendship, and
loyalty with loyalty.
No more one-sided feelings.
Feelings must be mutual. 🫳🎤
DON'T ASK ME FOR OR TO DO NOTHING IF IT CAN NOT BE RECIPROCATED! ALL 2023 AND BEYOND!
05/01/2023
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සීමාවාසික පුහුණුව 2023 සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහයෝගය දැක්වීමට සහ පර්යේෂණ ඇතුළු මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව ලබා ගැනීමට කැමති ක්‍රියාශීලී උපාධි අපේක්ෂකයින්ගෙන් හෝ මෑත කාලීන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මානව හිමිකම්, නීතිය, දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා හෝ සමාජීය විද්‍යාවන්හි වෙනත් ක්ෂේත්‍ර සහ මානව ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවක් ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වනු ලැබේ. මහජන යහපත සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රියාශීලී කැපවීමක් සහ රචනා කුසලතා මැනවින් ප්‍රදර්ශනය කළ හැකි අයට විශේෂ වාසියක් අත්වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා : https://www.hrcsl.lk/about/opportunities/
HRCSL calls applications for the Internship – January 2023
HRCSL calls for applications from dynamic undergraduates or recent graduates who wish to voluntarily support the work of the Commission and obtain training in human rights promotion and protection activities, including research. Applicants with training in human rights, law, political science, international relations or other areas of social sciences and also humanities will be given preference. Those who can demonstrate an active commitment to public interest activities and also good writing skills would have a distinct advantage.
More Details : https://www.hrcsl.lk/about/opportunities/
04/01/2023
නොමිලේ ඉගෙන ගන්න තවත් අවස්ථාවක් Google වෙතින් Google Courses for your career development
Google Analytics for Beginners
https://lnkd.in/deSN6Bsb
Advanced Google Analytics
https://lnkd.in/dA7dhdwi
Google Analytics for Power Users
https://lnkd.in/da42MiC5
Fundamentals of digital marketing
https://lnkd.in/dE7FFs6m
Get started with Google Maps Platform
https://lnkd.in/dX2aRzs9
Google Cloud Computing Foundations:
https://lnkd.in/dYW5FF_B
Google Cloud Computing Foundations:
https://lnkd.in/d_7VWMqv
Google Cloud Computing Foundations:
Data, ML, and AI in Google Cloud
https://lnkd.in/dYJzj9R2
Google Cloud Computing Foundations: Networking and Security in Google Cloud
https://lnkd.in/dYuHD_3S
Machine Learning Crash Course
https://lnkd.in/dmZinF4p
Basics of Machine Learning
https://lnkd.in/dNTMQPM9
Data Science with Python
https://lnkd.in/dkr4KGHD
Python Basics for Data Analysis
https://lnkd.in/dRunXPtA
Data Science Foundations
https://lnkd.in/d5Dz7q8Y
All other advanced courses:
https://grow.google/intl/en_pk/certificates/?utm_source=google&utm_medium=hpp&utm_campaign=Google%20Career%20Certifications%20(GCC)%20Launch%20Pakistan
Google Career Certificates
Receive professional training designed by Google.
20/12/2022
අපි හැමෝම වෙනස් වෙන්න බයයි නේද??? ඇයි ඒක එහම උනේ මෙහෙම උනේ කියලා හිතලා තැවෙනවා මිසක්, ඒක අතාඇරලා යන්න බයයි නේද?
අපි ආයේ ආයේ හිතන්වා නේද ඒක ආපහු හරියයි, එයා හොදවෙයි.. කියලා
එහෙම හිත හිත අපි ක්‍රියාත්මක වීමෙන් වැලකෙනවා නේද්...
වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න
කියවන්න (How to embrace changes )
who moved my cheese.. ( a story about little people and mice )
ඒක හරි පොඩි පොතක්, ඒත් මන් හිතන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ කියවියයුතුම පොතක්... එදා කියවන්න බැරිඋනානම අද තමා දෙවෙනියට හොදමදවස කියවන්න..
පොත ගැන සාරාංශයක් ඕන නම් කියන්න..
16/12/2022
🟩මේ අවුරුද්ද කියවපු හොදම පොත: atomic habits ( පොත් 100 කින් වගේ නෙවෙයි, මේ අවුරුද්ද කියවපු self help books 21කින් මේ තමා මට හොදම කියලා හිතුන පොත, ඔයාලා කියවපු හොදම පොත. ගැනත් කියන්න )
summary: ජිවිතය යනු පුරුදු ගොඩක් එකතුවකි. එය ඔබේ දියුනුවට හෝ විනාසයට බලපායි.
habit loop consists with
Cue
craving
Response
Reward
පුරුදු ඇතිකරගන්න
Make it obvious අවට පරිසරය වෙනස් කරන්න:
Make it attractive : ආස වෙන ලෙස සකස් කරගන්න
Make it easy : ලේසි වන ලෙස සකස් කරගන්න
Make it satisfying සතුටු වෙන ලෙස සකස් කරන්න
උදාහරනයක් ලෙස :ඔබට පලතුරු සහ එලවලු කෑම වැඩිකර නිරෝගී වෙන්න අවශ්‍යය නම්
Cue: make it obvious : පලතුරු කූඩයක දමා එලියෙන් තියන්න.
Craving: make it attractive : අපිට හැමදාම පෙනෙන දේ සාමාන්‍ය බවට පත්වේ. ඒ නිසා ඔබේ වටේ ගැන සැලකිලිමත් වෙන්න.join a club, or bunch of friends who do the same. ඔබේ ආහාර වේල ලස්සන ලෙස පිලියල කරගන්න, සලාද සදහා ලස්ස්න පිගානක් ගන්න
Response: make it easy : කලින් දවසේ සලාද හෝ කෑම සකස් කර තබන්න. Go for bulk and attractive cooking, හෝ පහසුවෙන් පිලියල කරගත හැකි කෑම සදහා යොමුවෙන්න
Reward: Make it satisfying : සලාද කෑමෙන් පසුව habit tracking app ලකුනු කරන්න හෝ රුපියල් 100 salad Challenge ලෙස ස්කස් කරගත් බෝතලයට දාන්න
පුරුදු නැති කරගන්න
Cue: make it invisible
Carving : make it unattractive
Response : make it difficult
Reward: make it unsatisfying
උදාහරනයක් ලෙස පැනිරස කැම අඩු කරගැනීම සදහා
Cue: make it invisible පැනිරස සියල්ල බෝතලයක දමා කබඩ් එකක දමා ලොක් කරන්න, හෝ මිලදී ගැනීමෙන් වලකින්න
Carving : make it unattractive : පැනිරස කන්න අවශ්‍යය නම් කටට ඇලෙන, හෝ unattractive පැනිරස මිලදීගන්න.
Response : make it difficult ; පැනිරස ziplock බෑග කිහිපයක දමා තදින් වැසූ බෝතලයක දමා cupboard එකක ගබඩා කරන්න
Reward: make it unsatisfying ; පැනිරස ඇති බෝතලයේ ලෙඩ උන පුද්ගලයෙකුගේ පින්තූරයක් අලවන්න
Comment below if you would like to have the summary of thr whole book
🟩හොදම podcast ; Hurbman lab
https://youtube.com/
Summary
උදේ නැගිට විගස ලුනු සහිත වතුර බොන්න
Make a morning routine
Cold shower
අවදිවීමෙන් පසු heart rate වැඩිකිරීමේ ව්‍යායාමයක යෙදෙන්න ; ඇවිදීම
අවදිවීමෙන් පසු පලවෙනි පැය දෙක තුල හිරු එලිය ලබාගන්න
Intermittent fasting කරන්න
90 min work 20 min break ලෙස වැඩ කරන්න
අලුත් දෙයක් ඉගන ගන්න
Mindfulness වල යෙදෙන්න
comment below if you would like to know more
🟩 මන් දැක්ක හොදම video එක
https://youtu.be/78I9dTB9vqM
Hardest man alive
NutriNest-you are what you eat
NutriNest: Food for soul
14/12/2022
2022
ගෙවෙන්න තව සති කිහිපයයි.
මේ අවුරුද්ද පටන් ගනිද්දී කොහොමද??? ජනවාරි මාසේ කොච්චර නම් හීන දැක්කද??
ඇත්තටම අවුරුද්දක් පටන ගනිද්දී, කොච්චර නම් දේවල් plan කරනවද??
හිතනවද??
Goals කීයක් නම් ලියනවද??
අරක කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙච්චර බර අඩු කරගන්න ඕන. මෙච්චර කියවන්න ඕන...
Healthy එකට කන්න ඕන, ලමයින්ට මේවා පුරුදු කරන්න ඕන. හිනාවෙන්න ඕන වැඩිපුර,
අලුත් ෆෝන් එකක ගන්න ඕන,
මල් වවන්න ඕන,
එලවලු පාත්තියක් දාගන්න ඕන
මේ පුරුද්ද ඇති කරගන්න ඕන
මේ පුරුද්ද නැති කරගන්න ඕන....
ඉතින් කීයෙන් කීයක් පුලුවන් උනාද??
අලුත් පුරුදු ඇතිකරගන්න පුලුවන් උනාද
නැති කරගන්න ඕන පුරුද්දක් තාම නැති කරගන්න බැරිඋනාද???
ඇයි දන්නවද අලුත් පුරුදු ඇති කරගන්න,
නරක පුරුදු නැති කරගන්න අමාරු???
සමහර වෙලේට අවුරුද්දට හා හා පුරා කියලා පටන් ගත්තා ඒත් දවස් දෙකයි, මාසයයි.... පටන්ගන්න ලේසි ඒත් දිගටම තියන් යන්න අමාරුයි... ඇයි දන්නවද ඒ??
අලුත් අවුරුද්දට අලුත් පුරුදු ඇතිකරගන්න නෙවෙයි, අලුත් පුරුදු දිගටම කරන්න සහ නරක පුරුදු මග ඇරගන්න ක්‍රමේ ඕනිද???
එකතුවෙන්න අපිත් එක්ක...
හොද පුරුදු ඇති කරගන්න නෙවි පවත්වාගෙන යන්න...
NutriNest-you are what you eat
NutriNest: Food for soul