16/11/2025
Lanka Senanayaka
Education
16/11/2025
02/11/2025
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල, තක්සේරුකරණය, Credit, රූබ්‍රික්ස්, GPV, GPA ගැන නොදැන ලබන වසරේදී දරුවන්ට ඉගැන්විය නොහැක. දරුවන්ටත් වඩා හොඳින් මේ පිළිබඳව දෙමාපියන් දැනුවත්ව සිටිය යුතු නිසා දෙමාපියන් ප්‍රමුඛ කරගත් ඉගැන්වීමේ රටාවක් අප විසින් අනුගමනය කරනු ලැබේ. සම්බන්ධ වීමට 0776359978 අංකයට දරුවාගේ නම Whatsapp කරන්න
01/06/2024
6 ශ්‍රේණිය පළමු වාර විභාගය - කුසලතා සම්මාන ප්‍රධානය - විකල්ප ආයතනය
විකල්ප ආයතනයේ අවසන් වාර විභාගයේ පළමු අදියර අද දින සාර්ථකව අවසන් විය. ශාලාවේ ඉඩ පහසුකම් අඩු නිසා දෙවන අදියර හෙට දින පැවැත්වේ. විභාග කටයුතු සඳහා සහයදුන් සමීර මල්ලි, චින්තක සර්, දුල්මිණිට බෙහෙවින් ස්තුතියි......
2024 වර්ෂයට නව පන්ති ආරම්භය ජනවාරි මුල සිට
https://gurupotha.lk/course/view.php?id=248
10, 11 ශ්‍රේණි සංශෝධිත විෂය අන්තර්ගතයන් ලබාගැනීමට click කරන්න (දරුවන් වෙනුවෙන් මෙය Share කරන්න )
විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තිය - 2021 O/L https://chat.whatsapp.com/H94n1hHeICPIs8aMuzXGhy
30/10/2021
https://chat.whatsapp.com/EWdeEgB8X8D2O40bLU10TC
Lanka Sir - All island(B) WhatsApp Group Invite
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Galle
8000