14/07/2026
අපි,
# තර්ක ශාස්ත්‍රය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම උගන්වන,
(කරගන්න බැරිව අවසාන ඒකක විභාගයට එන්නෑ කියල මගහරින්නෑ අපි)
# දෙමාපියන් ගෙවන පංති ගාස්තුවට උපරිම සාධාරණයක් ඉටු කරන,
(පංති කාලය සම්පූර්ණයෙන්ම උගන්වනව, කාටවත් බනින්න දරුවන් ගෙ කාලය පාවිච්චි කරන්නෑ)
# දරුවන් බොරුවෙන් මුලා නොකරන
(ප්‍රශ්න පත්‍ර සකස් කරන බව, අවසානයේ ප්‍රශ්න ලබාදෙන බව, මාර්කින් එකේදි උදව් කරනබව....)
# පරාර්ථකාමී දරුවන් නිර්මාණය කරන,
(යහළුවන් ට නොදන්නා දේ කියා දෙන්න එපා, සටහන් පෙන්වා අහුවෙන්න එපා කියල අපි ආත්මාර්ථකාමී දරුවන් නිර්මාණය කරන්නෑ)
දකුණු ලක සාර්ථක ම Logic පංතියයි.
විශිෂ්ට ප්‍රතිඵලයක් වෙත යෑමට කැමති දරුවන් ට සම්බන්ධ විය හැකිය.