Eurowindow Sport Garden

Eurowindow Sport Garden

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eurowindow Sport Garden, Galle.

01/01/2025

සුභ නව වසරක් වේවා❗

24/12/2024

ගාල්ලේ හොදම ගුරුවරයා දැන් නුගේගොඩට

ඔයා කොහේ Theory පන්ති ගියත් ICT A එකක් ගන්න ලියන්නම ඕන පේ

2025 එක දිගට පේපර් ලියමු.දකුණේ AL ICT සදහා වැඩිම සුදුසුකම් සහිත ගුරුවරයාගෙන් ඉගෙනගන්න ඔබත් එන්න.
*** දිවයින ප්‍රථමයන් හෝ දිස්ත්‍රික් ප්‍රථමයන් සෑම වසරකම බිහිකල ගුරුවරයා.
*** උත්තර පත්‍ර අතිරේක ප්‍රධාන පරීක්ෂකයෙකු ලෙසද වසර ගණනාවක් තිස්සේ කටයුතු කිරීම.
*** මනොවිද්‍යාත්මක ක්‍රමවේදය යටතේ දරුවන්ට හිතට වදින ලෙස සරළව හා අවශ්‍ය ප්‍රමාණයට ඉගැන්වීම.
*** ප්‍රශ්නපත්‍ර මගින් දරුවන් උගත් දෑ තහවුරු කිරිම.
*** ගාල්ලේ සියලුම පාසල්වල වාර විභාග යන්ගේ ඉහලම ලකුණු අප පන්තියේ දරුවන් වාර්තා කරයි.
07683370630- 0755404723

20/12/2024

🦾AL ICT එක් දින අති දැවැන්ත විද්‍යුත් වානිජය සම්මන්ත්‍රණය
🦾AL ප්‍රශ්න පත්‍රයේ e commerce ප්‍රශ්නයට හරියට උත්තර ලියන ගමන් නිවැරදිව අන්තරජාලය හරහා ගෙදරට භාණ්ඩ ගෙන්වා ගැනීමෙ ගෙවීම් කිරීමෙ ක්‍රම තියරි එක්කම දැනගන්න එන්න.
🦾සම්පුර්ණයෙන්ම නිබන්ධන හරහා පාඩම ආවරණය කරයි.
🦾පසුගිය විභාග ප්‍රශ්න සියල්ල සාකච්චා කරනු ලැබයි.





24/11/2024

⭕ මුළු දකුණම අපි ළග...,❤️❤️
අපි, 🔥
▪️දකුණු පළාතේ වැඩිම දරුවන් සහභාගී වන ICT පන්තිය මෙහෙය විම.
▪️ගාල්ල දිස්ත්‍රික්කයේ වසර ගන්නාවක් පුරා උස/පෙළ විභාගයෙහි අකණ්ඩව වැඩි දිවයිනේ ප්‍ර්‍රථමයන් හා දිස්ත්‍රික් ප්‍රථමයන් සාමාර්ත බිහිකර.
🔻ප්‍රතිඵලයෙන් පසු නවක සිසුන් බඳවා ගනු ලැබේ.
🟣 පන්තියට සම්බන්ධ විමට පහත
▪️ විමසීම්: 0755404723
▪️WhatsApp: 0768337063







Al ICT with pradeep Dharamanga

24/11/2024

#

20/11/2024

⭕ මුළු දකුණම අපි ළග...,❤️❤️

අපි, 🔥
▪️දකුණු පළාතේ වැඩිම දරුවන් සහභාගී වන ICT පන්තිය මෙහෙය විම.
▪️ගාල්ල දිස්ත්‍රික්කයේ වසර ගන්නාවක් පුරා උස/පෙළ විභාගයෙහි අකණ්ඩව වැඩි දිවයිනේ ප්‍ර්‍රථමයන් හා දිස්ත්‍රික් ප්‍රථමයන් සාමාර්ත බිහිකර.

🔻ප්‍රතිඵලයෙන් පසු නවක සිසුන් බඳවා ගනු ලැබේ.

🟣 පන්තියට සම්බන්ධ විමට පහත

▪️ විමසීම්: 0755404723
▪️WhatsApp: 0768337063







Eurowindow Sport Garden Trang thông tin chính thức từ chủ đầu tư Dự án Eurowindow Sport Garden nằm tại phường Thành Vinh, Nghệ An.
☎️ Hotline phòng bán hàng: 0967.744.830

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Galle
43000