Paradise Of Mathematics

Paradise Of Mathematics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paradise Of Mathematics, Education, Galle.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ පංති පවත්වනු ලැබේ.
01/05/2023

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ පංති පවත්වනු ලැබේ.

නිර්මාණාත්මක ගණිතයේ රසමුසුතැන් සොයා උඩුගම් බලා පිහිනන සිසුකැල හා ඔබත් එක්වන්න.
24/05/2022

නිර්මාණාත්මක ගණිතයේ රසමුසුතැන් සොයා උඩුගම් බලා පිහිනන සිසුකැල හා ඔබත් එක්වන්න.

2021 Online Revision Class ( 0765909022 )අපොස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක ලකුණු 11.25 ක් සඳහා වූ වි...
27/04/2021

2021 Online Revision Class ( 0765909022 )
අපොස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක ලකුණු 11.25 ක් සඳහා වූ විශ්වාසය මාසයක් ඇතුලත ගොඩනගා ගැනීම සඳහා ඔබත් අදම එක්වන්න. අනුකලනය මැයි මස ආරම්භවේ....
පංතිය හා සම්බන්ධ විමට ඔබගේ නම පාසල සඳහන් කර ඉහත දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන .

2021 Revision Class ( 0765909022 )අපොස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක ලකුණු 11.25 ක් සඳහා වූ විශ්වාසය ...
24/03/2021

2021 Revision Class ( 0765909022 )
අපොස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ තීරණාත්මක ලකුණු 11.25 ක් සඳහා වූ විශ්වාසය මාසයක් ඇතුලත ගොඩනගා ගැනීම සඳහා ඔබත් අදම එක්වන්න.

සියළු පාඩම් ඒකක රසවත් හා ආකර්ෂණීය ලෙසින් ආවරණය කරන ලංකාවේ එකම Online ගණිත පංතිය නිර්මාණාත්මක ගණිතයේ විද්‍යාත්මක තැන් සොය...
06/03/2021

සියළු පාඩම් ඒකක රසවත් හා ආකර්ෂණීය ලෙසින් ආවරණය කරන ලංකාවේ එකම Online ගණිත පංතිය

නිර්මාණාත්මක ගණිතයේ විද්‍යාත්මක තැන් සොයා යන්නට දරුදැරියන් සැමට ආරාධනා !

පංති පැවැත්වෙන දින සහ කාලවේලාවන් ඇතුළු අනෙකුත් විස්තර සඳහා 0765909022 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න

26/02/2021

සියළු පාඩම් ඒකක රසවත් හා ආකර්ෂණීය ලෙසින් ආවරණය කරන ලංකාවේ එකම Online ගණිත පංතිය

නිර්මාණාත්මක ගණිතයේ විද්‍යාත්මක තැන් සොයා යන්නට දරුදැරියන් සැමට ආරාධනා !

නව පංති ආරම්භය 2021 මාර්තු මස පළමු සතියේ

පංති පැවැත්වෙන දින සහ කාලවේලාවන් ඇතුළු අනෙකුත් විස්තර සඳහා 0765909022 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න

Education

2020 O/L සුවිශේෂ ගණිතය සම්මන්ත්‍රණය 032021 පෙබරවාරි 27පෙරවරු  9:00 සිට පස්වරු 6:00 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ. සම්පූර්ණ ක...
13/02/2021

2020 O/L සුවිශේෂ ගණිතය සම්මන්ත්‍රණය 03

2021 පෙබරවාරි 27
පෙරවරු 9:00 සිට පස්වරු 6:00 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ.
සම්පූර්ණ කාලය ( පැය 9 කි)

විභාගයේදී කාලය කළමනාකරණය කරගැනීම හා වේගවත්ව පිළිතුරු සැපයීමේ නිවැරදි ක්‍රමවේදයත් සුවිශේෂ ගණිත උපක්‍රම හා සුළු කිරීමේ ක්‍රම තේරුම් කර දීමත් මෙහිදී සිදුවේ.

ඊට අමතරව, සාරාංශගතව විශය නිර්දේශයට අනුකූලව සාමාන්‍යපෙළ ගණිතයේ වැදගත් කරුණු සාකච්ඡා කිරීම හා ආවර්ජනය කරදීම සිදු කරණු ලැබේ.

ඒ සඳහා සහභාගී වීමට හා වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ,

0765909022 යන දුරකථන අංකයට
නම හා පාසල සඳහන් whatsapp පණිවිඩයක් යොමුකරන්න.

2020 O/L සුවිශේෂ ගණිතය සම්මන්ත්‍රණය 02.....(ගණිතය_අනුමාන_ප්‍රශ්න_පත්‍රය).......දෙසැම්බර් 14,15,16,17,18යන දිනයන්හි පස්වර...
02/12/2020

2020 O/L සුවිශේෂ ගණිතය සම්මන්ත්‍රණය 02.....(ගණිතය_අනුමාන_ප්‍රශ්න_පත්‍රය).......
දෙසැම්බර් 14,15,16,17,18
යන දිනයන්හි පස්වරු 6:00 සිට 9:00 දක්වා අදියර කිහිපයකින් Zoom ඔස්සේ පැවැත්වේ.
සම්පූර්ණ කාලය ( පැය 15 කි)

ගුරුවරයා විසින්ම නිර්මාණය කරණ ලද ඉලක්කගත අංගසම්පූර්ණ
2020_ගණිතය_අනුමාන_ප්‍රශ්න_පත්‍රයක් සාකච්ඡා කිරීමත් සුවිශේෂ ගණිත උපක්‍රම හා සුළු කිරීමේ ක්‍රම තේරුම් කර දීමත් මෙහිදී සිදුවේ.

ඊට අමතරව,
එක් එක් දිනයන්හි සාරාංශගතව විශය නිර්දේශයට අනුකූලව ඒකක වශයෙන් සාමාන්‍යපෙළ ගණිතයේ වැදගත් කරුණු සාකච්ඡා කිරීම හා ආවර්ජනය කදීම සිදු කරණු ලැබේ.

ඒ සඳහා සහභාගී වීමට හා වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ,

0765909022 යන දුරකථන අංකයට
නම හා පාසල සඳහන් whatsapp පණිවිඩයක් යොමුකරන්න.

සෑම ආකාරයකින්ම විභාගයට සූදානම් වන්න
21/11/2020

සෑම ආකාරයකින්ම විභාගයට සූදානම් වන්න

2020 සාමාන්‍යපෙළ ගණිත සම්මන්ත්‍රණය 01 Zoom හරහා සිදුකෙරේ. ( නොමිලේ )
27/10/2020

2020 සාමාන්‍යපෙළ ගණිත සම්මන්ත්‍රණය 01
Zoom හරහා සිදුකෙරේ. ( නොමිලේ )

Address

Galle

Telephone

+94776768176

Website

Alerts

Be the first to know and let us send you an email when Paradise Of Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category