ICT with Lihini Senevirathna

ICT with Lihini Senevirathna Empowering students with ICT knowledge through simple and practical learning.

සම්බන්ධ වීමට කැමති සිසුන් ඔබේ නම, ඉගෙනුම ලබන ශ්‍රේණිය ඇතුලත්කර whatsapp පණිවිඩයක් යොමු කරන්න..👩‍💻                 ්ති  ෙ...
25/03/2026

සම්බන්ධ වීමට කැමති සිසුන් ඔබේ නම, ඉගෙනුම ලබන ශ්‍රේණිය ඇතුලත්කර whatsapp පණිවිඩයක් යොමු කරන්න..👩‍💻

්ති ෙනගන්න ්ති

👩‍🏫
21/03/2026

👩‍🏫

18/03/2026

17/03/2026
🚨 ඔබේ දරුවා හෙට ලෝකයට සූදානම්ද?අද ලෝකය වෙනස් වෙන්නේ වේගයෙන් නෙවෙයි…⚡ අතිවේගයෙන්!💻 Computer Technology🌐 Internet📱 Digital...
17/03/2026

🚨 ඔබේ දරුවා හෙට ලෝකයට සූදානම්ද?

අද ලෝකය වෙනස් වෙන්නේ වේගයෙන් නෙවෙයි…
⚡ අතිවේගයෙන්!

💻 Computer Technology
🌐 Internet
📱 Digital Systems

මේවා දැන් අපේ ජීවිතයේ කොටසක් වෙලා.

💡 එහෙම වෙද්දි… ICT දැනුම නැතිව අනාගතයට යන්න පුළුවන්ද?

අද ICT දැනුම තියෙන සිසුවෙක්ට
හෙට ලෝකයේ
🌍 අසීමිත අවස්ථා දොරටු විවෘත වෙයි!

🎯 ICT ඉගෙනගන්න එකෙන් ලැබෙන්නේ
✨ Future-proof career opportunities
✨ Strong digital skills
✨ Smart thinking & problem solving ability
✨ Global learning opportunities

🌍 අනාගත ලෝකය තාක්ෂණයෙන් පිරී ඇත…
එකට සූදානම් වෙන්න අදම පටන් ගන්න.

👉 ICT with Lihini Senevirathna

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Lihini Senevirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category