25/03/2026
Top 20 Healthy food menu 😋 👌 😌
Combo Salad 🥗
Cherry tomatoes 🍅 corn 🌽 Boiled eggs 🥚 lettuce 😋 slices cucumber 🥒 cheese 🧀 oven baked chicken wings , Mason, salt and pepper to taste 😋 👌
Tuna salad 🥗
Tuna , Boiled eggs 🥚 raw Avocado 🥑 Cherry tomatoes 🍅 Boiled eggs 🥚 🪺 lettuce leaf 🍃 Feta cheese 🧀 Salt 🧂 and pepper 🌶 to taste 😋
Chicken combo salad 🥗
Oven Baked chicken 🐔 cherry tomatoes 🍅 raw Avocado 🥑 slices of onions 🌰 salt and pepper to taste 😋
Shrimp combi 🍤salad 🥗
Shrimp 🍤 corn 🌽 cucumber 🥒 bell peppers 🌶
Chicken 🐔 Avocado 🥑Tomato 🍅 corn 🌽 Boiled eggs 🥚 🪺
Avocado 🥑 Boiled eggs 🥚 tomato 🍅 olive 🫒
Chicken 🐔 bacon 🥓 cucumber 🥒 cheese 🧀
Avocado 🥑 Boiled eggs 🥚 mushroom 🍄 tomato 🍅. Lettuce leaf 🍃
Beetroot, feta cheese 🧀 spinach leaves 🍃 olive 🫒 tomato 🍅 green bell peppers 🌶 Boiled eggs 🥚
Grilled chicken 🐔 lettuce 😋 Avocado 🥑 Tomato 🍅
Boiled eggs 🥚
25/03/2026
ඩයට් plan එකට යන්න අමාරැ අය මේ විදියට ඩයට් කරන්න.
උදෑසන ආහාරය
• දුඹුරු පාන් පෙති 1–2ක් හෝ ඕට්ස් කෝප්ප 1ක් හෝ ඉඳි ආප්ප 2ක්
• තම්බා බිත්තර 1ක්
• කුඩා පලතුරු 1ක් (කෙසෙල් හෝ පැපොල්)
• සීනි රහිත තේ (හෝ සීනි ඉතා අඩුවෙන්)
දිවා ආහාරය (ප්‍රධාන ආහාර වේල)
• බත්: ½–1 කෝප්පයක් (රතු/දුඹුරු / තම්බපු සහල් වඩාත් සුදුසුය)
• එළවළු: වර්ග 2–3 (විශාල කොටස)
• උදාහරණය: බෝංචි, කැරට්, ගෝවා, ගොටුකොළ
• ප්‍රෝටීන්:
• මාළු / කුකුල් මස් / පරිප්පු (මධ්‍යස්ථ කොටස 1)
• සම්බෝල කුඩා ප්‍රමාණයක් (ආහාර වේලෙහි නම් පොල් අඩුවෙන්)
පිඟාන ක්‍රමය අනුගමනය කරන්න: පිගානෙන් භාගයක් එළවළු හා කොළ වර්ග. පිගානෙන් 1/4 බත් , පිගානෙන් 1/4 පෝටීන් එ කියන්නේ මස්, මාළු , බිත්තර, පරිප්පු වගේ දේවල්.
• එළවළු ½
• බත් ¼
• ¼ ප්‍රෝටීන්
සන්ධ්‍යා ආහාර වේලක්
• පලතුරු 1ක් හෝ රටකජු අතලොස්සක්
• ඖෂධීය තේ හෝ සරල තේ (සීනි අඩු)
රාත්‍රී ආහාරය (සැහැල්ලු ආහාර වේලක්)
• බත් කෝප්ප ½ක් හෝ ඕට්ස් රොටි 2ක් හෝ එළවළු සුප් එකක්
• එළවළු ව්‍යංජන 1-2ක්
• සැහැල්ලු ප්‍රෝටීන් (බිත්තර / පරිප්පු / මාළු)
වැදගත් උපදෙස්
• බැදපු ආහාර වලින් වළකින්න (කට්ලට්, චිප්ස්, ඩෙවල් කළ කෑම)
• තෙල් සහ පොල් කිරි අඩුවෙන් භාවිතා කරන්න
• වතුර ලීටර් 2-3ක් බොන්න
• ආහාර වේල් මඟ හරින්න එපා (එය බර අඩු වීම මන්දගාමී කරයි)
මුල් අයිතිය Garlic and Ginge
22/03/2026
ඩයට් කරන අයට උදැසන ගත හැකි කෑම මෙනු දහයක්
පිටි සහිත ආහාර වලින් සම්පුර්නයෙන් වැලකිලා
පෝටින් බහුල ආහාර වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.
උදැසන අවධි වු විගස ලෙමන් දාපු උණුසුම් වතුර විදුරැවක් බොන්න. දවසට වතුර විදුරැ අටක් පානය කරන්න.
1.තමිබපු මුංඇට කෝප්ප එකක් පමනක්
2.ඕට්ස් රොටි එකක් සමග මදක් ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි 1
3.තම්බපු කඩල කෝප්ප එකක් පමනක්
4.ටෝස්ට් කුරක්කන් පාන් පෙති 1 , චීස් පෙත්තක් සමග තම්බපු බිත්තර දෙකක් ,
5.තම්බපු කව්පි කෝප්ප එකක් පමනක්
6.රතු ඉදිආප්ප 5, පරිප්පු ග්‍රෑම් 30, පොල් සම්බෝල මේස හැදි 1
7.එළවළු මිශ්‍ර කුරක්කන් රොටි 1 කක් හෝ එළවළු මිශ්‍ර කුරක්කන් පිට්ටු කෑල්ලක්
8.එළවළු සැලඩ් එකක් පමනක්( තම්බපු කඩල, අලි පේර. කොළ ඇපල්, තක්කලි, ගර්කින් )ඔලිව් ඔයිල් ඩ්‍රසින් එකක් සමග
9.තම්බපු බිත්තර දෙකක් සමග ටෝස්ට් කරන ලද බ්‍රවුන් බ්‍රෙඩ් පෙති 1
10.බ්‍රවුන් බ්‍රේඩ් වලින් හදපු ටූනා සැන්ඩ්විච් එකක් සමග තම්බපු බිත්තර එකක්
මුල් අයිතිය Garlic and Ginger
21/03/2026
ඩයට් කරන අයට රාත්‍රී මෙනු දහයක්
1.කැරට්, බෝංචි , ගෝවා, බණ්ඩක්කා එළවළු ස්ටීම් කරලා බිත්තර එකක් සමග
2.චිකන් සුප් එකක් සමග කුරක්කන් ටෝස්ට් පෙත්තක්
3.එළවළු සුප් එකක් සමග ස්ටීම් කරපු හෝ බේක් කරපු මාළු පෙත්තක්
4.එළවළු සැන්ඩ්විච් එකක් සමග බේක් චිකන් කෑල්ලක්
5.රෑලං තෝසේ 2 කක් සමග සාම්බාරැ හොදි
6.ඕට්ස් රොටියක් සමග සුප් එකක්
7.තම්බපු බිත්තරයක් ,එළවළු සුප් එකක් සමග ටෝස්ට් කුරක්කන් පාන් පෙත්තක්
8.රතු ඉදිආප්ප 5 ක් , කිරි මාළු කෑල්ලක් හොදි සමග, පොල් සම්බල මේස හැදි 1
9.Air fryer දාපු චිකන් කෑලි දෙකක් සමග වට්ටක්කා සුප් එකක්
10.ටුනා සැලඩ් එකක් (ටුනා මාළු,ගර්කින්, තක්කලි, කොළ ඇපල් , චීස් කෑලි කිපයක්, අලිගැට පේර , සලාද කොළ )ඔලිව් ඔයිල් දාපු ඩ්‍රසින් එකක්
මුල් අයිතිය Garlic and Ginger
19/03/2026
Aero Healthy Diet Food - Galle
Today Lunch menu
🌽🥬🥕🥦🥗🥭🫘🥒🍳
Whatsapp Order
0761129645
゚viralシviralシfypシ゚viralシalシ
17/03/2026
උයන එකත් කලාවක්🧑🍳
දිව පිනවන්න කලින්
ඇස පිනවන්න පුලුවන්නම්
ඕනම කෑමක් කන්න පුලුවන්,
🥗🥬🌽🥒🍉🫘🥭🥦🥕🍳
ඩයට් කරන්න කොච්චර හිතුවත් ඩයට් එකට සෙට් වෙන්න කෑම හදාගන්න බැරි ගාල්ලේ ඔයාලට ,
Healthy Balance Meals
Aero Zumba Dance Fitness
With Ayesha එක්ක සෙට් වෙලා ව්‍යායාම කරන්න,බර අඩු කරගන්න,නිරෝගීවෙන ගමන්,🏋️🏋️🏋️🏋️🏋️🏋️
Aero Healthy Diet Foods
අරගෙන ඩයට් එකට සෙට්වෙන්න.💪
ඉරිදා හැර සතියේ දින 6 ක්ම
ඔබගේ නිවසට,කාර්‍යාලයට ගෙන්වාගන්න
0761129645 නම්බර් එකට උදේ 10.30 ට කලින් order එකක් දාන්න.
මිල රු .400/=
゚viralシviralシfypシ゚viralシalシ
16/03/2026
ඔබත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවෙන්න උත්සාහ කරන කෙනෙක්ද?
මෑත කාලයේ ගොඩක්ම රෝගවලට මුල වැරදි ආහාර රටාවකට හුරුවීමයි.
අධික තරබාරුව, දියවැඩියාව,කොලෙස්ටරෝල්
වැනි බෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුව
අවිධිමත් ආහාර රටාවකට හුරුවීමයි.
ඒකට පිළියමක් ලෙස
Gym ගියාට
Aerobics,Zumba කරාට වැඩක් නෑ.ආහාර පාලනයක් නැත්නම්.
ගෙදර රසට,
ගෙදර හැදුවා වගේ කන්න.
Aero Zumba Dance Fitness Center මගින් හදුන්වාදෙන
Aero Healthy Diet Food
දැන් ගාල්ල ප්‍රදේශයේ ඔබටත්
ඉරිදා හැර සතියේ දින 6 ක්
දවස් 6 ට menu 6 ක්,
අද - එළවලු බත්
( රසකාරක නොමැත)
එළවලු සලාද
🥗චිකන්
🥗තක්කාලි
🥗පිපිඤ්ඤා
🥗කජු
🥗සලාද
🥗ලූණු,අමුමිරිස්
මල් ගෝවා
බිත්තර 1
පේර
ඔබගේ නිවසට කාර්‍යාලයට අවශ්‍ය lunch අපෙන් මිලදී ගැනීමට උදෑසන 10.30 ට පෙර 0761129645
Whatsapp msg එකක් දාන්න.
මිල රු.400/=
ගාල්ල ටවුන් එක අවට
Delivery free
ටවුන් එකෙන් පිට
රු.100-150 අතර delivery ගාස්තුවක් අයකෙරේ.
゚viralシviralシfypシ゚viralシalシ #ගාල්ල
15/03/2026
🥙බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව
🌮ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම.
නමුත් ඔබ එතරම් සොයා නොබැලීමකින් තොරව කරන එවැනි උත්සහ කිරීම් වල අවසනයේ අනපේක්ෂිත අහිතකර අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා..
🥘ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්නා ගමන් නිවැරැදි ඩයට් Diet Plan එකක් හරහා සාර්ථකව සිරුරේ බර අඩු කර ගන්න ඔබට පුලුවන් ..
💪ඩයට් කිරීමට අවංක වෙන්න
🥙කෑම ගැන කියමින් කන්න ඕනෑ බව කියමින් දුක් වෙවී කවදාවත් ඩයට් කරන්න බෑ..
ඒ වගේම එක දවසක් දෙකක් කරල බර අඩු වෙන්නෙ නෑ කියල ආයෙත් සුපුරුදු කෑම රටාවට යන්න නම් ඉක්මන් වෙන්න එපා.
🌮ඉඳහිට චීට් ඩේ එකක් තියාගෙන ආස කෑමක් කෑවට එය පුරුද්දක් ලෙස නිතර කරන්න ගියොත් නම් ඔයාට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වේවි.
14/03/2026
Diet කරනවානම් හරියට දැනගෙන Diet කරන්න
Aero Zumba Dance Fitness Center Instructor
අයේෂා මුතුකුමාරණ විසින් හදුන්වාදෙන
Aero Healthy Diet Foods
දැන් ගාල්ලට .....
🥗🌽🥭🍉🍳🏃💃
🔸Diet Plan එකකින් බර අඩු කරන්න සූදානම් වෙන ඔබ අනිවාර්යයෙන් ...
🔸ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්නා ගමන් නිවැරැදි ඩයට් Diet Plan එකක් හරහා සාර්ථකව සිරුරේ බර අඩු කර ගන්න ඔබට පුලුවන් ..
🔸නිවැරදිව ඔබේ BMI අගය හඳුනා ගන්න. සිරුරේ උසට සරිලන බරක් තිබෙනවාද ...
🔸බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව.
🔸ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම.
🔸නමුත් ඔබ එතරම් සොයා නොබැලීමකින් තොරව කරන එවැනි උත්සහ කිරීම් වල අවසනයේ අනපේක්ෂිත අහිතකර අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා..
🔸ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්නා ගමන් නිවැරැදි ඩයට් Diet Plan එකක් හරහා සාර්ථකව සිරුරේ බර අඩු කර ගන්න ඔබට පුලුවන් ..
දියවැඩියාව,අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල් නිසා ඔබත් පීඩාවිදින කෙනෙක්ද?
අධික තරබාරුව නිසා බර අඩු කරගැනීමට වෛද්‍ය උපදෙස් ලැබුණු කෙනෙක්ද? කාර්‍යබහුල ජීවිතය නිසා Dite Foods හදාගන්න අමාරුද?
🥗🍗🥬🥒🌽🥦🍑🥭🥕🫘
සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගුවන පරිදි.Balance Diet Meals ඔබගේ නිවසට ,කාර්‍යාලයට ගෙන්වාගැනීමට
සෑම දිනකම
උදේ 10.30ට පෙර
0761129645 අංකයට
Whatsapp මගින් ඇණවුම් කරන්න.
(ඉරිදා හැර සතියේ දවස් 6 ම )
මිල රු.400/=
ගාල්ල ටවුන් එක ඇතුලේ Free Delivery
ටවුන් එකෙන් පිට
Delivery සදහා රු.100-150
අතර මුදලක් අයකෙරේ .