14/05/2026
📢 ENGLISH අතපසු වුණු සැමට ප්‍රායෝගික ඉංග්‍රීසී 💯✨
🎓 SD LANGUAGE ACADEMY - Galle
✨ "ජීවිතය ජයගැනීමට නම්, භාෂාවන් උගෙනිය යුතුමයි" ✨
▶ පාසැල් යන දුවා දරුවන්ට
▶ සංචාරක / හෝටල් ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට
▶ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට විදේශගත වීමට බලාපොරොත්තු වන අයට
▶ පෙර පාසැල් ගුරුවරියන්ට
▶ තමන්ගේ දුවා දරුවන්ට ඉංග්‍රීසී කියා දීම වෙනුවෙන් ඉංග්‍රීසී ඉගෙනීමට කැමති දෙමාපියන්ට
☝ මෙය 100% ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් හෙබි, සියළුම Grammar කොටස් ද මුල සිට නිවැරදිව සරලව ඉගැන්වෙන, SPOKEN ENGLISH පමණක්ම ඉලක්ක කර පැවැත්වෙන පංතියකි💯
🟢 පාසැල් යන (06 සිට 13 වසර දක්වා) දුවා දරුවන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෙන වෙනම පංති පැවැත්වේ.
🙅♂️❗ පාසැල් විෂය නිර්දේශය ඉගැන්වීම කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වනු නොලැබේ.
👨🏫 දිල්ෂාන් සර්
(ජාතික සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්‍ය - English & Spanish)
🔰 වැඩි විස්‍තර සඳහා ඕනැම වේලාවක විමසන්න
📞 Voice : 0750 819 187
🟢 Whatsapp : 070 170 8283
✨ "ජීවිතය ජයගැනීමට නම්, භාෂාවන් උගෙනිය යුතුමයි" ✨
09/05/2026