15/08/2026
🎀මේ කෙල්ල නෑනේ මෙල්ල...
අද දින Eagle7 අපි ඉපැරණිගම පැවැත්වූ නිවේදන වැඩමුළුවට සම්බන්ධ වී සිටියා චූටිම චූටි දියණියක් නමින් B.A.මිහේළි රනුල්යා. පැමිණ සිටියේ ගනේමුල්ල ප්‍රදේශයෙන්. ඇය රඟපාන්නත් ආසයි කිව්වා.මට එයාගේ අයියගේ ෆෝන් එකේ තිබිලා එයා කරපු වීඩියෝ ටිකක් පෙන්නුවා. මට හිතුනා අපේ දරුවෙක් නිසා දක්ෂතාවයක් තිබෙන නිසා අපගේ මෙම නිල Fbපිටුවේ පළ කරන්න.ඇත්තටම ඇය හරි දක්ෂයි. කටකාරයි. ...
Eagle7 Media Academy .