ඒක මරු අදහස බන් 😍🔥
අපි එහෙම කියනකොට
English වලින් කියන්න පුළුවන් 👇
👉 “It sounds good”
👉 “It sounds perfect”
මේ වගේ phrases use කරන්නේ
කෙනෙක් කියන idea එකක් හොඳයි කියලා agree වෙනකොට 💡
👉 Daily conversations වල use කරන්න පුළුවන්
simple & natural English phrases දෙකක් 💯
ඔයාත් අද ඉදලා use කරන්න 💪
English කතා කරන එක තවත් smooth වෙයි!
English with Iman
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with Iman, Education Website, 309/02/85 Meegalewa, Galgamuwa.
Helping students master English with confidence! ✍️
Grammar | Vocabulary | Speaking | Writing | School Lessons
Learn English the smart & simple way—fun, friendly & effective. 🎓💬
📚 Grade 6–11 | 🔤 Exams | 🧠 Tips & Tricks
මොකද වෙන්නේ බන්? 🤔
අපි දිනපතා use කරන මේ වචනේ
English වලින් කියන්නේ 👇
👉 What’s going on?
මේක use කරන්නේ
ඇත්තටම මොනවද වෙන්නේ කියලා අහන්න
හරි situation එකක් clear කරගන්න 🔍
👉 Friends අතරත්, daily conversations වලත්
ඉතාම common phrase එකක් 💯
ඔයාත් අද ඉදලා use කරන්න 💪
English කතා කරන එක easy වෙයි!
කතා කර කර ඉන්නකොට...
ඔන්න ඕක කියලා දාපම්කෝ බන් 😅
අපි එහෙම කියන වෙලාවට English වලින් කියන්නේ 👇
👉 “Let the cat out of the bag”
මේ phrase එක use කරන්නේ
රහසක් හෝ surprise එකක් අකමැත්තෙන් හරි කියලා දාපු වෙලාවට 🤫
👉 ඉංග්‍රීසි කතා කරනකොට මේ වගේ natural phrases use කරාම
ඔයාගේ English level එක next level එකට යනවා 💯
දිගටම ඉගෙන ගමු 💪
Sweet, sour, spicy and more! 😋 Learn food tastes in English with Iman.
ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. එකතු වෙන්න අපිත් එක්ක... 😍😍🤩
20/09/2025
❗️❗️ ඉංග්‍රීසි අමාරුයිද ?
❗️තව ටික දවසයි නේද ? 😫😫
එන්න අපිත් එක්ක එකතුවෙලා අන්තිම කාලයේ #සුපිරි ගේමක් ගහගන්න.
සාමාන්‍යපෙල සදහා විශේෂයෙන් සකසන ලද කෙටි කාලීන පාඨමාලාව.
අප පංතිය මගින්
1. විභාග ප්‍රශ්න එක් එක් වශයෙන් සාකච්ඡා කිරීම
2. මූලික ව්‍යාකරන ( කෙටි කාලීන පාඨමාලාවක් නිසා අත්‍යවශය අංශ පමණක්)
3. පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
4. සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
5. සනාථ කල ප්‍රතිඵල සහිතයි (2023/2024)
6. මාසික ගෙවීම 1000/=
👉 පහත ලින්ක් එක මගින් වට්සැප් සමූහයට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/HZT9d9c8S6Q8YUBOTfVvfS?mode=ac_t
😍😍😍🅾️🅾️
මේ තමයි මුල්ම සෙශන් එක. 👉
👉2017 සිට පාස් පේපර්ස් වල පලමු කොටසේ 01 ප්රශ්නය අපි පලවෙනි දවසේ කතා කරනවා. ආය දැක්ක ගමන් උත්තර එන විදියට මේක කරනවා.( අත්දැකීම් සහ සහතික ප්‍රතිපල සහිතයි) මේ විදියට තමයි පංතිය යන්නේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් අදාල ග්‍රැමර්, තියරි, වොකැබියුලරි ශේප් එකේ හදන් යනවා.
❗️❗️❗️
*අවවාදයයි*
*මෙ පංතිය තුල දැඩි ලෙස කැප කිරීමෙන් ඔබ වැඩ කල යුතු වේ*
එදාට මම ඉදිරියට කරන දේ ගැන දැනුවත් කරන්නම්. යාලුවන්ට දැන්මම යවලා තව ඉන්නවන්ම් ගෙන්න ගන්න.
#සම්පූර්ණයෙන්ම #නොමිලේ
👉 Whatsapp Group Link
https://chat.whatsapp.com/HZT9d9c8S6Q8YUBOTfVvfS?mode=r_c
ගේමක් ගහමු ඉංග්‍රීසි වලට.
හැමෝටම ජය.❤️
Iman Nawodya
English with Iman
Helping students master English with confidence! ✍️
Grammar | Vocabulary | Speaking | Writing | School Lessons
Learn English the smart & simple way—fun, friendly & effective. 🎓💬
📚 Grade 6–11 | 🔤 Exams | 🧠 Tips & Tricks
📆 Today, Tomorrow, Yesterday — Master Time Expressions in English!
Want to speak English more naturally? Learn how to use time words like a native! 🕒✨
📚 Watch now and upgrade your English skills in minutes! 💬🇬🇧
👇 Comment your favorite time word!
❗️❗️ ඉංග්‍රීසි අමාරුයිද ?
❗️තව ටික දවසයි නේද ? 😫😫
එන්න අපිත් එක්ක එකතුවෙලා අන්තිම කාලයේ #සුපිරි ගේමක් ගහගන්න.
සාමාන්‍යපෙල සදහා විශේෂයෙන් සකසන ලද කෙටි කාලීන පාඨමාලාව.
අප පංතිය මගින්
1. විභාග ප්‍රශ්න එක් එක් වශයෙන් සාකච්ඡා කිරීම
2. මූලික ව්‍යාකරන ( කෙටි කාලීන පාඨමාලාවක් නිසා අත්‍යවශය අංශ පමණක්)
3. පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
4. සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
5. සනාථ කල ප්‍රතිඵල සහිතයි (2023/2024)
👉 පහත ලින්ක් එක මගින් වට්සැප් සමූහයට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/HZT9d9c8S6Q8YUBOTfVvfS?mode=ac_t
English with Iman
Helping students master English with confidence! ✍️
Grammar | Vocabulary | Speaking | Writing | School Lessons
Learn English the smart & simple way—fun, friendly & effective. 🎓💬
📚 Grade 6–11 | 🔤 Exams | 🧠 Tips & Tricks
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Galgamuwa
00637