24/09/2024
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
ඉංග්‍රීසි පාඨමාලාව
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
WINNS INTERNATIONAL
The English Medium College
ඉංග්‍රීසි මාධ්‍ය පාසල - ඇහැටුවැව
(රැස්වෙහෙර හංදිය, ඇහැටුවැව)
5 වසර ඔනෑම සිසුවෙකුට විවෘත ඉංග්‍රීසි පාඨමාලාව
පාඨමාලා ආරම්භය 26 වන බ්‍රහස්පතින්දා සවස 03.00 ට
(03.00 – 06.00)
මෙම පාඨමාලාව 2025 ජනවාරි මස අවසන් වේ.
පාඨමාලා ගාස්තුව 4500.00 ක් වේ. (මාසිකව 1500 බැගින්)
මුල සිට සරලව උසස් මට්ටමක් දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
ව්‍යාකරණ, කථනය, රචනා හා ඉංග්‍රීසි මාධ්‍ය තේරීම් පරික්ෂණය සදහා සිසුන් හුරු කිරීම මෙහිදී සිදු කෙරේ.
වැඩිදුර තොරතුරු සදහා
077777 1428
පාඨමාලාවට සහභාගිවීම සදහා පහත WhatsApp Group එකට සම්බන්ධ වන්න.
[ https://chat.whatsapp.com/Ejd1A57Z4KDLCIifE4LkD1 ]
දේශක
Sujit Dissanayake
PhD in English & Linguistics