23/04/2026
🤨රැකියාවක් නොකර ගෙදර ඉඳලා ඇති වෙලාද?
🤨ලොකු ලොකු සුදුසුකම් නැති නිසා ෆේල් වුනාද?
සුදුසුකම් නැතත් සිංහල භාෂාව හොඳට හසුරවන්න පුලුවන්නම් අපි ඔබට මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ඉපයීමක් සහිත රැකියාවක් ලබාදෙනවා.
ගිරිබාව English Bank ආයතනය ගල්ගමුවේ නගරයේ අලුතින් ආරම්භ කළ Online School ආයතනය සඳහා අලෙවි කළමනාකරණ පුහුණුව හා අත්දැකීම් ලැබීමට කැමති අය අවශ්‍යයි.
වයස් භේදයක් නොමැත. මහන්සි වෙලා ගොඩ යන්න කැමති අය දැන්ම වට්සැප් පණිවිඩයක් තබන්න.
WhatsApp -0770704358.