14/08/2023
තනිකමට එක බේත ප්‍රේ|මයම හිතද්දී
සියොළඟම හැර ගිහින් කඩුව බිම ඇනෙද්දී
මනමේට වැරදුනා පති|වතම රකිද්දී
වැද්දෙක්ට පෙම් බැන්ද ගැහැණු පව් හිතද්දී…🌻
අහඹුවක වුව ගැළපෙද්දි හිත කීරි ගැහෙන්න
මෝඩ හිත් රැවටෙනව ප්‍රේමයට පැලෙන්න
හම්බෙන්න හේතු දාහක් තිබ්බත් ළඟ රැඳෙන්න
සමහරු හම්බුණේම මහ රෑට තනියම අඬන්න...🥀✨✍️
01/08/2023
ඉඳින් ප්‍රේමිය....🥀
මා නමින් නුඹ
දැවුණු ඇවිලුණු තැන්වල
ගිනිගත් මතක
නුබෙ නමින් දුම් දමයි.❤️🔥
__________________________
දැන් ඉතින්....
අනෝරා වැසි වහින්නට
කාලය පැමිණ ඇත!🥀
| #ගැබ්ගත්_මතක💔
29/10/2022
"We have same blood,
Why we need a nationality
For a religion "❤
Concept| Religion is not our nation.
Talent|Sandeepa Herath
Captured By| 📷 Aishu Photography
Booking us on your📞
Wedding | Parties | Events| Model shoot
☎070-4476553|071-3656561
All Rights Reserved by Aishu Photography ©️2022🌿
20/10/2022
22nd General Convocation
Rajarata University of Sri Lanka
Wiranga's Graduation 👱
Captured By| 📷 Aishu Photography
Booking us on your📞
Wedding | Parties | Events| Model shoot
☎070-4476553|071-3656561
All Rights Reserved by Aishu Photography ©️2022🌿