28/05/2026
මෙවර සාමාන්‍ය පෙළ (O/L) විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා 🌸📚
අප ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "වෙසක් මහා පේපර් දන්සල"
විභාගයට පෙර මනා පෙරහුරුවක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා පියනගන්න, අපෙන් ඔබට අත්වැලක්.
11 ශ්‍රේණිය - දෙවන වාරයට අදාළව සියලුම විෂයන් ආවරණය වන පරිදි සකස් කළ පේපර් මාලාව.
මැයි 31 වන දින රාත්‍රිය පුරා මෙම පේපර් ලබා දීම සිදු කෙරේ.
සිසුන් 1000 සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ!
පේපර් මාලාව ලබා ගැනීම සඳහා පහත Link එක හරහා අපගේ WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න 👇
🔗 https://chat.whatsapp.com/FGmT8ucRwWeB3kOoaD0jt3
ඔබ දන්නා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන්ට සහ යහළුවන්ට මෙම පණිවිඩය Share කර, ඔවුන්ව දිරිමත් කර මේ උතුම් සත්කාරයට ඔබත් දායක වන්න. 🙏✨