01/05/2026
👨🏫 2026 Agri Science Short Note + Paper Class (Live + Recording)
📅 මැයි මස වැඩපිළිවෙළ දැන් ආරම්භ වේ!
🔰 Short Note Class
✅ ජල සම්පාදනය
✅ ශාක කායික විද්‍යාව
✅ශාක ප්‍රචාරණය පාඩම් ආරම්භවේ.
🔰 Paper Class
✅ ශාක පෝශණය
✅ බිම් සැකසීම
✅ ජල සම්පාදනය – Past Paper Discussion
✅ Paper Book 03
🕖 Paper Class – සෙනසුරාදා රාත්‍රී 7.00
💻 Short Note Class – ඉරිදා (Recordings via axionacademy.lk)
🎥 මග හැරුණු පාඩම් වල recordings ලබාගත හැක.
📚 පසුගිය පන්ති වල සහ අනෙකුත් සියලුම recordings වෙබ් අඩවිය හරහා විභාගය දක්වාම නැරඹිය හැක.
🚚 නිබන්ධන FREE Courier මගින් නිවසටම
🎁 Short note class එකට සහභාගී වන සිසුන්ට paper class එක නොමිලේ - Paper Class FREE!
⬇️⬇️සම්බන්ධ වීමට පහත Whatsapp Button එක ක්ලික් කරන්න.
📲 070 388 5876
#අධ්‍යාපනය #ගොවිවිද්‍යාව #විභාගසූදානම 🌿📘