Induna Pre School ,Dambagahamula,Galewela .

Induna Pre School ,Dambagahamula,Galewela . ගුණ නැණයෙන් සරු පෝසත්..අපි වෙමු දරු කැළ බෝසත්..

05/08/2026
උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ වොෂිත පුතාට සුබ උපන්දිනක් වේවා..🌹🥰🩷 තෙරුවන් සරණයි...🌹🌹
05/08/2026

උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ වොෂිත පුතාට සුබ උපන්දිනක් වේවා..🌹🥰🩷 තෙරුවන් සරණයි...🌹🌹

01/08/2026

බෝවන රෝග වළක්වන්න
අපට පුලුවන් හැටියට
පරිසරය පිරිසිදු කිරීමේ කාර්‍යයන් දරුවන් සමඟ ප්‍රායෝගික ව සිදුකළා.. Induna Pre School ,Dambagahamula,Galewela .

30/07/2026

Today lesson ..

28/07/2026
23/07/2026

අද වෙනස්ම වැඩක් කරන්න උනා... අපේ විහස් පුතා අනාගතයේ දක්ෂ ගායකයෙක් වේවි...දෙන්නත් එක්ක එකතුවෙලා සිංදුවක් කිව්වා...මේ එයාගේ ගායනය..හරිම ආසාවෙන් රෙකෝඩින් කළේ
අහලා බලන්න..
#විහස් ඔගිත්ම දසනායක.
අවුරුදු 5

22/07/2026

At the hospital ..🥰🩷
with future docters.

21/07/2026

Lets count ..🩷🌹🥰🥰🥰

උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ සෙනිරු ගීසෙත් පුතාට සුබ උපන්දිනක් වේවා..🥰🩷🌹🌹
20/07/2026

උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ සෙනිරු ගීසෙත් පුතාට සුබ උපන්දිනක් වේවා..🥰🩷🌹🌹

20/07/2026

මේක හදිසියක් සදහා බස් එකේ ගලේවෙලට යන ගමනක්ලු...😃🥰😊 @ #

Address

Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when Induna Pre School ,Dambagahamula,Galewela . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category