12/05/2026
෴සුභ උපන්දිනයක් වේවා අපේ හාමුදුරුවනේ.෴
අප දහම් පාසලේ ගරු ප්‍රධානචාර්ය ගලේවෙල හොම්බාව ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පරිවෙණාචාර්ය කාව්‍ය ශ්‍රි පුජ්‍ය ආඳාවල සුමනජොති ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සිදුකළ ආශිර්වාද පූජාව...
💐2026/05/09
වැඩ සටහන මෙහෙයවීම
අමරපුර ආරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ වයඹ මධ්‍යම සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරි ගලේවෙල ශාසනාරක්ෂක බළමණ්ඩයේ ගරු සභාපතී ආචාර්ය කිඹුල්වානාවේ අස්සජී ස්වාමින්වහන්සේ.