Chandrika Yapa.

Chandrika Yapa. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandrika Yapa., Galenbindunuwewa.
(2)

18/08/2026

තමන්ගෙම හඬට නටනවා කියන්නෙ🥹❤️🔥
ඒ හඬේ ජවය මටත් දැනෙනවා අහන වාරයක් පාසාම😊

17/08/2026

පත්තිනි මෑණියන්ගේ ගුණ ගායනා 🥰🥹

16/08/2026

ඒක...🥹❤️

14/08/2026

සංදේශ කාව්‍ය🥹 ❤️

Birthday gift එක......🥹❤️Thank you ආදරෙයි මැණික ❤️
13/08/2026

Birthday gift එක......🥹❤️
Thank you ආදරෙයි මැණික ❤️

ඉතිං අදට මට අවුරුදු 28ක්.....🥹🎁ඉතිං ගොඩාක් අය සුභ පතනවා තාමත්..ඒ සුභ පැතුම් එක්ක මට හිතුනේ ආදරණීයම කෙනෙක් වෙලා මම ගොඩාක්...
12/08/2026

ඉතිං අදට මට අවුරුදු 28ක්.....🥹🎁
ඉතිං ගොඩාක් අය සුභ පතනවා තාමත්..ඒ සුභ පැතුම් එක්ක මට හිතුනේ ආදරණීයම කෙනෙක් වෙලා මම ගොඩාක් අය අතරේ...ඉතිං මාව මෙච්චර ලස්සනට උස්මහත් කරපු මගෙ අම්මට තමා මේ දවස වටින්නෙම..ඔයාට ගොඩාක් ස්තූතියි මං වගෙ දරුවෙක්ව මැව්වට..අතාරින්න හේතු දාහක් මැද්දේ මාව මවපු මගෙ අම්මට පිං..මාව දරාගෙන ඉන්න මගෙ අක්කී,අයියා, මල්ලී මගෙ යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි❤️ 🥰

09/08/2026

පත්තිනි මෑනියන්ගේ ගායනා❤️🙏
ගොඩාක් අයගේ ඉල්ලීම මත..

මසේ ඇසළ පත්තිනි දෙවියන්නේ
විසේස තෙද බලයකි පවතින්නේ
මෙසේ වසරකට ගමනකි එන්නේ
දොස් දුරැර පත්තිනි දෙවියන්නේ

බාර හාර ඇප කැප ගලවන්නේ
නෑර එයින් දොස් දුරලන්නේ
වීර යකුන් පත්තිනි දෙවියන්නේ
වාරය මේ වෙයි අප රැක දෙන්නේ

වැද පත්තිනි දෙවිදුට දුක කීවා
පුඳ පඩුරුද නිසි ලෙස ගෙන පෑවා
නිදහස කොයි කාටත් ගෙන දේවා
තෙද ඇති දෙවිදුනි පිං අනුමෝවා

වසරක් ගානෙම ඔබෙ සිරි නාමෙට
පුද පූජා දෙන්නම් නිසි ජාමෙට
වෙන කිසිවෙකු නැත මේ දුක කීමට
සෙත දෙන් පත්තිනි දෙවිදුනි මේ මට

ඒ වගේම ස්තූතියි Kolitha Dalugamaඅයියේ ලස්සනට මට බෙර ටික වාදනය කරලා දුන්නට ... ඒ වගේමයි අංජු මල්ලී ඔයාටත් ස්තූතියි ලස්සනට මට vedio කරලා දුන්නට..🥹❤️

ඒ වගේමයි මේ කවි ටික මට දුන්නේ බදුල්ලේ කමලාවතී අත්තාම්මා..ඔයාටත් ගොඩාක් පිං අත්තම්මේ...❤️🥹

ඒ වගේමයි මගෙ youtube එක subscribe කරන්න කියලත් ආදරෙන් ඉල්ලනවා❤️

08/08/2026

රට යකුම නානුමුරය❤️🔥
කාලෙකින් පහතරට හැඩයක්..🥹

07/08/2026

මගෙ එකම සතුට❤️🥹

06/08/2026

කෝල්මුර❤️

Address

Galenbindunuwewa

Website

Alerts

Be the first to know and let us send you an email when Chandrika Yapa. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share