Hurulu Meegahapattiya Vidyalaya

Hurulu Meegahapattiya Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hurulu Meegahapattiya Vidyalaya, School, Hurulu Meegahapattiya Vidyalaya, Galenbindunuwewa.

20/06/2026

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කලමනාකරණ පීඨයේ , තෙවන වසර සිසුන් විසින් සාදා නිම කම කළ අ/හුරුලුමීගහපට්ටිය විදුහලේ එළිමහන් පංති කාමරය 2026/06/18 වන දින සිසු අයිතියට ලබා දුනී…..Thanks for the everyone 🫡♥️💐Department of business management //faculty of management (studies Rajarata University of Sri Lanka) -classroom

30/05/2026

C.S.ANTIQUES අධිපතිතුමාගේ අනුග්‍රහයෙන් “ ගමට වෙසක්” වෙසක් කලාපය 2026/05/29 දින සන්ද්‍යාවේ අප පාසලේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණී. 📌 පහන් කූඩු තරග 📌බැති ගී ගායනා තරග 📌 චිත්‍ර තරගය , පාසලේ සිසු සහභාගීත්වයෙන් සිදු කෙරුණී.

2026/05/29 දින වෙසක් සතිය නිමිත්තෙන් , “ ගමෙන් පාසලට “ පවත්වනු ලැබූ සිසිල් පැන් දන්සල 🙏🪷
29/05/2026

2026/05/29 දින
වෙසක් සතිය නිමිත්තෙන් ,
“ ගමෙන් පාසලට “ පවත්වනු ලැබූ සිසිල් පැන් දන්සල 🙏🪷

මා පිය වන්දනාමය වැඩසටහන -2026 🪷🙏🧿Album 03🧿
27/05/2026

මා පිය වන්දනාමය වැඩසටහන -2026 🪷🙏🧿Album 03🧿

මා පිය වන්දනාමය වැඩසටහන -2026🙏🪷 🧿Album 02🧿
27/05/2026

මා පිය වන්දනාමය වැඩසටහන -2026🙏🪷 🧿Album 02🧿

ශ්‍රී සම්බුදු රජාණන්වහන්සේගේ තෙමගුල නිමිත්තෙන් සිදු කෙරූ “ මා පිය වන්දනාමය වැඩසටහන - 2026 “අද දින අප පාසලේදී උත්කර්ශවත් ...
27/05/2026

ශ්‍රී සම්බුදු රජාණන්වහන්සේගේ තෙමගුල නිමිත්තෙන් සිදු කෙරූ
“ මා පිය වන්දනාමය වැඩසටහන - 2026 “
අද දින අප පාසලේදී උත්කර්ශවත් ලෙස පැවැත්වූණී … 🙏🪷🧿Album 01🧿🪷🪷

23/03/2026

ලොවක් දිනන්නට 👊 ♥️🕊️✨ HMV

2026/03/20වන දින , අ/හුරුලුමීගහපට්ටිය විදුහලේ                                           🪬ශිෂ්‍ය නායක , නායිකා නිල ලාංඡන ...
23/03/2026

2026/03/20වන දින ,
අ/හුරුලුමීගහපට්ටිය විදුහලේ 🪬ශිෂ්‍ය නායක , නායිකා නිල ලාංඡන පැලදවීමේ උත්සවය - 2026 🪬✨🕊️🌷🍃⛓️

හෙට දිනෙන් පටන් ගන්න  කඩයිම් විභාගයට හොදින් මුහුණ දී ඉතා ඉහළ සාමාර්ත ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවායි  ...
16/02/2026

හෙට දිනෙන් පටන් ගන්න කඩයිම් විභාගයට හොදින් මුහුණ දී ඉතා ඉහළ සාමාර්ත ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා !!!!
🩵💪❤️🕊️
🧿2025 O/L batch🧿

🖇️නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 📌📌    🧿2026 🧿🤾‍♂️⛹️‍♀️🇱🇰
13/02/2026

🖇️නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 📌📌
🧿2026 🧿🤾‍♂️⛹️‍♀️🇱🇰

Address

Hurulu Meegahapattiya Vidyalaya
Galenbindunuwewa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hurulu Meegahapattiya Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category