06/05/2026
හෙට ලොව නායකයෙකු ලෙස දිනන්න අද දින පාසලෙන් පන්නරයක් 🌹🌹
අභිමානි 2026
ශිෂ්‍ය නායක නායිකා අබිසෙස් මංගල්‍යය
❤️❤️❤️❤️
හෙට ලොව දිනන්න සියලු දරුවන්ට රතනජෝතී විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යන,අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් 🌷🌷🌷🌷