13/08/2026
ඔබේ පුංචි සිඟිත්තාගේ හෙට දවස ලස්සන කරමු! ✨🌈
🎓 2027 අධ්‍යන වර්ෂය සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
👧👦 වයස අවුරුදු 3–5 අතර දරුවන් සඳහා
📚 සෙනෙහසින් පිරුණු පරිසරයක,
🎨 ක්‍රියාකාරකම් සමඟ ,
🌱 දැනුම, හැකියාවන් සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරමින්
👨🎓තරුණ ගුරු මෙහෙයවීමක් යටතේ,
💖 ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් තබමු!
🏫 Happy Kids Pre School
🌟 පුංචි සිත් වලට විශාල සිහින දකින්නට මඟ පෙන්වන අපි...
📞 අදම අමතන්න – 075 806 3281
මෙහෙයවීම:
👨🎓සජිනි ටීචර් (ප්‍රධාන ගුරු)
💜️Bachelor of Art (UG)
💜️University of sri Jayawardhanapuara
💜️Diploma in Preschool & Primary teaching.
💜️Early childhod development NVQ 4
💜️Diploma in English " voice to Voice"
👨🎓රුවනි ටීචර් (සහය ගුරු)
🩵Bachelor of Art (BA)
🩵University of kelaniya
🩵Following Diploma in preschool teaching
👨🎓ශකිලා ටීචර් (සහය ගුරු)
💚Diploma in English
💚Following Diploma in preschool teaching
#පුංචිසිත් 's Dairy🪷 @..