බ/ගාවෙල විදුහල

බ/ගාවෙල විදුහල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බ/ගාවෙල විදුහල, School, B/Gawela Viduhala, Ettampitiya.

🎊️🎊️හීන මල්ඵල ගැන්වුණු සුබ මොහොත 🎊️🎊️ දුවා දරුවන්ගේ අනාගතය මල්ඵල ගන්නවන්නට මේ කල මෙහෙය වචනින් කියා නිම කළ නොහැක.... පරිග...
13/02/2026

🎊️🎊️හීන මල්ඵල ගැන්වුණු සුබ මොහොත 🎊️🎊️ දුවා දරුවන්ගේ අනාගතය මල්ඵල ගන්නවන්නට මේ කල මෙහෙය වචනින් කියා නිම කළ නොහැක....

පරිගණක යන්ත්‍ර බෙදා දීමේ උත්සවය අද දින බ/ බෝගොඩතලාව මහ විදුහලේ දී අති සාර්ථකව පවත්වන ලදී.....

මේ සදහා දායකත්වය ලබා දුන් 🌼🌼RIDMA FOUNDATION ආයතනය,💝💝

බදුල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ කලාප අධ්‍යාපනය අධ්‍යක්ෂ තුමා ඇතුලු කාර්‍ය මණ්ඩලයට,🙏🙏🙏

අප සහෝදර බ/ බෝගොඩතලාව විදුහලේ විදුහල්පති තුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඇතුළු ආදරණීය දුවා දරුවන්ට ද ,,,,,,💛💛💛

බ/ ගාවෙල විද්‍යාලය වෙනුවෙන් කල සියලු කැප කිරීම් වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පලකර සිටිමු..... ✨️🙏🙏

(බ/ගාවෙල විද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලය )

13/02/2026

2026/02/13
බ/ බෝගොඩතලාව මහ විදුහල

අවාරයේ හමු වූ ආදරණීය දරුවනි,,,,,,යලි දිනෙක හමුවේදැයි⁣ නොදන්නා නමුදුඔබ වෙනුවෙන් ආදරයෙන් මෙය ලියා තබමු...🌼වෙනස් වන ලොවක වෙ...
13/02/2026

අවාරයේ හමු වූ ආදරණීය දරුවනි,,,,,,
යලි දිනෙක හමුවේදැයි⁣ නොදන්නා නමුදු
ඔබ වෙනුවෙන් ආදරයෙන් මෙය ලියා තබමු...🌼

වෙනස් වන ලොවක වෙනස් වූ මාවත් වල
තනි තනිව ගමන් කිරීමට සිදුවීම
දෛවය යැයි සිතා සිනහසී ඔබට සමු දෙමු..... 🌼

දිනෙක එක් අහසක් යට අහම්බයක් වන තෙක්
කොහේ කොතැනක වූවද තුටින් හිඳීමට
හද පත්ලෙන්ම ආශිර්වාද කර ඔබට සමු දෙමු..... 🌼✨️🌼

(බ/ගාවෙල විදුහල් ඇදුරු මඩුල්ල)

2025 අ.පො.ස. සා/පෙළ විභාගයට මුහුණදෙන දුවා දරුවන්ට ආශිර්වාද කොට සෙත් පැතීම හා  ප්‍රවේශපත්‍ර බෙදා දීම.... ඔබ සියලු දෙනාගේ ...
13/02/2026

2025 අ.පො.ස. සා/පෙළ විභාගයට මුහුණදෙන දුවා දරුවන්ට ආශිර්වාද කොට සෙත් පැතීම හා ප්‍රවේශපත්‍ර බෙදා දීම.... ඔබ සියලු දෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි ආදරණීය ඇදුරු මඩුල්ල හදවතින්ම සුබ පතන්නෙමු..... 🌼🌼💝💝

2026/ 01/30  දින පැවැත්වූ 3 ශ්‍රේණියේ දුවා දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය.... 🌼🌼💝
31/01/2026

2026/ 01/30 දින පැවැත්වූ 3 ශ්‍රේණියේ දුවා දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය.... 🌼🌼💝

2026 / 01/ 29 💝💝පාසලේ අනාගතය..... ජිවිතය දිනන්නට ආදරණීය තෝතැන්නට සපැමිණි පුංචි මල් කැකුළු උණුසුම් සිතින් පිළිගැනීම.... 🌼...
31/01/2026

2026 / 01/ 29 💝💝
පාසලේ අනාගතය.....
ජිවිතය දිනන්නට ආදරණීය තෝතැන්නට සපැමිණි පුංචි මල් කැකුළු උණුසුම් සිතින් පිළිගැනීම.... 🌼🌼💝💝

2025. 10. 30 - 11. 01 දින පාසලේ පැවැත්වූ ප්‍රථමාධාර වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය.........
31/01/2026

2025. 10. 30 - 11. 01 දින පාසලේ පැවැත්වූ ප්‍රථමාධාර වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය.........

♥️ආදරණීය 🎵ශ්‍රීමාල් දිසානායක ගුරුතුමනි🎵, ලොව සිටිනා හැම දරුවෙක්ම තමාගේම දරුවන් සේ සලකා මේ කරන මෙහෙය අපට මහමෙරක්..... බ/ ...
25/10/2025

♥️ආදරණීය 🎵ශ්‍රීමාල් දිසානායක ගුරුතුමනි🎵, ලොව සිටිනා හැම දරුවෙක්ම තමාගේම දරුවන් සේ සලකා මේ කරන මෙහෙය අපට මහමෙරක්.....

බ/ බෝගොඩතලාව විදුහලට ඒ ගෙන දුන් 🎵🎵🎵 සංගීත අංශයේ සමස්ථ ලංකා තරඟ ජයග්‍රහණය වෙනුවෙන් සහ ඉදිරියටත් එවන් ජයග්‍රහණ ලබා ගැනීමට මෙන්ම රසවින්දනයෙන් හෙබි ගුණ ගරුක දරුවන් පිරිසක් බිහි කිරීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා......🎵♥️♥️

🎊️ 2025 වසරේ සාහිත්‍ය මාසය වෙනුවෙන් හාලිඇල ප්‍රාදේශීය සභාව මගින් පවත්වනු ලැබූ පොත් රචනා කිරීමේ ඉතා වටිනා අවස්ථාව වෙනුවෙන...
25/10/2025

🎊️ 2025 වසරේ සාහිත්‍ය මාසය වෙනුවෙන් හාලිඇල ප්‍රාදේශීය සභාව මගින් පවත්වනු ලැබූ පොත් රචනා කිරීමේ ඉතා වටිනා අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ දරුවන් අතරින්,,,,,

✨කුසලතා සම්මානයක් ලබා ගත් ️✨බ/ගාවෙල විදුහලේ ️5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන....

🎊️දිනෙත් විහඟ🎊️

පුතේ... මේ ඔබගේ ආරම්භය පමණක්ම ය.....
ඔබට කළ හැකි දෑ බොහෝය....
ආදරණීය ගුරු මඬුල්ල ඔබට එකසිතින්ම ආශිර්වාද කරන්නෙමු🎊️♥️

25/10/2025

🌠2025.10.15🌠

🎊✨️2025.10.15/16 ✨️🎊️🌠නායකත්ව පුහුණු වැඩමුළුව🌠බ/ දෙහිවින්න මිහිඳු විද්‍යාලයබ/ වක්කුඹුර විද්‍යාලයබ/ ගාවෙල විද්‍යාලය⤵️⤵️⤵ස...
25/10/2025

🎊✨️2025.10.15/16 ✨️🎊️

🌠නායකත්ව පුහුණු වැඩමුළුව🌠

බ/ දෙහිවින්න මිහිඳු විද්‍යාලය
බ/ වක්කුඹුර විද්‍යාලය
බ/ ගාවෙල විද්‍යාලය

⤵️⤵️⤵
සහභාගීත්වයෙන් සහෝදර බ/දෙහිවින්න මිහිඳු විද්‍යාලයේදී සිදු කෙරුණු නායකත්ව පුහුණු වැඩමුළුව දෙදිනක් පුරාවට අතිසාර්ථකව පවත්වන්නට යෙදුණු අතර,

ඒ සදහා සම්පත්දායක ලෙස අපට අසීමිත කැපකිරීමක් කළ , ♥️♥️බණ්ඩාරවෙල යොවුන් සේනාංකයේ එම මහත්මාණන් දෙපළටත්♥️♥️

♥️♥️දෙදින පුරාවටම දරුවන් රැක බලා ගනිමින් තම කාලය මෙහෙය කැප කළ ගරු විදුහල්පති තුමන්ලාටත්,♥️♥️

♥️♥️ගරු ආචාර්ය මණඩලයේ සියලුම ගුරු භවතුන් හටත්, ♥️♥️

♥️♥️නිබදවම දරුවන් හා සිටින ආදරණීය දෙමාපියන්ටත්♥️♥️

වැඩසටහන සාර්ථකව පවත්වා ගැනීමට සහය දුන් සියලූම දෙනාටත් හදපිරි ගෞරවනීය ස්තූතිය💌💌💌

2025.10.07 .....🎊️ සෙල්ලම් ගුරු ගෙදර🎊️🥰♥️🎊️ගාවෙල විද්‍යාලයේ ආදරණීය දුවා දරුවනි, අපගේ ආදරණීය ළමා කාලය යලි යලිත් මතක් කර ද...
25/10/2025

2025.10.07 .....
🎊️ සෙල්ලම් ගුරු ගෙදර🎊️🥰
♥️🎊️ගාවෙල විද්‍යාලයේ ආදරණීය දුවා දරුවනි,
අපගේ ආදරණීය ළමා කාලය යලි යලිත් මතක් කර දී අපට විනෝදය හා වින්දනය සතුට අසීමිත අයුරින් ලබා දුන් ඔබට අපගේ ප්‍රණාමය♥️🎊️

Address

B/Gawela Viduhala
Ettampitiya
90140

Website

Alerts

Be the first to know and let us send you an email when බ/ගාවෙල විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category