03/02/2021
හිතවත් සිසුන් වෙත කෙරෙන කාරුණික දැණුම් දීමයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යටතේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීම පිළිබඳව අපි ඔබට ස්තූතිවන්ත වෙමු.
සමහර තෙවන පාර්ශවයන් ඔබේ මාර්ගගත අයදුම්පත සංශෝධන සඳහා එවන ලෙස ඔබෙන් ඉල්ලා ඇති බව අප හට දැනගන්නට ලැබී ඇත. කරුණාකර අධ්‍යාපන අමාත්‍යාංශයට හැර ලියාපදිංචි වීමෙන් පසු ඔබට ලැබුණු ඔබේ PDF අයදුම්පත කිසිවෙකුට නොයවන්න.
Online සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී අදාල අයදුම්පත සහ අනෙකුත් ලිපි ලේඛන අප වෙත එවීමට අදාළ email ලිපිනය පසුව ඔබ වෙත දැනුම් දෙනු ලැබේ. එබැවින් කරුණාකර ඔබව නොමඟ යැවිය හැකි ව්‍යාජ පණිවිඩ පිළිබඳව සැලකිලිමත් වන්න.
අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය විසින් දෙනු ලබන උපදෙස් පමණක් සැමවිටම අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.
அன்புள்ள மாணவர்களே,
கவனம்!
கல்வி அமைச்சின் அரச சார்பற்ற உயர் கல்வி பிரிவின் கீழ் வட்டி இல்லாத மாணவர் கடன் திட்டத்தில் பட்டப்பாடநெறியில் பதிவு செய்ததற்கு நன்றி.
சில மூன்றாம் தரப்பினர் உங்கள் நிகழ் நிலை விண்ணப்பத்தை திருத்தங்களுக்காக அனுப்புமாறு கேட்டுக்கொள்வதை நாங்கள் கவனித்தோம். பதிவுசெய்த பிறகு நீங்கள் பதிவு செய்த கல்வி அமைச்சகம் தவிர உங்கள் pdf விண்ணப்பத்தை யாருக்கும் அனுப்ப வேண்டாம்.
நிகழ் நிலை நேர்காணலுக்கு முன்பு அனுப்புமாறு கேட்டுக் கேட்டுக்கொள்வோம், எனவே தயவுசெய்து இதுபோன்ற தவறான செய்திகளைப் பற்றி எச்சரிக்கையாக இருங்கள், இது உங்களை தவறாக வழிநடத்தும்.
கல்வி அமைச்சின் அரச சார்பற்ற உயர் கல்விப் பிரிவு வழங்கிய வழிகாட்டுதல்களை எப்போதும் பின்பற்றுங்கள்.
நன்றி.
Dear student
Attention!
We thank you for registering a degree programme on Interest Free Student Loan Scheme under Non-State Higher Education Division of Ministry of Education.
We noticed that, some third parties are requesting you to send your online application to them for amendments. Please do not send your pdf application to anyone unless Ministry of Education which you received after registering.
We request you to send before the Online interview, so please be aware of such false messages, which can mislead yourself.
Always follow the guidelines given by the Non-State Higher Education Division of Ministry of Education.
Thank You.
Director(Student Loan)
Ministry of Education
Higher Education Division
No: 980/4A, Wickramasingha Place
Ethul Kotte