14/07/2023
වාම ශ්‍රී දළදා මහෝත්තමයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා෴
ලොකෙකනාථ වදනම්බුජ රාජහංසං
වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං
වන්දාම් සාධු මමලං ජිනදන්තධාතුං෴
එකා දාඨා තිදසපුරේ එකා නාගපුරෙ අහු
එකා ගන්ධාර විසයෙ එකාසි පුන සීහලෙ
චතස්සොතා මහාදාඨා නිබ්බාණ රසදීපිකා
පූජිතා නරදෙවෙහි තාපි වන්දාමි ධාතුයො෴
චායාරූපය සකසා දුන්නේ 🙏❤️RAHAL Graphic
Ven. seevalipura dhammobhasa ස්වාමීන් වහන්සේගේ මුහුණු පොතේ පිටුවෙන් උපුටා ගන්නා ලදී.