Usasma Education

Usasma Education USASMA is a higher educational center with 16 years of Excellence. We have countries best teachers teaching from nursery to advanced level.

19/05/2026

🎉️🏏🏆️🎉️

Celebrating 22 years of excellence, growth, and shaping bright futures ✨Usasma Higher Education Centre - since 2004 🎓
01/05/2026

Celebrating 22 years of excellence, growth, and shaping bright futures ✨
Usasma Higher Education Centre - since 2004 🎓

13/03/2026
🫶SPOKEN ENGLISH🫶👉 මාස දෙකෙන් කතා කරන ඉංග්‍රීසි හදාගන්න ඔයත් කැමතිද?👉 එහෙනම් මාර්තු 5 වන බ්‍රහස්පතින්දා උදෑසන 9.00ට එඬේරම...
04/03/2026

🫶SPOKEN ENGLISH🫶

👉 මාස දෙකෙන් කතා කරන ඉංග්‍රීසි හදාගන්න ඔයත් කැමතිද?

👉 එහෙනම් මාර්තු 5 වන බ්‍රහස්පතින්දා උදෑසන 9.00ට එඬේරමුල්ල- උසස් මා ආයතනයට එන්න.

👉 ඔයාට මුල ඉඳන්ම ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන්.

ආයුබෝවන් - වත්තලආයුබෝවන් - උසස්මා2028 AL - Commerceආරම්භක සම්මන්ත්‍රනය මාර්තු 07 | උදේ 08.00 ⏰අගනුවර හොඳම කණ්ඩායම් පංතිය...
01/03/2026

ආයුබෝවන් - වත්තල
ආයුබෝවන් - උසස්මා

2028 AL - Commerce
ආරම්භක සම්මන්ත්‍රනය
මාර්තු 07 | උදේ 08.00 ⏰

අගනුවර හොඳම කණ්ඩායම් පංතිය දැන් ඔබේ නගරයට

📣AL අවුරුද්දකට කලින් ජාතික ප්‍රතිඵලයකට

📣ACCOUNTING
කළමනාකරණ ගිණුම්කරණය සහ සමාගම් ගිණුම්කරණය (සියලුම ප්‍රමිත සමඟ) සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.

📣Business Studies
විශය නිර්දේශය 80%ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම (II- ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1-2-5-6 සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම)

📣ECON
II - ප්‍රශ්න පත්‍රය 100% ආවරණය කරමින්
II - ප්‍රශ්න පත්‍රයට අදාළව 1-2-3-5-6 ප්‍රශ්න සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම

📣PAPER CLASS සම්පූර්ණයෙන්ම නොමිලේ

📣අපොස සාමාන්‍ය පෙළ A-9 ලබාගත් සිසුන් සඳහා එක් වාර්ෂික පාඨමාලා ගාස්තු නොමිලේ

📣අපොස සාමාන්‍ය පෙළ ගණිතය -A ව්‍යාපාර අධ්‍යයනය - A ඉතිහාසය- A ලබාගත් සිසුන් සඳහා අර්ධ පාඨමාලා ශිෂ්‍යත්ව හිමිවේ.

ජාතික ප්‍රතිඵලයක් සඳහා අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න.

අමතන්න -
0777 406 905 | 0112 933 848

👉O/L විභාගයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ ඉතිරි ඉලක්ක ටික ජයගන්න අවශ්‍යම කරන දේ තමයි කතා කරන ඉංග්‍රීසි (SPOKEN ENGLISH)👉ඔයාට මෙච...
01/03/2026

👉O/L විභාගයෙන් පස්සේ ඔයාගේ ජීවිතේ ඉතිරි ඉලක්ක ටික ජයගන්න අවශ්‍යම කරන දේ තමයි කතා කරන ඉංග්‍රීසි (SPOKEN ENGLISH)

👉ඔයාට මෙච්චර කාලෙකට ඉගෙන ගන්න බැරි උනු ඉංග්‍රීසි ටික මුල ඉඳලා ලස්සන ක්‍රම හයකින් උගන්වන්න අපි සූදානම්.

👉 අපෙ අලුත්ම පාඨමාලාව මාර්තු 2 වෙනදා උදේ 9.00ට එඬේරමුල්ල- උසස් මා අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වෙනවා

👉 මෙහිදී පළමු සති දෙක සම්පූර්ණයෙන් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්

👉 පාඨමාලාව අවසානයේදී දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් ඔබට ලැබෙනවා.

👉පාඨමාලාවට සම්බන්ධ වීමට පහත ලින්ක් එකෙන් අපේ whatsapp සමූහයට එකතුවන්න

👉https://chat.whatsapp.com/Dju9n2074s37ZDegtkc60f

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑වත්තල ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන දැනට කොළඹ ප්‍රධාන පාසල් කිහිපයකම උසස් පෙළ සංයුක්ත ගණිත ශ්‍...
21/02/2026

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

වත්තල ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන දැනට කොළඹ ප්‍රධාන පාසල් කිහිපයකම උසස් පෙළ සංයුක්ත ගණිත ශ්‍රේණි ප්‍රථමයන් සහභාගි වන අද්විතීයතම සංයුක්ත ගණිත පාඨමාලාව බවට මෙය පත්කිරීම උපරිම කැපවීමෙන් වැඩකරමින් මා සහ මගේ වැඩපිළිවෙළ විශ්වාස කල මගේම සිසුන්ට කෘතවේදී වෙමි. 💯🥇🏆

🛑 එක් කණ්ඩායමක් සදහා අඛණ්ඩව තම අරමුණු කරා අවුරුදු 2 ක් ක්‍රමවත්ව වැඩකල හැකි ළමුන් 50 දෙනෙකු පමණක් බදවා ගැනෙන අතර M4S Academy ට සම්බන්ධ වීමට බලාපොරොත්තු සියලූම ළමුන් සහ දෙමාපියන් මාර්තු 1 වෙනි දින සවස 4 සිට 6 දක්වා උසස් පෙළ සම්බන්ධ දැනුවත් කිරීම M4S Academy පරිශ්‍රයේදී සිදුකෙරේ.

🛑 සැ.යු : හුදෙක්ම රැල්ලට පන්ති යන්නන්ට නොව තම අරමුණු කරා අඛණ්ඩව වසර 2 ක් වැඩකල හැකි සිසුන් සදහා පමණි.

Kasun Sampath
Bsc in Computer Science
(University of Colombo School of Computing)

To our O/L champions 💪📖Stay focused. Stay confident. Stay positive.Your hard work will pay off!Best wishes from all of u...
16/02/2026

To our O/L champions 💪📖
Stay focused. Stay confident. Stay positive.

Your hard work will pay off!
Best wishes from all of us at Usasma Institute. 💙✨

Address

141/A
Enderamulla

Alerts

Be the first to know and let us send you an email when Usasma Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Usasma Education:

Shortcuts

Share

Category