Kings D&D Hospitality Academy

Kings D&D Hospitality Academy Hotel management educational academy

🌍 Happy World Tourism Day 2026! ✨“Digital Agenda and Artificial Intelligence to Redesign Tourism” 🤖🌐Let’s shape the futu...
27/09/2026

🌍 Happy World Tourism Day 2026! ✨

“Digital Agenda and Artificial Intelligence to Redesign Tourism” 🤖🌐

Let’s shape the future of tourism with technology, innovation & hospitality. 💙💛

Kings D&D Hospitality Academy
📍 New Town, Embilipitiya
📞 077 757 3237

27/09/2026

Hand wash paractical......

26/09/2026
✨ 80s Vibes, Hospitality Dreams! ✨
10/09/2026

✨ 80s Vibes, Hospitality Dreams! ✨

31/08/2026

🎓✨ 2026 දෙවන කණ්ඩායමට නව සිසුන් බඳවා ගැනීම දැන් විවෘතයි! ✨🎓

ඔබේ අනාගතය Hospitality Industry එකෙන් සාර්ථකව ගොඩනගන්න අදම අප සමඟ එක්වන්න! 👨‍🍳🍽️🍹☕

📌 Professional Cookery Course

📌 Food & Beverage Service

📌 Bartender Course

📌 Barista Training

🎓 NVQ සහතිකයක් ලබාගැනීමට අවස්ථාව!
🔥 ප්‍රායෝගික පුහුණුව | 👨‍🍳 වෘත්තීය කුසලතා
| 🚀 Career Development

📍 Kings D&D Hospitality Academy
New Town, Embilipitiya
📞 077 757 3237

⏳ ආසන සීමිතයි!

👉 අදම ලියාපදිංචි වී 2026 දෙවන කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න!

🎓✨ A New Chapter Begins – 2026 First Batch ✨🎓Kings D&D Hospitality Academy හි 2026 පළමු කණ්ඩායමේ සිසුන්ගේ ආයතනික පුහුණු ...
22/08/2026

🎓✨ A New Chapter Begins – 2026 First Batch ✨🎓

Kings D&D Hospitality Academy හි 2026 පළමු කණ්ඩායමේ සිසුන්ගේ ආයතනික පුහුණු කාලය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර ලෙස නව පුහුණු ආයතන වෙත පුහුණු පත්වීම්
ප්‍රදානය කිරීම පසුගියදා සිදු කරන ලදී. 👨‍🍳🍽️

🏨මෙය අපගේ සිසුන්ගේ කැපවීම, පුහුණුව සහ වෘත්තීය කුසලතා තවදුරටත් වර්ධනය කරගනිමින් Hospitality Industry තුළ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනගා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවකි. 🌟

💙 Learn • Practice • Perform • Succeed 💛

Kings D&D Hospitality Academy

📍 New Town, Embilipitiya

📞 077 757 3237

ඔබගේ සිහිනය Hospitality Industry තුළ වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීම නම්, අදම අප හා සම්බන්ධ වන්න! ❤️

Address

Kings D&D Hospitality Academy
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Kings D&D Hospitality Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share