ICT with Dilhara

ICT with Dilhara Best Practical ICT Class in Sri Lanka

19/07/2026
🌟 නව පන්ති ආරම්භය 🌟🎓 නිර්මාණි අධ්‍යාපන ආයතනය - දබරැල්ල💻 6 සිට 11 වසර දක්වා ICT📅 පන්ති කාලසටහන:🔹 6 වසර - ඉරිදා සවස 5.30 -...
07/07/2026

🌟 නව පන්ති ආරම්භය 🌟
🎓 නිර්මාණි අධ්‍යාපන ආයතනය - දබරැල්ල
💻 6 සිට 11 වසර දක්වා ICT

📅 පන්ති කාලසටහන:
🔹 6 වසර - ඉරිදා සවස 5.30 - 7.30
🔹 7 වසර - ඉරිදා සවස 3.30 - 5.30
🔹 8 වසර - සඳුදා සවස 3.00 - 5.00
🔹 9 වසර - බ්‍රහස්පතින්දා සවස 3.00 - 5.00
🔹 10 වසර - බදාදා සවස 3.00 - 5.00

📍 ස්ථානය: නිර්මාණී, දබරැල්ල

✨ නව පන්ති ජූලි 12 සඳුදා සිට ආරම්භ වේ! ✨

📲 පන්ති සඳහා සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් එවන්න:
📞 0777 695 130

🌐 අප හා සම්බන්ධ වන්න:
🌍 Web: ictdilhara.lk
▶️ YouTube: youtube/ictdilhara

6 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයට අදාළව "පරිගණකයේ වැදගත්කම" පිළිබඳ සරල කෙටි සටහනක්. ඔබේ අධ්‍යයන කටයුත...
06/07/2026

6 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයට අදාළව "පරිගණකයේ වැදගත්කම" පිළිබඳ සරල කෙටි සටහනක්. ඔබේ අධ්‍යයන කටයුතු පහසු කර ගැනීමට මෙය පරිශීලනය කරන්න.

තවත් මෙවැනි අධ්‍යාපනික සටහන් සඳහා අපව අනුගමනය කරන්න.

අනාගත ලෝකයේ තාක්ෂණය සමඟින් ඉදිරියටම යන්නට ඔබේ දරුවාට මඟ පෙන්වන්න. අඹිලිපිටියේ හොඳම රොබෝ තාක්ෂණ සහ Arduino පාඨමාලාව. නව ක...
02/07/2026

අනාගත ලෝකයේ තාක්ෂණය සමඟින් ඉදිරියටම යන්නට ඔබේ දරුවාට මඟ පෙන්වන්න. අඹිලිපිටියේ හොඳම රොබෝ තාක්ෂණ සහ Arduino පාඨමාලාව. නව කන්ඩායම් බඳවාගැනීම දැන් ඇරඔුනා.

• දරුවාගේ වයස සහ මට්ටමට ගැලපෙන අයුරින් මූලික රොබෝ තාක්ෂණයේ සිට IOT (ESP 32) දක්වා පුළුල් දැනුමක් ලබා දීම.
• නව අදහස් නිර්මාණය කිරීමට සහ ගැටළු විසඳීමට දරුවා හුරු කිරීම.
• ක්ෂේත්‍රයේ පළපුරුදු දක්ෂ උපදේශකයින් යටතේ පුහුණුව.

අප පිරිනමන පාඨමාලාවන්:
✅ Robotics for Kids (1-3 ශ්‍රේණි සඳහා)
✅ Robotics For Beginners (6 වසරේ සිට ඉහළට)
✅ IOT (ESP 32) (6 වසරේ සිට ඉහළට)

📅 ආරම්භය: ජූලි 15 වැනිදා, බදාදා පස්වරු 2.30 ට.
📍 ස්ථානය: පන්හිඳ උසස් අධ්‍යාපන ආයතනය.
පළමු ආරම්භක වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
🌐 ictdilhara.lk / orionlab.lk

අමතන්න: 📞 0777 695 130 / 075 634 2835

🤔 මොනවද මේ Fiber Cables කියන්නේ? ⚡Fiber optic cables යනු ආලෝක සංඥා මගින් දත්ත සම්ප්‍රේෂණය කරන නවීන සන්නිවේදන මාධ්‍යයකි. ...
11/06/2026

🤔 මොනවද මේ Fiber Cables කියන්නේ? ⚡

Fiber optic cables යනු ආලෝක සංඥා මගින් දත්ත සම්ප්‍රේෂණය කරන නවීන සන්නිවේදන මාධ්‍යයකි. පිරිසිදු සිලිකා වීදුරු (silica glass) ඉතා ඉහළ උෂ්ණත්වයකදී උණුකර, සිහින් කෙඳි බවට ඇද මේවා නිෂ්පාදනය කරයි.

✨ සාමාන්‍ය තඹ කේබල් වලට වඩා මෙය විශේෂ වෙන්නේ ඇයි?
✔️ විද්‍යුත් චුම්භක බාධාවලින් (EMI) තොරයි
✔️ ඉතා ඉහළ කලාප පළලක් (bandwidth) ඇත
✔️ අවම සංඥා හානියක් සහිතව ආලෝකයේ වේගයෙන් දත්ත රැගෙන යයි
✔️ අධිවේගී අන්තර්ජාලයට සහ දුරස්ථ සන්නිවේදනයට වඩාත් සුදුසුයි

පොතේ දැනුමට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව නව තාක්ෂණයත් එක්ක ICT ඉගෙනගන්න හොඳම තැන. 💻
🔴සිම්පල් ඇකැඩමි - තුංකම
🔴පන්හිඳ - ඇඹිලිපිටිය
🔴නිර්මාණී - දබරැල්ල

👇 වැඩි විස්තර සඳහා:
Youtube: https://www.youtube.com/
Web : ictdilhara.lk
Call / Whatsapp: 077 769 5130

30/05/2026
29/05/2026

ඔයාගේ දරුවාත් නිකම්ම ගේම් ගහනවා වෙනුවට, ඒ වගේ ගේම් එකක් තනියම නිර්මාණය කරන්න පුළුවන් දරුවෙක් කරන්න🤩🎮

මේ තියෙන්නේ අපේ ICT පන්තියේ දරුවෙක් Blocks Coding පාවිච්චි කරලා තනියම නිර්මාණය කරපු පුංචි නිර්මානයක් 🧩✨

පොතේ දැනුමට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව නව තාක්ෂණයත් එක්ක ICT ඉගෙනගන්න හොඳම තැන. 💻

🔴සිම්පල් ඇකැඩමි - තුංකම
🔴පන්හිඳ - ඇඹිලිපිටිය
🔴නිර්මාණී - දබරැල්ල

👇 වැඩි විස්තර සඳහා:

Youtube: https://www.youtube.com/

Web : ictdilhara.lk

Call / Whatsapp: 077 769 5130

22/05/2026

නුහුරු නුපුරුදු දේවල් පුරුදු පුහුණු වෙන තැන ❤️

👇 වැඩි විස්තර සඳහා අප හා එක්වන්න:

Youtube: https://www.youtube.com/

Call / Whatsapp: 077 769 5130

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when ICT with Dilhara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category