ඇඹිලිපිටියේ Maths හරි අතට

ඇඹිලිපිටියේ Maths හරි අතට GCE Advanced Level - Combined Mathematics

සැප්තැම්බර් මාසය.පන්හිඳ - ඇඹිලිපිටිය
09/09/2026

සැප්තැම්බර් මාසය.
පන්හිඳ - ඇඹිලිපිටිය

✴2️⃣0️⃣2️⃣7️⃣ R E V I S I O N🟤 සැප්තැම්බර් මාසයේ වැඩපිළිවෙළ !"📳 බදාදා උදේ 8.00-4.30⏺️ පන්හිඳ අධ්‍යාපන ආයටතනය〽 අඹිලිපිටිය...
09/09/2026

✴2️⃣0️⃣2️⃣7️⃣ R E V I S I O N

🟤 සැප්තැම්බර් මාසයේ වැඩපිළිවෙළ !"

📳 බදාදා උදේ 8.00-4.30
⏺️ පන්හිඳ අධ්‍යාපන ආයටතනය
〽 අඹිලිපිටිය

📳 සිකුරාදා උදේ 8.00-4.30
⏺️ ජයමග අධ්‍යාපන ආයතනය
〽️තිස්ස

📳 අඟහරුවාදා උදේ 8.00-4.30
⏺️ සැසිප් අධ්‍යාපන ආයතනය
〽️ තංගල්ල

07/09/2026
2027 AL - විභාග පුහුණු වැඩසටහනමුල සිටම විභාග පුහුණුව ඇති කරන විභාග මට්ටමට වඩා මඳක් සංකීර්ණ හා ගුණාත්මක භාවයේ ගැටලු වලින්...
06/09/2026

2027 AL - විභාග පුහුණු වැඩසටහන

මුල සිටම විභාග පුහුණුව ඇති කරන විභාග මට්ටමට වඩා මඳක් සංකීර්ණ හා ගුණාත්මක භාවයේ ගැටලු වලින් පමණක්ම සමන්විත අනිවාර්‍යය A අකුරක් වෙනුවෙන් ම කැපවෙන දරුවෙක්ට ගැළපෙන පංතියකි.

S.Q Tute - විභාග ආකෘතියේම Part A ට අදාළ ගැටලු 10 කින් සමන්විත නිබන්ධනය.

E.Q Tute - විභාග ආකෘතියේම Part B ට අදාළ ගැටලු 7 කින් සමන්විත නිබන්ධනය.

(පළමුවර දරුවන් ට දැනට අවසන් සිද්ධාන්ත වලට අදාළ ගැටලු පමණක් පංතිය තුළ සාකච්ඡා කිරීමත්, දෙවනවර හෝ තෙවනවර දරුවන්ට ඉතිරි ගැටලු වලට උත්තර පත්‍රය ලබා දේ)

Unit Revision - Part A
විභාගයේ Part A ට අදාළ එක් එක් ගැටලුව තවදුරටත් ඒකක ලෙස ගෙන මාසයකට එක් අංකයක් වන පරිදි ගැටලු 25 කින් සමන්විත නිබන්ධනය.

Unit Revision - Part B
දැනට සිද්ධාන්ත පංතිය තුළ අවසන් ඒකක වලට පමණක් (වැඩ මඟහැර ගත් පළමුවර දරුවන් වෙනුවෙන් පමණයි) ගැටලු සාකච්ඡා කිරීමට වූ නිබන්ධනය.

Test Papers
මුළු විශය නිර්දේශයම ආවරණය කරන, විභාග ආකෘතියේම ප්‍රශ්න පත්‍ර මුල සිටම.
(පළමුවර දරුවන් ට දැනට අවසන් කොටස් වලට පමණක් ටෙස්ට් පේපරය ලිවීම සිදු උනත්, දෙසැම්බර් වන විට Part A ගැටලු 8/10 ක් සහ 5/7 ක ප්‍රමාණය අවසන් වේ.)

ඇඹිලිපිටියේ Maths හරි අතට.Combined Maths මධුර සර් සහ පතිරාජ සර්, ඇඹිලිපිටියේ Pure & Applied වෙන වෙනම උගන්වපු පළමු කණ්ඩාය...
28/07/2026

ඇඹිලිපිටියේ Maths හරි අතට.
Combined Maths

මධුර සර් සහ පතිරාජ සර්, ඇඹිලිපිටියේ Pure & Applied වෙන වෙනම උගන්වපු පළමු කණ්ඩායම තමයි මේ 2026 AL බැජ් එක.

සියලු දරුවන්ට AL විභාගය වගේම ඉදිරි අනාගතය වෙනුවෙන් අපි සුබ පතනවා❤️

Pure Maths - මධුර කොඩිතුවක්කු
Applied Maths - ප්‍රදීප් පතිරාජ

පන්හිඳ - ඇඹිලිපිටිය

21/06/2026

ඇඹිලිපිටියේ Maths හරි අතට.

Pure Maths & Applied Maths වෙන වෙනම ගුරුවරු දෙන්නෙක් උගන්වන ඇඹිලිපිටියේ එකම Maths පංතිය.

මුල සිට පංතිය.
ජුනි 26 සිකුරාදා උදේ 8.30 ට
Applied වලින් ආරම්භ වෙනවා.

ජූලි 01 බදාදා සවස 2.00 ට Pure පංතිය ආරම්භ වෙනවා.

දැනට සාමාන්‍ය පංති වේලාවන්.
Pure - සඳුදා උදේ 8.30 - 12.00
Applied - සෙනසුරාදා උදේ 8.30 - 12.00

සියලු විමසීම් - 070 259 61 01

10/03/2026

දෙවන කණ්ඩායම ආරම්භය🕜
මාර්තු 11 සවස 1.30ට

08/03/2026

🟣*ඇඹිලිපිටියේ සංයුක්ත ගණිතයේ 2028 කණ්ඩායමේ දිගහැරුම*!!!

🟣වෙන වෙනම combined maths ඉගනගන්න ඇඹිලිපිටියේ තියන එකම Class එකේ Pure Maths ආරම්භය හෙට උදේ 8.30ට පන්හිඳ ආයතනයේදී ..

🟣 *දිස්තිරික්කයේ මුල්ම Rank එකකට එන්න උත්සහකරන දරුවන්ගේ Combined Maths තේරීම*💪🤘

Pure Maths - මධුර කොඩිතුවක්කු

Applied Maths - ප්‍රදීප් පතිරාජ

05/03/2026

දකුණේ විදියටම සංයුක්ත ගණිතය විශයේ Pure, Applied වෙන වෙනම ඉගනගන්න ඇඹිලිපිටියේ තියන එකම AL Maths පන්තිය.

පන්හිඳ ඇඹිලිපිටිය 🪧

ආරම්භය - මාර්තු 07 සෙනසුරාදා උදේ 8.30ට

ඉඟැන්වීමයි, ප්‍රථිඵලයයි බලලා AL වලට Combined Maths පංතිය තෝර ගන්න.එතකොට ඔයාට එන්න තියෙන්නෙ, මේ පංතියට විතරයි.මාර්තු 07 ස...
05/03/2026

ඉඟැන්වීමයි, ප්‍රථිඵලයයි බලලා AL වලට Combined Maths පංතිය තෝර ගන්න.
එතකොට ඔයාට එන්න තියෙන්නෙ, මේ පංතියට විතරයි.

මාර්තු 07 සෙනසුරාදා උදේ 8.30 ට.

Address

Embilipitiya
Embilipitiya

Telephone

+94702596101

Website

Alerts

Be the first to know and let us send you an email when ඇඹිලිපිටියේ Maths හරි අතට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category