03/11/2025
ICT වලට ලකුණු අඩුයි ද?
10 වසරේ අන්තිම වෙද්දිම අවුල් ගිහින් වගේ ද?
එහෙමත් නැත්නම්, 11 වසරෙ ICT ටික ඉක්මනට ඉවර කරගෙන exam ලං වෙලා අනිත් subject ගොඩදාගන්න කාලය ඉතුරු කරගන්න ඕන කියලා හිතෙනවාද...?
2026 O/L විභාගයට මුහුණ දෙන්න ඉන්න මේ හැම කෙනෙක් වෙනුවෙන්ම "ONLINE ICT තුරුම්පුව" Ready! 🦦📚
🌀 10, 11 වසර මුලු syllabus එකම A to Z පිළිවෙලට එකම තැනකින් ඉගෙනගන්න..
🌀හැම පාඩමකටම Theory, Past papers ප්‍රශ්න එක්ක neat එකට හදපු නිබන්ධන පෙළක් ලබා ගන්න..
🌀Tutes ගෙදරටම deliver කරන නිසා වැඩි කරදරයක් නැතුව ගෙදරටම වෙලා ICT ඉගෙනගන්න...
🌀ඒ වගේම හැම දවසකම recording තියන නිසා මොන ප්‍රශ්න තිබ්බත් උගන්නපු ටික මගඇරගන්නෙ නැතුව ඉවර කරගන්න දැන් ඔයාටත් පුළුවන්...
හිත හිත ඉන්න එපා!
වැරදි පාරවල් වලට Sorry කියලා,
Worry වෙන්නැතුව හරි පාර තෝරගන්න...😎🫵
කටපාඩම් ශෛලියෙන් එහා, විෂයේ සීමා මායිම් අභිබවන්නට, තිත්ත වූ විෂය තාර්කිකවත්, ප්‍රායෝගිකවත් අත්විඳින්නට අපත් සමඟ අදම එක්වන්න.
☎️0778747739
ඉදුවර දිල්හාර
B.Sc (Hons) Computing and Information Systems(Undergraduate)