2026 නව පංති ආරම්භය නොමිලේ !
රැකියාවකට පිවිසෙන්න අවශ්‍ය උනත් අද කාලේ Technology එකට Match වෙන සුදුසුකම් නැති ඔබට, ඔබේ අනාගතය ගොඩනගන්න මේ තමයි හොදම තැන.
2026 ඉලක්ක ජයගන්න, ඇඹිලිපිටිය කලාප කාර්යාලය අසල අප පුහුණු මධ්‍යස්ථානය හරහා නව පාඨමාලාවන් සදහා ලියාපදිංචිය ඇරඹුනා.
පළමු දින නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී වීමට පහත Whatsapp Button එක Click කරන්න !
නැත්නම් 0707 293 292 අංකයට Whatsapp කරන්න !
Venusray Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Venusray Academy, Education, Embilipitiya.
රැකියාවකට පිවිසෙන්න අවශ්‍ය උනත් අද කාලේ Technology එකට Match වෙන සුදුසුකම් නැති ඔබට, ඔබේ අනාගතය ගොඩනගන්න මේ තමයි හොඳම තැන.
නව මාර්ගගත (Online) පාඨමාලාවන් සදහා ලියාපදිංචිය ඇරඹුනා.
අමතන්න 0707293292
30/05/2025
ඔයාගෙ Life එක, එක තැනක හිරවෙලා වගේද? කොච්චර උත්සාහ කරත් දියුණුවක් නැද්ද? නැතිනම් ඉස්සරහට යන්න තවම Path එකක් හම්බුනේ නැද්ද?
ඔයා මොන තත්වෙක හිටියත් ජීවිතේ ඉස්සරහට යන්න, සාර්ථක ගමනකට පියවර තියන්න, එතනින් තවත් ඉදිරියටම යන හැටිත් අපි කියල දෙන්න සූදානම්.
මේක තවත් පොදුවේ කරන Online Course එකක් නම් නෙවේ. මේ එක්ක ඔයාට ලැබෙනවා තනි තනිවම කරන පැයක FREE Private Session එකක්. මේකෙදි ඔයාලගෙ ගැටලු, හැකියාවන්, දුර්වලතාවයන් සියල්ල අපි හදුනාගෙන ඔයාට යන්න හරිම Path එක සහ ඒකට යන්න අවශ්‍ය සියලු දේ සදහා අප විසින් සහය ලබා දෙනවා.
ජීවිතේ ඉස්සරහට යන කෙනෙක්ට අවශ්‍ය හොද Mentor කෙනෙක්. මේක තවත් පාඨමාලාවක් වශයෙන් නැතුව
1 To 1 FREE Session එකකුත් එක්ක කරන්න හේතුවත් ඒක. මේ නිසා එක්වර බදවා ගත හැක්කේ සීමිත පිරිසක් පමණි.
සම්බන්ධ වීමට 0706293292 Number එකට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
💡 ඔයාලට සාර්ථක වෙන්න Guide කරන්න පුළුවන් Practically සාර්ථක වුන තවත් සාර්ථක පුද්ගලයෙකුට විතරයි.
මෙම වැඩසටහන මෙහෙයවන්නේ,
Mr. Krishantha Perera
ප්‍රවීණ ව්‍යාපාරික හා සමාජ ජාල මාධ්‍ය උපදේශක
අලුත්පාරට පෙර පැවති Sri Lankan DigitalWoman වැඩමුළුව පිළිබඳ අදහස්
ඒක තමයි ලංකාවෙ සාර්ථකම Online ව්‍යවසායකයින් පිරිසක් බිහි කරපු තැන.
Law Of Attraction තුළින් තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා Online Sales කරලා මුල සිට සරලව ඔයා කැමති මාසික ඉලක්ක ආදායමක් දක්වාම උපයන විදිය.
අලුත්පාරට පෙර පැවති Sri Lankan DigitalWoman වැඩමුළුව පිළිබඳ අදහස්
ඒක තමයි ලංකාවෙ සාර්ථකම Online ව්‍යවසායකයින් පිරිසක් බිහි කරපු තැන.
Law Of Attraction තුළින් තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා Online Sales කරලා මුල සිට සරලව ඔයා කැමති මාසික ඉලක්ක ආදායමක් දක්වාම උපයන විදිය.
30/05/2025
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ තාක්ෂණික හා ව්‍යවසායකත්ව දැනුම සංවර්ධනය කරනු පිණිස වූ මෙම SriLankan Digital Woman ව්‍යාපෘතිය පිළිබඳව තරුණයා පුවත්පතේ පළ වූ මතකයන් 🥰
30/05/2025
67වෙනි ලිය අභිමානී වැඩමුළුවට කාන්තාවන්ගේ තාක්ෂණික භාවිතයේ ප්‍රවේසම පිළිබඳ දේශනයක් ලබා දෙමින් 🥰
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 07:00 - 22:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 07:00 - 22:00 |
| Friday | 07:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 22:00 |