26/09/2026
දුවේ පුතේ මුල සිට සරලවම ඉගෙන ගන්න හෙට සම්බන්ද වෙන්න.
ඔයාල වෙනුවෙන්ම අපි මුල සිට...
තාමත් වෙලාව තියෙනවා පුතේ දුවේ... දැන් ඉදල අපි පටන් ගමු 🤍
මෙම පාඩම් වලින් සාමන්‍යපෙල විභාගයටද ප්‍රශ්නයක් පැමිණේ.
Hirusha M Gamage